Business News Hard Talk Latest News Trendingතෙල් සේවකයන් පිරිසකට උතුරන්න ඕටීChannel News Lanka24/11/202228/11/2022 by Channel News Lanka24/11/202228/11/202201957 අතිකාල දීමනා සීම කරන්නැයි මුදල් අමාත්‍යංශය නියම කර ඇතත් ලංකා ඛනිජ තෙල් නීති ගත සංස්ථාවේ ප්‍රධාන අංශ තුනක ඇතැම් නිලධාරීන්ට හා සේවකයනට මාසයකට පැය 150ක...
Latest News Trendingව්‍යවස්ථානුකූලව හැකි වූ විගස පාර්ලිමේන්තුව විසුරුවන්නChannel News Lanka23/11/202228/11/2022 by Channel News Lanka23/11/202228/11/202201952 ව්‍යවස්ථානුකූලව හැකි වූ විගස ලබන වසරේ මුල් භාගයේදී පාර්ලිමේන්තුව විසුරුවා හරින්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කරන බව ලංකා සභාවේ කොළඹ දියෝකිසිය පවසයි. එවිට තමන්ගේ...
Latest News Trendingපුහුණුවට රට ගිය නිලධාරීන් නවයක් පැනලාChannel News Lanka22/11/202228/11/2022 by Channel News Lanka22/11/202228/11/202201956 විවිධ අධ්‍යයන සහ පුහුණුවීම් කටයුතු සඳහා පසුගිය 2021 වසරේදී විදේශයන්ට යැවූ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 9 දෙනෙකු නැවත සේවයට වාර්තා කර නැතැයි ජාතික...
Latest News Trendingමාස නවයට පොලිස් කොමිසමට පැමිණිලි දහස පනීChannel News Lanka21/11/202228/11/2022 by Channel News Lanka21/11/202228/11/202201943 ස්වාධීන පොලිස් කොමිසමට මේ වසරේ මුල් මාස 9ට පැමිණිලි 1100 ක් ලැබී ඇති බව වාර්තා වේ. පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවීම, පක්ෂග්‍රාහී ලෙස විසදුම් ලබා දීම,...
Latest News Trendingබැසිල් රාජපක්ෂ යලිත් ශ්‍රීලංකාවටChannel News Lanka20/11/2022 by Channel News Lanka20/11/202201960 හිටපු අමාත්‍ය , පොදු ජන එක්සත් පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද උදෑසන කටුනායක ගුවන් තොටුපළින් දිවයනට පැමිණියේය ඔහු පිළිගැනීම සදහා පොදු ජන එක්සත්...
Hard Talk Latest News Trendingපුද්ගලයන් ලියාපදිංචි දෙපාර්තමේන්තුවත් ජනතාව හූරාගෙන කයිChannel News Lanka20/11/2022 by Channel News Lanka20/11/202201939 පුද්ගලයන් ලියාපදිංචි දෙපාර්තමේන්තුව ජාතික හැඳුණුපත් නිකුත් කිරීමේදී දඩ මුදලක් අය කිරීමට තීරණය කර ඇත. ඒ අනුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රමාද දෝෂයක් නොමැති අවස්තාවලදී පළමු...
Latest News Trendingඅලුත් සංචාරක ස්ථාන 24ක් වෙරළෙන් මතු වෙයිChannel News Lanka19/11/202228/11/2022 by Channel News Lanka19/11/202228/11/202201953 සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා මෙරට වෙරළ තීරය ආශ්‍රිතව අලුතින් සංචාරක ස්ථාන 24 ක් හඳුනා ගත් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි. වෙරළ සංරක්ෂණ හා...
Latest News Trendingබේරේ බෝට්ටුවට වැය කළ මුදල් වතුරේChannel News Lanka18/11/202227/11/2022 by Channel News Lanka18/11/202227/11/202201954 ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව කොළඹ බේරේ වැවේ ක්‍රියාත්මක කළ බෝට්ටු සේවාවෙන් 2019 වර්ෂයේදී පාඩු ලබා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ....
Latest News Trendingඉන්දීය සරසවි උපාධියට අයැදුම්පත් කැඳැවේChannel News Lanka17/11/202218/11/2022 by Channel News Lanka17/11/202218/11/202201925 ඉන්දියානු විශ්ව විද්‍යාලවල උපාධි පාඨමාලා හැදෑරීම සඳහා මෙරට සිටින ඉන්දියානු සම්භවයක් සහිත දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනැමෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. 2022/23...
Business News Hard Talk Latest News Trendingපාසල් උපකරණ අභ්‍යාස පොත් සියයට 300කින් ඉහළටChannel News Lanka17/11/202218/11/2022 by Channel News Lanka17/11/202218/11/202201947 පාසල් උපකරණ, අභ්‍යාස පොත් ඇතුළු ද්‍රව්‍යය සියයට 300කින් පමණ ඉහළ ගොස් ඇතැයි මවුපියන් චෝදනා කරති. මේ හේතුවෙන් ලබන වසර සඳහා පාසල් අභ්‍යාස පොත් ඇතුළු ද්‍රව්‍ය...