Business News Latest News Trendingමහපොළ වෙළෙඳ ප්‍රදර්ශන යළි ඇරඹෙයිChannel News Lanka27/10/202228/10/2022 by Channel News Lanka27/10/202228/10/202201929 අතරමග නැවතුණු මහපොළ අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශන මේ වසර අවසන් වීමට පෙර යළි ආරම්භ කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය. මහපොළ අධ්‍යාපනික හා...
Business News Hard Talk Latest News Trendingතැපෑලෙන් විදුලි-ජල බිල්පත් ගෙවීමේ ගාස්තුව ඉහළටChannel News Lanka27/10/202228/10/2022 by Channel News Lanka27/10/202228/10/202201967 තැපැල් කාර්යාලවලින් විදුලි සහ ජල බිල්පත් ගෙවීමේදී අය කරන සේවා ගාස්තුව රුපියල් 20 ක් දක්වා ඉහළ දමා තිබේ. තැපැල් කාර්යාලවලින් විදුලි සහ ජල බිල්පත් ගෙවීමේදී...
Business News Latest News Trendingපාන්වලටත් මිල සූත්‍රයක් ඉල්ලයිChannel News Lanka27/10/202228/10/2022 by Channel News Lanka27/10/202228/10/202201923 පාන්වල මිල තීරණය කිරීමට මිල සූත්‍රය හදුන්වා දෙන ලෙස කිරුම් මිනුම් පරීක්‍ෂකවරුන්ගේ වෘත්තිය සමිතිය රජයෙන් ඉල්ලා තිබේ. බේකරිකරුවන් සහ වෙළෙඳුන් අභිමතය පරිදි පාන් මිල ඉහළ...
Latest News Trendingසයිකල් සිකුරාදාවක් ප්‍රකාශයට පත්කරයිChannel News Lanka26/10/202228/10/2022 by Channel News Lanka26/10/202228/10/202201922 සතියේ එක් දිනක් පා පැදියෙන් සේවයට පැමිණීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත. ලෝක නගර දිනය යෙදෙන ඔක්තෝබර් 31 වැනිදා මෙම වැඩසටහන...
Latest News Trendingද්විත්ව පුරවැසි ප්‍රශ්නය මැතිවරණ කොමිසම පිට පැටවීම වැරදියිChannel News Lanka26/10/202228/10/2022 by Channel News Lanka26/10/202228/10/202201916 ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ පිට පැටවීම වැරදි යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක,සමගි ජන බලවේගය පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල...
Latest News Trendingනිසි පෝෂණයක් නැති නිිසා ළමුන් ක්ලාන්ත වීම සාමාන්‍ය දෙයක්Channel News Lanka25/10/202228/10/2022 by Channel News Lanka25/10/202228/10/202201937 පසුගිය මාස කිහිපයේදී කොළඹ නගර මධ්‍යයේ පිහිටි රජයේ පාසලක, පන්තිය මැදදී ළමුන් ක්ලාන්ත වීම සාමාන්‍ය දෙයක් බවට පත් වූ බව ද ගාර්ඩියන් වෙබ් අඩවිය පවසයි....
Business News Hard Talk Latest News Trending21 න් පසු කොමිෂන් සභා ස්වාධීන විය යුතුයිChannel News Lanka25/10/202228/10/2022 by Channel News Lanka25/10/202228/10/202202299 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ස්වාධීන කොමිෂන් සභා සදහා නව සාමාජිකයන් පත්කිරීමේදී සමාජයේ පිළිගැනීමට හේතුවන අපක්‍ෂපාතී හා කීර්තිමත් පුද්ගලයන් පත්කරගැනීමේ අවශ්‍යතාවය කෙරෙහි පාර්ලිමේන්තුව නියෝජනය...
Business News Latest News Trendingලිට්‍රෝ තවත් කෝටි 750ක් භාණ්ඩාගාරයට ගෙවයිChannel News Lanka24/10/2022 by Channel News Lanka24/10/202201930 ගෑස් සැපයුම පවත්වාගෙන යෑම සඳහා ලෝක බැංකුවෙන් ලැබුණු ඩොලර් මිලියන 70 ක (රුපියල් කෝටි 2600) ණය මුදලින් තවත් රුපියල් කෝටි 750 ක් භාණ්ඩාගාරයට ගෙවූ බව...
Hard Talk Latest News Trendingඅල්ලස් ගැනීමේ ’’කප් එක’’ ප්‍රා ලේකම් කාර්යාලවලටChannel News Lanka24/10/2022 by Channel News Lanka24/10/202201945 අල්ලස් ගැනීම් වැඩිපුරම සිදුවන ආයතන අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල මුල් තැනට පැමිණ ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. ඊට පසු අල්ලස්...
Latest News Trendingහිතුමතේට නෙවිල් ප්‍රනාන්දු රෝහලට කෝටි 218ක් දීලාChannel News Lanka24/10/2022 by Channel News Lanka24/10/202201926 සයිටම් ආයතනය සමග හෝ නෙවිල් ප්‍රනාන්දු රෝහල සමග කිසිදු ගිවිසුමකට එළඹීමකින් තොරව 2017 වසරේ සිට 2022 දක්වා කාලයේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වියදම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය...