Latest News Trendingපුද්ගලික අංශයේ අවම සේවක වැටුපත් ඉහළට…Channel News Lanka11/09/202414/09/2024 by Channel News Lanka11/09/202414/09/20240221 පුද්ගලික අංශයේ සේවකයින් සදහා වන අවම මූලික වැටුප රුපියල් 21,000 ක් බවට පත් කරමින් පාර්ලිමේන්තුවේදී සම්මතවූ පනත සදහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා 11 දිනයේදී...
Latest News Trendingඡන්දෙ දාන්න වලංගු හැඳුනුම්පතක් රැගෙන යන්නChannel News Lanka11/09/202414/09/2024 by Channel News Lanka11/09/202414/09/20240201 ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද පොළට යාමේදී වලංගු හැඳුනුම්පත් රැගෙන යාම අත්‍යාවශ්‍ය බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. ඒ අනුව පුද්ගලයන්...
Latest News Trendingඇමෙරිකා ඩොලර් මිලියන 200ක ණයක් ගන්න කැබිනට් අනුමැතියChannel News Lanka10/09/202411/09/2024 by Channel News Lanka10/09/202411/09/20240152 ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකා ඩොලර් මිලියන 200 ක ණය මුදල ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය වැඩ සටහන මූල්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ...
Latest News Trending’රනිල් අනුර දෙවැනි මනාප බෙදාගෙන’’Channel News Lanka10/09/202411/09/2024 by Channel News Lanka10/09/202411/09/20240187 රට විනාශ කරන රට ගිනිබත් කරන රනිල් වික්‍රමසිංහ අනුර දිසානායක අයිය මලෝ ජනාධිපතිවරණයේදි තමන්ව පැරදවීම අරමුණ කරගනිමින් දෙවැනි මනාප බෙදාගෙන ඇති බව සමගි ජනසන්ධානයේ ජනාධිපති...
Latest News Trendingරාජ්‍ය අමාත්‍යවරුන් පහක් ඉවතටChannel News Lanka10/09/202411/09/2024 by Channel News Lanka10/09/202411/09/20240146 ගීතා කුමාරසිංහ මහත්මිය ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉවත් කර තිබේ. ශෂීන්ද්‍ර රාජපක්ෂ,තේනුක විදානගමගේ, ප්‍රසන්න රණවීර...
Features Latest News Trendingළමුන් 16,000 කට උග්‍ර මන්ද පෝෂණයChannel News Lanka09/09/202410/09/2024 by Channel News Lanka09/09/202410/09/20240194 ළමා මන්දපෝෂණ තත්ත්වය පිළිබඳ සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ අඩු බර, මිටිභාවය,...
Latest News Sports Trendingතෙවැනි ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවටChannel News Lanka09/09/202410/09/2024 by Channel News Lanka09/09/202410/09/20240458 එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු තෙවැනි ටෙස්ට් තරගයේදී සත්කාරක එංගලන්ත කණ්ඩායම පරදවා කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ලකුණු 219ක...
Latest News Trendingගීතා සජිත්ගේ වේදිකාවටChannel News Lanka09/09/202410/09/2024 by Channel News Lanka09/09/202410/09/20240143 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය 2024 ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ....
Latest News Trendingතලතා අතුකෝරල රනිල්ගේ වැලිමඩ රැලියට එයිChannel News Lanka08/09/202409/09/2024 by Channel News Lanka08/09/202409/09/20240148 සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකොරළ අද(08) ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ පැවැත්වෙන ‘පුළුවන් ශ්‍රී ලංකා’ ජනරැළි වේදිකාවට එක්වූවාය. ඉකුත්දා ඇය පාර්ලිමේන්තු...
Latest News Trendingජනාධිපති ක්‍රමය අහෝසි කරන ව්‍යවස්ථාවකට නායකත්වය ලබා දෙනවා – සජිත් ප්‍රේමදාසChannel News Lanka08/09/202409/09/2024 by Channel News Lanka08/09/202409/09/20240170 සමගි ජන බලවේගය බලයට පත්වු වහාම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ව්‍යවස්ථාවකට නායකත්වය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය. හෙතෙම මෙලෙස පැවසුවේ...