Hard Talk Latest News Trendingමරණ දණ්ඩනයට අත්සන් තැබීම ජනාධිපති ප්‍රතික්ෂේප කරයිChannel News Lanka31/08/2022 by Channel News Lanka31/08/202201944 මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට අත්සන් නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීතිපතිවරයා මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (31) දැනුම්දී තිබේ. මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් හතරදෙනෙකුගේ...
Latest News Trendingරටේ ආයතන තුනෙන් එකක් අඩුකරන්නට යෝජනාChannel News Lanka31/08/2022 by Channel News Lanka31/08/202201979 රටේ එක් වැඩකට එක් ආයතනයක් පමණක් තිබීම හොඳටම ප්‍රමාණවත් බව සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී අද (31) පැවසීය....
Business News Features Hard Talk Latest News Trendingහාල් කතාවේ ඇත්ත – වසරේ ලාභය බිලියන සීයයි – බදු ගෙවන්නේ ලක්ෂ නවයයිChannel News Lanka31/08/2022 by Channel News Lanka31/08/202201971 කන්න දෙකකට රුපියල් බිලියන 100 ක ශුද්ධ ලාභයක් ලබන මෙරට ප්‍රධාන පෙළේ වී මෝල් හිමියකු වසරකට බදු ගෙවන්නේ රුපියල් ලක්ෂ නවයක් පමණක් බව ශ්‍රී ලංකා...
Latest News Trendingපොහොට්ටුවේ දහතුනක් විපක්ෂයේ අසුන් ගනිතිChannel News Lanka31/08/2022 by Channel News Lanka31/08/202201962 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිසංස්කරණවාදී කණ්ඩායම විපක්ෂයේ අසුන් ගන්නා බව පොදුජන පෙරමුණේ සභාපති ජී.එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. ඒ අනුව පොදු...
Latest News Trendingජොන්ස්ටන්ට අධි චෝදනාChannel News Lanka30/08/202231/08/2022 by Channel News Lanka30/08/202231/08/202201943 සතොස සේවකයන් සිය නිල රාජකාරීවලින් ඉවත් කොට දේශපාලන කටයුතු යෙදවීම තුළින් රජයට පාඩු කළ බවට හිටපු වෙළද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු...
Latest News Trendingසනත් නිශාන්තට එරෙහිව තවත් පෙත්සමක්Channel News Lanka30/08/202231/08/2022 by Channel News Lanka30/08/202231/08/202201937 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා අධිකරණයට අපහාස වන අයුරින් ප්‍රකාශයක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විභාගයක්...
Latest News Trendingඅන්තරේ පාගමනට කඳුළුගෑස්Channel News Lanka30/08/202231/08/2022 by Channel News Lanka30/08/202231/08/202201961 අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන ඒකාබද්ධව පැවැත්වූ පාගමන විසුරුවීම සඳහා පොලීසියෙන් කඳුළුගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කෙරිණි. මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසලින්...
Latest News Trendingඅයි.එම්.එෆ් නියෝජිතයෝ සජිත් හමු වෙතිChannel News Lanka30/08/202231/08/2022 by Channel News Lanka30/08/202231/08/202201947 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් කොළඹ දී අද (30)පැවැත්විණ. ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයට විසඳුම්...
Latest News Trendingදරුවන් මන්දපෝෂණය ගැන රජයේ විසැඳුම් මොනවද ?Channel News Lanka30/08/202231/08/2022 by Channel News Lanka30/08/202231/08/202201963 යුනිසෙෆ් සංවිධානයේ දකුණු ආසායානු කලාපීය අධ්‍යක්ෂවරයා ශ්‍රී ලංකාවේ දරවුන්ගේ මන්ද පෝෂණය ගැන කළ බරපතල ප්‍රකාශය සම්බන්ධයෙන් රජය වහාම විසැඳුම් පැහැදිලි කළ යුතු යැයි ලංකා ගුරු...
Latest News Trendingලංකාවට ණය දුන් රටවල් සාකච්ඡා කරන්න එන්නChannel News Lanka30/08/202231/08/2022 by Channel News Lanka30/08/202231/08/202201927 ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය සම්බන්ධව සාකච්ඡා කිරීමට එක මේසයකට රැස්වෙන ලෙස සියලුම ණය දුන් රටවලින් ඉල්ලා සිටින බව ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි...