Latest News Trendingමෛත්‍රී තවත් පිරිසක් ආණ්ඩුවක් පිහිටුවන්න යයිChannel News Lanka28/08/202229/08/2022 by Channel News Lanka28/08/202229/08/202201949 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ වමේ පක්ෂ සමඟ එක්ව බිහිකරන සන්ධානයක් මගින් නිශ්චිත වශයෙන්ම ඉදිරියේදී ආණ්ඩුවක් පිහිටුවන බව ශ්‍රී.ල.නි.ප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා...
Latest News Trendingඅර්ජුන වැඩ පටන් ගනීChannel News Lanka28/08/202229/08/2022 by Channel News Lanka28/08/202229/08/202201935 රුපියල් කෝටි ගණනක් වැය කර විදේශ සංචාරයක නිරත වීමට සූදානම් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හත්දෙනකුගේ ගමන අත්හිටවූ බව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති හිටපු...
Business News Hard Talk Latest News Trendingජීවන වියදම -දුගී භාවය හා උද්දමනය ගැන රට කළඹන හෙළිදරව්වක්Channel News Lanka27/08/202227/08/2022 by Channel News Lanka27/08/202227/08/202202083 රුපියල් හැට තුන් දහසක් ලෙස පැවති ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පවුලක 2019 වර්ෂයේ මාසික පරිභෝජන වියදම( ආහාර ඇතුළු විවිධ භාණ්ඩ සඳහා වැය කරන මුදල) උද්ධමනකාරී තත්ත්වය...
Features Hard Talk Latest News Trendingළමා මන්දපෝෂණයෙන් ලංකාව හය වැනි තැනටChannel News Lanka27/08/202229/08/2022 by Channel News Lanka27/08/202229/08/202202084 ළමා මන්දපෝෂණය අතින් ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් 6 වෙනි ස්ථානය දිනා සිටින බවත් දකුණු ආසියාවේ දරුණු මන්ද පෝෂණ තත්ත්වයට මුහුණ දී සිටින රටවල් අතර 2...
Latest News Trendingවෙල්ගමගේ පක්ෂයෙන් විමුක්ති දේශපාලනයට ?Channel News Lanka27/08/2022 by Channel News Lanka27/08/202201946 හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සහ දිවංගත විජය කුමාරණතුංග මහතාගේ පුත් විමුක්ති කුමාරතුංග මහතා දේශපාලනයට ගෙන ඒමේ සැලසුමක් පවතින බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. ඒ...
Latest News Trendingජනතාව කබලෙන් ලිපට – ජල ගාස්තුවත් ඉහලටChannel News Lanka27/08/202227/08/2022 by Channel News Lanka27/08/202227/08/202201999 ජල ගාස්තු ලබන සැප්තැම්බර් 1 වැනිදා සිට ඉහළ නැංවීමට තීරණය ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ උසස් නිලධාරියකු පැවසීය. ඒ අනුව ජල ගාස්තුව සියයට...
Latest News Trendingරටට සේවය කරන්න මුදල් ඇමතිකම නැතිවම බැහයිලු ?Channel News Lanka27/08/2022 by Channel News Lanka27/08/202201968 ආණ්ඩුවට සම්බන්ධ වෙතැයි පසුගිය කාලයේදී ලොකු කතා බහකට ලක්වූ සමගි ජන බලවේගයේ නම ගිය පුද්ගලයකු එලෙස සම්බන්ධවීමට දැන් දැන් අදි මදි කරමින් සිටින බව පැවසේ....
Latest News Trendingඅරගලකරුවෝ 30 වෙනිදා නැවතත් කොළඹට ?Channel News Lanka27/08/202227/08/2022 by Channel News Lanka27/08/202227/08/202202013 අරගලකරුවන් කොළඹට ලබන 30 වෙනිදා යළිත් පැමිණීමට නියමිතව ඇතැයි වාර්තා වේ. ජනාධිපතිවරයා විසින් අතුරු අයවැය කතාව ඉදිරිපත් කරනු ලැබීමට නියමිතව ඇත්තේ ලබන තිස් වෙනිදා ය....
Latest News Trendingරංජන්ට විදෙස් ශ්‍රමිකයන් ගැන බලන්න තනතුරක්Channel News Lanka26/08/202227/08/2022 by Channel News Lanka26/08/202227/08/202201916 විදේශගත ශ්‍රමිකයන්ගේ සුභසාධනය සහ ප්‍රවර්ධනය සඳහා වන තානාපති ලෙස රන්ජන් රාමනායක මහතා පත්කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. විදේශ...
Latest News Trendingඩීසල් හිඟයට තවමත් විසඳුමක් නෑChannel News Lanka26/08/202227/08/2022 by Channel News Lanka26/08/202227/08/202201948 ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන බෙදාහැරීම ආරම්භ කළ ද ඩීසල් හිඟය තව දුරටත් පවතින බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා අද (26) පෙරවරුවේ...