Latest News Trendingසවුත්වේල්ස් සරසවියට මෙරට සිසුන් ගැනීම නවතීChannel News Lanka24/07/2022 by Channel News Lanka24/07/202201934 මහා බ්‍රිතාන්‍යයේ විශ්ව විද්‍යාලවලට මෙරට සිසුන් බඳවා ගැනීම නවතා ඇතැයි එහි ඉගෙනුම ලැබීමට වීසා අයදුම් කර ඇති සිසුවෝ පවසති. 2022 වසරේ සැප්තැම්බර් මස ඇරඹෙන නව...
Latest News Trendingවජිර මැති සබයටChannel News Lanka23/07/202224/07/2022 by Channel News Lanka23/07/202224/07/202201945 එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පත් කරනු ලැබ තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු...
Hard Talk Latest News Trendingසැමගේ නියෝජනයෙන් ස්ථිර කැබිනට්ටුවක්Channel News Lanka23/07/202224/07/2022 by Channel News Lanka23/07/202224/07/202201956 සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවමින් පාර්ලිමේන්තුවේ බහුතර පක්ෂ හා කණ්ඩායම් නියෝජනය වන පරිදි ස්ථිර කැබිනට් මණ්ඩලයක් ඉදිරි සති දෙක ඇතුළත පත් කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි...
Latest News Trendingඅරගලකරුවන්ට පහර දීම ගැන විපක්ෂය විවාදයක් ඉල්ලයිChannel News Lanka23/07/202224/07/2022 by Channel News Lanka23/07/202224/07/202201928 පාර්ලිමේන්තුව ලබන සදුදා (25) කැඳවන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. අරගල කරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන්...
Latest News Trendingඩලස්ගේ අය වෙන් වෙන්න තීරණයක්Channel News Lanka23/07/202224/07/2022 by Channel News Lanka23/07/202224/07/202201937 ජනාධිපතිවරයා තෝරාගැනීමේ දී ඩලස් අලහප්පෙරුම මහතාට සහාය දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කණ්ඩායම ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කරනු ඇතැයි වාර්තා වේ....
Latest News Trending’’අරලියගහ මන්දිරය යන්න පුළුවන් තත්වයක නෑ’’Channel News Lanka23/07/202224/07/2022 by Channel News Lanka23/07/202224/07/202201939 අරලියගහ මන්දිරය තවම යන්න පුළුවන් තත්වයක නැතැයි නව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. සිද්ධියකින් දෙකකින් රටක් ගැන පැහැදිලි චිත්‍රයක් ඇති කරගත නොහැකි බව පැවසූ ඒ...
Latest News Trendingවඳුරු උණ: ගෝලීය හදිසි තත්ත්වයක්Channel News Lanka23/07/202224/07/2022 by Channel News Lanka23/07/202224/07/202201937 ‘වඳුරු උණ’ (මන්කිපොක්ස්) හෙවත් ‘වදුරු පැපොල’ වයිරසය සම්බන්ධයෙන් ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම තීරණය ගත්තේ...
Latest News Trendingකැබිනට් ඇමැතිවරු18ක් දිවුරතිChannel News Lanka22/07/2022 by Channel News Lanka22/07/202201935 රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දීම සිදු කෙරිණි. අන්තර්කාලීන ආණ්ඩුවේ අමාත්‍ය...
Latest News Trendingත්‍රිවිධ හමුදාව කැඳවීමට ජනපතිගෙන් නියෝගයක්Channel News Lanka22/07/2022 by Channel News Lanka22/07/202201927 මහජන ආරක්ෂාව පවත්වාගෙන යෑම සඳහා ත්‍රිවිධ හමුදාව දිවයින පුරා කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය . ඔහු මෙම...
Latest News Trendingඅරගලකරුවන්ට පහර දීම ගැන සජිත්ගෙන් දැඩි ප්‍රකාශයක්Channel News Lanka22/07/2022 by Channel News Lanka22/07/202201937 ගෝල්ෆේස් අරගල කරුවන්ට මාධ්‍යවේදීන්ට සහ සිවිල් පුරවැසියන්ට අද අළුයම පහරදුන් පහර දුන් සහ ඊට නියෝග දුන් සියලුම දෙනාට එරෙහිව පරීක්ෂණ ආරම්භ කළ යුතු බව විපක්ෂ...