Latest News Trending‘‘මෙය අනපේක්ෂිත ප්‍රතිඵලයක් ලෙස මා සලකන්නේ නැහැ‘‘Channel News Lanka20/07/2022 by Channel News Lanka20/07/202202009 මේ පාර්ලිමේන්තුවේ අපිට යම් ප්‍රතිවිරුද්ධ දේශපාලන කඳවුරක් නිර්මාණය වී තිබෙනවා. ඒ කඳවුරත් එක්ක මතවාදී ක්‍රියාකාරීත්වයක් අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර දිසානායක මහතා...
Latest News Trendingඉන්දියාව මෙරට තත්ත්වය ගැන කණස්සල්ලෙන්Channel News Lanka20/07/202220/07/2022 by Channel News Lanka20/07/202220/07/202201918 ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දියාව කණස්සල්ලෙන් සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා පවසයි. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ඉන්දියාවේ...
Latest News Trending‘‘රට සුවපත් කරන්න සියලු දෙනාගේ සහාය අවශ්‍යයි‘‘Channel News Lanka20/07/2022 by Channel News Lanka20/07/202201919 සැමට සහෝදරත්වයේ හස්තය දිගු කරන අතර සියලු දෙනාම අප්‍රමාදී විය යුත්තේ රට සුවපත් කිරීමට යැයි ජනාධිපතිවරණ අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. රට සුවපත්...
Latest News Trendingජනපති සටනින් රනිල් දිනයිChannel News Lanka20/07/2022 by Channel News Lanka20/07/202201921 ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු ඡන්දයෙන් තේරී පත්විය. ජනාධිපති ඡන්දයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් අතුරින් රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 134...
Latest News Trendingමූල්‍ය සහාය ලබාදීමේ සාකච්ඡා හැකි ඉක්මනින් අවසන් කරනවාChannel News Lanka20/07/202221/07/2022 by Channel News Lanka20/07/202221/07/202202376 ශ්‍රී ලංකාවට මූල්‍ය සහාය ලබා දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පවත්වන සාකච්ඡා හැකි ඉක්මණින් අවසන් කිරීමට බලාපොරොත්තු වෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා...
Latest News Trendingජනාධිපතිවරයා තෝරාගැනීම හෙට පෙරවරු 10 සිටChannel News Lanka19/07/202220/07/2022 by Channel News Lanka19/07/202220/07/202201914 ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම හෙට (20 ) පෙරවරු 10 සිට පැවැත්වෙන බවට වන යෝජනාව සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා සභාවට දැනුම් දුන්නේය. ඒ...
Latest News Trendingතව පොහොර නැවක් දෙසතියකින් එයිChannel News Lanka19/07/202220/07/2022 by Channel News Lanka19/07/202220/07/202201943 යූරියා මෙට්‍රික් ටොන් 21,000ක් සහිත තවත් නැවක් ඉදිරි දෙසතිය ඇතුළත මෙරටට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. එම පොහොර තොගය මහ කන්නයේ වගා කටයුතු ආරම්භයේදීම...
Latest News Trendingශ්‍රීලනිප-රිෂාඩ් – මනෝ ගනේෂන් සහයත් ඩලස්ටChannel News Lanka19/07/202220/07/2022 by Channel News Lanka19/07/202220/07/202201974 ජනාධිපතිවරයකු තෝරා ගැනීමේ ඡන්ද විමසීමේදී ඩලස් අලහප්පෙරුම මහතාට සහය ලබාදීමට ශ්‍රීලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත. අද රැස්වූ පක්ෂ මධ්‍යම කාරක සභාව මෙම තීරණය ගත්...
Latest News Trendingකිව්.ආර්. සංකේතයට රක්ෂණය හරස් වෙයි ?Channel News Lanka19/07/202220/07/2022 by Channel News Lanka19/07/202220/07/202201938 බලශක්ති ශක්ති අමාත්‍යංශ ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. සංකේතය සහ වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කමට ඉන්ධන නිකුත් කිරීම දිනය නියමක් නොමැතිව...
Latest News Trendingජනාධිපති ධුරයට නම් තුනක්:සජබ සහාය ඩලස්ටChannel News Lanka19/07/202220/07/2022 by Channel News Lanka19/07/202220/07/202201928 ජනාධිපතිවරයා ලෙස ඩලස් අලහප්පෙරුම මහතාගේ නම යෝජනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට පැවසීය. ජනාධිපති ධුරය සඳහා ඩලස් අලහප්පෙරුම මහතාගේ නම ස්ථිර කරන...