Business News Latest News Trendingමුදල් බලතල පාර්ලිමේන්තුවටChannel News Lanka29/05/202229/05/2022 by Channel News Lanka29/05/202229/05/202201980 නව මුදල් නීති මාලාවක් සම්මත කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. මුදල් බලතල ක්‍රියාත්මක කිරීමේදී පාර්ලිමේන්තුවට ඒ බලතල දීමට නම් දැන්...
Latest News Trendingලංගමය කෝටි 340 ක් පාඩු ලබලාChannel News Lanka28/05/202229/05/2022 by Channel News Lanka28/05/202229/05/202202016 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ගිය වසරේ දී රුපියල් කෝටි 340 ක පාඩුවක් ලබා ඇතැයි මහබැංකුව නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. ඊට පෙර වසරේදී එම මණ්ඩලය...
Latest News Trendingවිශ්‍රාමික නිලධාරින් කොන්ත්‍රාත් සේවයට ගැනීම නවත්වයිChannel News Lanka28/05/2022 by Channel News Lanka28/05/202202002 රජයේ විශ්‍රාමික නිලධාරින් කොන්ත්‍රාත් පදනම මත සේවයේ යෙදවීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. රජය මේ තීරණය ගෙන ඇත්තේ මුදල් කළමනාකරණය කිරීමේ අරමුණ ඇතිවය....
Latest News TrendingDIG තුනක් තැන් තුනකට මාරුChannel News Lanka28/05/202229/05/2022 by Channel News Lanka28/05/202229/05/202201999 ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. ඒ අනුව ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක, අපරාධ හා රථවාහන දිසාව...
Hard Talk Latest News Trendingශෂි වීරවංශ වසර දෙකක් හිරේටChannel News Lanka27/05/202228/05/2022 by Channel News Lanka27/05/202228/05/202202000 ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස්කළ බවට චෝදනා ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිය වන ශෂී...
Hard Talk Latest News Trendingඇති තරම් ආහාර දෙන්න නම් ඩොලර් මිලියන 600 ක් ඕනෑChannel News Lanka27/05/202229/05/2022 by Channel News Lanka27/05/202229/05/202201992 ප්‍රමාණවත් පොහොර සැපයීමක් සහතික කිරීම සඳහා ඇමරිකා ඩොලර් මිලියන 600 ක් රටට අවශ්‍ය වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. කෘෂිකාර්මික ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම සහ...
Latest News Trendingරාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට ඉවත්වෙන්න දැනුම් දෙයිChannel News Lanka27/05/202229/05/2022 by Channel News Lanka27/05/202229/05/202201979 සියලුම රාජ්‍ය මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ආයතනවල සභාපතිවරු ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන්ට ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (27) පස්වරුවේ දැනුම් දුන්නේය....
Latest News Trendingඉන්දීය මානුෂික ආධාර අඩු ආදායම් ලාභීන්ටChannel News Lanka27/05/202229/05/2022 by Channel News Lanka27/05/202229/05/202201991 ඉන්දියාවෙන් ප්‍රදානය කළ සහල් සහ කිරිපිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් අඩු ආදායම් ලාභී පවුල්වලට බෙදාදීම ලබන සඳුදා (30 වැනිදා) ආරම්භ වන බව ආහාර කොමසාරිස් කාර්යාලය...
Hard Talk Latest News Trending21 සංශෝධනයට ජනමත විචාරණයක් ඕනෑChannel News Lanka26/05/202229/05/2022 by Channel News Lanka26/05/202229/05/202202018 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව නීතිපතිවරයා අද (26) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය, නීතිපතිවරයා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම දැනුම් දීම සිදු කළේ සොලිසිටර්...
Latest News Trendingවිමල්ලාගෙන් නව සන්ධානයක්Channel News Lanka26/05/202229/05/2022 by Channel News Lanka26/05/202229/05/202201983 නව දේශපාලන සන්ධානයක් නුදුරේදීම පිහිටුවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ දේශපාලන පක්ෂවල පූර්ණ එකඟතාවෙන් එම සන්ධානය වෙනුවෙන් නායකයකු...