Latest News Trendingඉන්ධන මිල යළි ඉහළටChannel News Lanka23/05/202224/05/2022 by Channel News Lanka23/05/202224/05/202201959 ඉන්ධන ගාස්තු අද (23) මධ්‍යම රාත්‍රීයේ සිට යළිත් වරක් ඉහළ දමා ඇත. ඔක්ටේන් 92 වර්ගයක පෙට්‍රල් ලීටරයක් රුපියල් 83/-කින්ද ඔක්ටේන් 95 වර්ගයක පෙට්‍රල් ලීටරයක් රුපියල්...
Latest News Trending21 වැනි සංශෝධනය කැබිනට් මණ්ඩලයටChannel News Lanka23/05/2022 by Channel News Lanka23/05/202201970 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිඑක් වැනි සංශෝධනය පිළිබඳ කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිඑක් වෙනි සංශෝධනය පිළිබඳ කමිටුව ඊයේ...
Latest News Trendingනව අමාත්‍යවරු දිවුරතිChannel News Lanka23/05/2022 by Channel News Lanka23/05/202201958 ඇමතිවරු අටදෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති මන්දිරයේ දී අද (23)පෙරවරුවේ දිවුරුම් දුන්හ ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රවාහන ,මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමතිවරයා වශයෙන් ද,විදුර...
Latest News Trending21 නාවොත් තනතුරෙන් යනවාChannel News Lanka23/05/202224/05/2022 by Channel News Lanka23/05/202224/05/202201946 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිඑක් වන සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකළහොත් පළමු කැබිනට් හමුවෙන්ම ආණ්ඩුවෙන් ඉවත්වන බව ඉඩම් සහ සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා කොළඹ දී අද...
Business News Latest News Trendingහාල් තියෙන්නේ සැප්තැම්බර් මැද දක්වා පමණයිChannel News Lanka23/05/202224/05/2022 by Channel News Lanka23/05/202224/05/202202087 රටෙි පවතින සහල් සංචිතය ප්‍රමාණවත් වන්නේ සැප්තැම්බර් මැද දක්වා පමණක් බව අග්‍රාමාත්‍යවරයා පත් කළ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා පිළිබඳ සොයාබැලීමේ කමිටුවේ දී අද (23) අනාවරණය...
Latest News Trendingරජ්‍ය සේවයට අවශ්‍ය අය පමණයිChannel News Lanka23/05/202224/05/2022 by Channel News Lanka23/05/202224/05/202202060 රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පමණක් අවශ්‍ය සේවකයන් පමණක් සේවයට කැඳවීම් කරන ලෙස දැනුම් දෙමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා ගැසට් නිවේදනයක් හෙට (24) නිකුත් කිරීමට...
Latest News Trendingතවත් 10 ඇමැතිකමේ හෙට දිවුරයිChannel News Lanka22/05/202222/05/2022 by Channel News Lanka22/05/202222/05/202201978 කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් තවත් දස දෙනෙකු පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ හෙට (23) දිවුරුම් දීමට නියමිතය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්වන මහින්ද අමරවීර...
Latest News Trendingතාමිල්නාඩුවෙන් ලැබුණු සහනාධාර බාර දෙයිChannel News Lanka22/05/2022 by Channel News Lanka22/05/202201953 ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට සහන සැළසීම සඳහා ඉන්දියාවෙන් යොමු කළ රුපියල් කෝටි 200 ක් පමණ වටිනා අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ තොගයක්...
Latest News Trendingගෑස්වලටත් මිල සූත්‍රයක්Channel News Lanka22/05/202224/05/2022 by Channel News Lanka22/05/202224/05/202201957 පාරිභෝගිකයාට සහන සැලසීම සඳහා ගෑස් මිල සූත්‍රයක් හඳුන්වා දෙන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) ලිට්‍රෝ සමාගමේ නිලධාරීන්ට නිර්දේශ කළේය. ලෝක වෙළෙදපොළේ...
Latest News Trendingපාලු ඉඩම් වලත් වවන්න යයිChannel News Lanka22/05/202224/05/2022 by Channel News Lanka22/05/202224/05/202202005 නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති ප්‍රයෝජනයට නොගත් සියලුම ඉඩම් බෝග වගා කටයුතු සඳහා යොදා ගන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා...