Latest News Trending’’ජාත්‍යන්තරය පිළිගන්නා ආණ්ඩුවක් පිහිටුවන්න’’-පරිපාලන සේවා සංගමයChannel News Lanka20/05/2022 by Channel News Lanka20/05/202201969 පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මහජන නියෝජිතයන් එකතුව වහාම ජාත්‍යන්තරයට පිළිගත හැකි ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවත් එසේ නොකරන්නේ නම් සියලුම පාර්ශව සමඟ එක්ව දැඩි තීන්දුවක් ගන්නා...
Hard Talk Latest News Trendingනාමල් පුනරුත්ථාපන වැඩසටහනක් යෝජනා කරයිChannel News Lanka20/05/2022 by Channel News Lanka20/05/202201947 මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තැබීම්, වෙඩිතැබීම් මිනීමැරුම් වලට සම්බන්ධ අයට පක්ෂ භේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ද මේවා පිටුපස කිසි දෙයක් නොදැන රැල්ලට ගිය දරුවන් පුනරුත්ථාපනය...
Hard Talk Latest News Trendingශ්‍රිලනිප මන්ත්‍රීවරුන් ඇමතිකම් ගත්තේ පක්ෂ තීන්දුවට විරුද්ධවයිChannel News Lanka20/05/2022 by Channel News Lanka20/05/202201979 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් නව රජයේ අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන්නේ පක්ෂ තීන්දුවට පටහැනි ලෙස යැයි හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන...
Hard Talk Latest News Trendingනව ඇමැතිවරු දිවුරුම් දෙතිChannel News Lanka20/05/2022 by Channel News Lanka20/05/202202241 නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී මීට සුළු මොහොතකට පෙර සිදු කෙරිණි. ආණ්ඩුවට සම්බන්ධ වන වෙනත් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වල ඇමතිවරුන් 9...
Business News Latest News Trendingපාන් ගෙඩියක මිල යළිත් ඉහළටChannel News Lanka19/05/202220/05/2022 by Channel News Lanka19/05/202220/05/202201963 තිරිඟු පිටි මිල රුපියල් 35 කින් ඉහළ යෑම හේතුවෙන් ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල රුපියල් 30 කින් සහ සෙසු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10...
Business News Latest News Trendingපොහොර කමිටුවෙන් පොහොරවලට මිලක්Channel News Lanka19/05/202220/05/2022 by Channel News Lanka19/05/202220/05/202201960 පොහොර මිටියක් රුපියල් 10,000 ලබාදිය යුතුයැයි පොහොර ප්‍රශ්නය විසඳීම සඳහා අග්‍රාමාත්‍යවරයා පත් පත්කළ කමිටුව රජයට නිර්දේශ කර තිබේ. පොහොර ප්‍රශ්නය විසඳීම සඳහා පත් කෙරුණු කමිටුවේ...
Hard Talk Latest News Trending‘සුදුසු කාලයේ ගියා නම් දුකක් නැහැ‘Channel News Lanka19/05/202220/05/2022 by Channel News Lanka19/05/202220/05/202201959 මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූර කාල දෙක අවසන්වීමෙන් පසු සමු ගත්තේ නම් මීට වඩා හොඳ බවත් එසේ කටයුතු කළේ නම් මෙවැනි දුකක් විඳීමට සිදු නොවන...
Latest News Trendingමන්ත්‍රීවරුන්ට පොලීසියෙන් තෙල් දීම නවත්වයිChannel News Lanka19/05/202220/05/2022 by Channel News Lanka19/05/202220/05/202201966 මන්ත්‍රීවරුන්ගේ වාහනවලට පොලීසියේ නාරාහෙන්පිට ඉන්ධන පිරවුම් හලෙන් ඉන්ධන වෙළෙඳපොළේ මිලට ලබාදීමද අද ( 19) සිට අත්හිටවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී...
Latest News Trendingමහ කන්නයට පොහොර දෙනවාChannel News Lanka19/05/202220/05/2022 by Channel News Lanka19/05/202220/05/202202005 ඉදිරි මහ කන්නය සඳහා අවශ්‍ය සම්පූර්ණ පොහොර ප්‍රමාණයම ලබා දෙන්නට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (19) පැවසීය. නමුත් යල කන්නය...
Hard Talk Latest News Trendingපාර්ලිමේන්තුවේ ඉදලා වැඩක් නෑ තීරණයක් ගන්නවාChannel News Lanka19/05/202220/05/2022 by Channel News Lanka19/05/202220/05/202201979 මෙි පාර්ලිමේන්තුවේ සිටීම කිසිදු ඵලක් නැතැයි තව සතියකට දෙකකට පසුව හෝ තමාට සිතේවි යැයි ද සමහර විට ඊලඟ පාර්ලිමේන්තු වාරයේදී හෝ තීරණයක් ගන්න ඉඩ තිබෙන්නේ...