Latest News Trending World Newsරුසියානු තර්ජන මැද පින්ලන්තය නේටෝ සාමාජිකත්වය ඉල්ලයිChannel News Lanka15/05/2022 by Channel News Lanka15/05/202202400 නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට පින්ලන්තය තීරණය කර තිබේ. රුසියාව සමග සැතපුම් 810 ක දේශ සීමාවක් ඇති පින්ලන්තය නේටෝ සාමාජිකත්වය ලබා ගැනීම සම්බන්ධයෙන් රුසියාව දැඩි...
Latest News Trendingමුදල් ඇමති රනිල් ?Channel News Lanka15/05/2022 by Channel News Lanka15/05/202202402 නව ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධූරය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේම තබා ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි....
Latest News Trendingප්‍රචණ්ඩ ක්‍රියාවලට 230ක් සැකපිටChannel News Lanka15/05/2022 by Channel News Lanka15/05/202202043 අරලියගහ මන්දිරය, ගාලුමෝදර සහ දිවයින පුරා ඉකුත් 9 ප්‍රචණ්ඩ ක්‍රියාවන්වලට නිරතව සැකකරුවන් 230 මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී...
Latest News Sports Trendingක්‍රිකට් ක්‍රීඩක ඇන්ඩෘ සයිමන්ස් රිය අනතුරකින් මරුටChannel News Lanka15/05/2022 by Channel News Lanka15/05/202202087 ඕස්ට්‍රෙිලියානු හිටපු තුන් ඉදිරියව් ක්‍රීඩක ඇන්ඩෘ සයිමන්ස් රිය අනතුරකින් මරණයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඕස්ට්‍රෙිලියානු ක්‍රිකට් කණ්ඩායමේ 2000 දශකයේ වඩාත් කැපී පෙනුණ...
Latest News Trendingඅගමැති හෙට ජාතිය අමතයිChannel News Lanka15/05/2022 by Channel News Lanka15/05/202201951 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (16) ජාතිය ඇමතීමට නියමිතය. නිදහස් ශ්‍රී ලංකාවේ 26 වන අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතන ප්‍රථම...
Latest News Trendingකිරිපිටි මිල යළි ඉහළටChannel News Lanka15/05/2022 by Channel News Lanka15/05/202201940 ආනයනික කිරිපිටි සහ ළදරු කිරිපිටි මිල නැවත ඉහළ දැමීමට කිරිපිටි සමාගම් පියවර ගෙන තිබේ. කිරිපිටි කිලෝග්‍රෑමයක පැකට්ටුවක් මිල රුපියල් 2,545 ක් දක්වා ද, ග්‍රෑම් 400...
Latest News Trending‘ඛනිජ තෙල් සංස්ථාවේ ඩීසල් තොග නෑ‘Channel News Lanka15/05/2022 by Channel News Lanka15/05/202202025 ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ඩීසල් තොග නොමැති බවත් ලබන අඟහරුවාදා වන විට ඩීසල් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය....
Latest News Trendingපොලිස්ථානවලට විශේෂ චක්‍රලේඛයක්Channel News Lanka15/05/2022 by Channel News Lanka15/05/202201958 දිවයින පුරා ක්‍රියාත්මක පවතින තත්ත්වය මත නිතිය හා සාමය තවදුරටත් ආරක්ෂා කර ගැනීම සඳහා සෑම පොලිස් බල ප්‍රදේශයකම අපරාධ වැළැක්වීමේ ජංගම සංචාර වැඩි වශයෙන් ක්‍රියාත්මක...
Latest News Trendingඋන්හිටි තැන් අහිමි මැතිඇමතිවරුන්ට තලවතුගොඩින් නිවාසChannel News Lanka14/05/2022 by Channel News Lanka14/05/202202015 ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් උන්හිටිතැන් අහිමිවු මැතිඇමතිවරුන්ට නාගරික සංවර්ධන අධිකාරියේ තලවතුගොඩ නිවාස සංකීර්ණයෙන් නිවාස තාවකාලිකව ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස්දී ඇත. මැති...
Latest News Trendingයල කන්නයට අවශ්‍ය යූරියා ඉන්දියාවෙන්Channel News Lanka14/05/2022 by Channel News Lanka14/05/202202000 ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 1 ක ණය පහසුකම යටතේ යල කන්නයට අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65000 ක ප්‍රමාණයක් ලබා දීට ඉන්දීය රජය තීරණය...