27 C
Colombo
22/06/2026

Author : Channel News Lanka

Latest News Trending

ජනපතිට – පාර්ලිමේන්තුවට මහ නායක හිමිවරුන්ගේ දැඩි අප්‍රසාදය

Channel News Lanka
රට තුළ පවතින ආර්ථික අර්බුදයට විසදුම් ලබාදීමට කටයුතු නොකරන්නේ නම් ත්‍රෛනිකායික මහා සංඝරත්නය එක්වි සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත් කිරීම කටයුතු කරන බව බව ත්‍රෛනිකායික මහා...
Business News Hard Talk Latest News Trending

ණය දෙන්න නම් ’’ප්‍රමාණවත් සහතිකයක්’’ අවශ්‍යයි – IMF

Channel News Lanka
ණය මුදලක් ලබාදීම පිළිබඳව සාකච්ඡා මූලික අදියරේ පවතින බවත් ණය මුදලක් ලබාදෙන්නේ නම් ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ණය තිරසාර මාවතක් කරා යොමු කළ හැකි බවට...
Business News Latest News Trending

පාසල් වෑන් රථ ගාස්තුත් ඉහළට

Channel News Lanka
ඩීසල් මිල ඉහල දැමීමට සමගාමීව පාසල් වෑන් රථ ගාස්තු රුපියල් 2000ත් 2500ත් අතර අගයකින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ප්‍රධාන...
Latest News Trending

ස්වාධීන පිරිසකට කැබිනට් මණ්ඩලය බාරදෙන්න

Channel News Lanka
පාර්ලිමේන්තුවේ ස්වාධීන පිරිසකට කැබිනට් මණ්ඩලය බාර දෙන්නැයි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා පාර්ලිමේන්තුවේදී අද (20) ඉල්ලීමක් කළේය. ආණ්ඩුව වහාම ඉවත්වී අන්තර්වාර...
Latest News Trending

’’මගේ ආණ්ඩුව කාලයේ එක තුවක්කුවක් පත්තු වුණේ නෑ’’

Channel News Lanka
තම ආණ්ඩු කාලයේ ආණ්ඩුවේ තුවක්කු එකක් වත් කිසිම කෙනෙකුට පත්තු වුණේ නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. තම කාලයේ සයිටම් උද්ඝෝෂණ වැලැක්වීමට...
Latest News Trending

බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 65 කින් ඉහළට

Channel News Lanka
ඉන්ධන සහ අමතර කොටස් මිල ඉහල යාම නිසා බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 65 කින් ඉහළ දමන බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති...
Latest News Trending

පිල්ලියාන් ඇතුළු රාජ්‍ය අමාත්‍යවරු තිදෙනෙක් දිවුරති

Channel News Lanka
නව රාජ්‍ය අමාත්‍යවරු 04 දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලෙස සුරේන් රාඝවන්, තරුණ...
Latest News Trending

ආණ්ඩුවේ දහතුනකගෙන් ජනපතිට ලිපියක්

Channel News Lanka
රටේ මතුව ඇති අර්බුදය විසඳීම සඳහා සියලු පක්ෂ සමග එක්ව අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන්නැයි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දහතුන් දෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා...
Latest News Trending

ගාලු මුවදොර විරෝධතාකරුවෝ රඹුක්කන මියගිය අය සිහිකරති

Channel News Lanka
රඹුක්කන නරගයේ පැවැති විරෝධතාවක් අතර තරු මියගිය කේ.ඩී. චමින්සිද සිහිකර ගාලු මුවදොර නිර්පාක්ෂික විරොධතාකරුවෝ ඡංගම දුරකතනයෙන් විදුලි ආලෝකය දැල්වූහ. විරෝධතාකරුවන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත් වා ඔහු...
Latest News Trending

නැවත දැනුම් දෙනතුරු රඹුක්කනට ඇඳිරි නීතිය

Channel News Lanka
රඹුක්කන පොලිස් බල ප්‍රදේශය සඳහා නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය....