Latest News Trendingගුවන්තොටේ සැප බස් සේවාව දින 4න් නවතීChannel News Lanka19/08/2024 by Channel News Lanka19/08/20240229 කටුනායක ගුවන්තොටුපොළේ සිට කොටුව දුම්රිය ස්ථානය සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ආරම්භකළ සුඛෝපභෝගී බස් සේවාව අද (19) සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවතා දමා...
Latest News Trendingගංවතුරෙන් පුද්ගලයන් රැසක් පීඩාවටChannel News Lanka19/08/2024 by Channel News Lanka19/08/20240166 අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීම සඳහා ගංවතුර ආපදා සහන කණ්ඩායම් ස්ථාපිත කිරීමට අවධානය යොමුව ඇතිබව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. කළුතර පරගොඩ...
Business News Features Hard Talk Latest News TrendingSRILANKAN-ෆිට්ස් එයාර් ලොක්කෝ දෙන්නා හොරෙන් හම්බෙන හැටි UNION වලට මාට්ටුChannel News Lanka19/08/202420/08/2024 by Channel News Lanka19/08/202420/08/20240354 ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නඩාල් සහ ෆිට්ස් එයාර් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී පීටර් හිල් පසුගිය දිනවල කොළඹ වෝටර්ස් එජ් හෝටලයේදී හමුවීම...
Latest News Trendingපාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළිකරන බවට සජිත්ගෙන් පොරොන්දුවක්Channel News Lanka18/08/2024 by Channel News Lanka18/08/20240214 පාස්කු ප්‍රහාරය ගැන ජනතාව අපේක්ෂා කරන සත්‍ය අනාවරණය කිරීමට තමා ඇතුළු සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ සියලුදෙනා සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...
Latest News Sportsශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට දෙවන තරගයේදීත් අනපේක්ෂිත පරාජයක්Channel News Lanka18/08/2024 by Channel News Lanka18/08/20240884 හර්ෂිතා සමරවික්‍රම ඉවසිලිවන්තව ගොඩනැගූ ශතකයේ වටිනාකම අපතේ යැවූ පසුපෙළ ක්‍රීඩිකාවන් ගේ දුර්වල ක්‍රීඩා විලාශය නිසා අයර්ලන්ත කාන්තා කණ්ඩායම හමුවේ දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 15ක පරාජයක්...
Hard Talk Latest News Trendingඅර්ජුන මහේන්ද්‍රන්ව ලංකාවට ගේනවා – අනුර කුමාරChannel News Lanka18/08/202418/08/2024 by Channel News Lanka18/08/202418/08/20240227 තමන් ජනපති වූ පසු මහ බැංකු වංචාවට අධිකරණයෙන් රතු වරේන්තු නිකුත් කර සිටින අර්ජුන මහේන්ද්‍රන්ව ලංකාවට රැගෙන එන බව ජාතික ජන බලවේගය ජනාධිපති අපේක්ෂක අනුර...
Features Latest News Trendingතණමල්විල දැරියට බලපෑම් කළ අධිකරණ වෛද්‍යවරයා අත්අඩංගුවටChannel News Lanka18/08/2024 by Channel News Lanka18/08/20240204 තණමල්විල දැරිය දූෂණය කිරීමේ සිද්ධියට අදාළව වෛද්‍ය පරීක්ෂණය සිදුකළ හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා එම දැරියට සාපරාධි බලහත්කාරයපෑමේ චෝදනාව මත ළමාරක්ෂණ අධිකාරිය විසින් ඊයේ (17)...
Features Latest News Trendingවිධායක ජනපති ධුරය අහෝසි කරනවා – සජිත්Channel News Lanka18/08/2024 by Channel News Lanka18/08/20240253 තමා ජනාධිපති වූ පසු විධායක ජනාධිපති ධුරය අනිවාර්යෙන්ම අහෝසි කරන බව සමගි ජන බලවේග ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. ඔහු මේ බව...
Latest News Trendingහරීන්ට උපදේශක කමක්!Channel News Lanka18/08/202418/08/2024 by Channel News Lanka18/08/202418/08/20240205 හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ජනාධිපතිවරයාගේ විශේෂ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබේ. ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41/1 වගන්තියට අනුව ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හරීන් ප්‍රනාන්දු...
Uncategorizedලංකා කම්කරු කොංග්‍රසයේ සහාය ජනපති රනිල්ටChannel News Lanka18/08/2024 by Channel News Lanka18/08/20240179 එළැඹෙන ජනාධිපතිවරණයේදී ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට එම පක්ෂයේ ජාතික සභාව අද (18) තීරණය කළේය. කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේදී පැවැති...