Latest News Trendingවිරෝධතා දැඩිවෙයි.. ආණ්ඩුව පන්නන පා ගමන බේරුවලින් කොළඹ බලා…Channel News Lanka17/04/2022 by Channel News Lanka17/04/202201998 ‘ජනපිඩක ආණ්ඩුව පන්නමු’ ජාතික ජන බලවේගය බේරුවල නගරයෙන්අද(17) ආරම්භ කළ දැවැන්ත පා ගමන ගොල්පෙස් පිටිය දක්වා ගමන් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා...
Latest News Trending’’විගණනයට මම සූදානම්’’Channel News Lanka17/04/2022 by Channel News Lanka17/04/202201997 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගේම ආදායම් සහ වත්කම් විධිමත් විගණනයට ලක් කළ යුතු බවත් එම කටයුත්ත තමාගෙන් ආරම්භ කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බවත් සමගි ජන බලවේගයේ...
Latest News Trendingනව ඇමැති මණ්ඩලය හෙට දිවුරුම් දෙයිChannel News Lanka17/04/2022 by Channel News Lanka17/04/202201995 නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ කොටුව ජනාධිපති මන්දිරයේදී හෙට (18) දිවුරුම්දීමට නියමිතය. නව අමාත්‍ය මණ්ඩලය විසි දෙදෙනකුගෙන් පමණ සමන්විත වන බව රජයේ...
Latest News Trending World Newsරුසියාව අමෙරිකාවට අනතුරු අඟවයිChannel News Lanka17/04/2022 by Channel News Lanka17/04/202202022 යුක්‍රේනයට තවදුරටත් අවිආයුධ සහ යුද ආධාර ලබාදීමෙන් අනිසි ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇතැයි රුසියාව නිල වශයෙන් අමෙරිකාව ඇතුළු බටහිර රටවලට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. රුසියාව...
Latest News Trendingවිශ්ව විද්‍යාල ආචාර්යවරු 19 වැඩ වරතිChannel News Lanka17/04/202221/04/2022 by Channel News Lanka17/04/202221/04/202202006 ආණ්ඩුවට එරෙහි ක්‍රියාත්මක වන මහජන අරගලයට පූර්ණ සහාය පළකරීමේ සංකේත වැඩවර්ජනයක නිරතවන බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිත් සම්මේලනය සඳහන් කරයි. මහජන අරගලයට සහාය පළකරම්න කොළඹදී...
Latest News Trendingසරත් වීරසේකරට තනතුරු එපා කියයිChannel News Lanka17/04/202221/04/2022 by Channel News Lanka17/04/202221/04/202201996 නව කැබිනට් මණ්ඩලයේ කිසිඳු තනතුරක් ලබානොගැනීමට තමන් තීරණය කළ බව හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය, විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. රටේ පවතින වත්මන්...
Latest News Trendingජන අරගලයට ශක්තිය දෙන්න සජබෙන් යෝධ පා ගමනක්Channel News Lanka16/04/202217/04/2022 by Channel News Lanka16/04/202217/04/202202011 ආණ්ඩුවට එරෙහිව යෝධ පා ගමනක් ලබන 24දා මහනුවරින් ආරම්භ කිරීමට සමගි ජන බලවේගය පක්ෂය තීරණය කර ඇත. පාගමන මැයි පළවෙනිදා කොළඹට ළඟාවීමට නියමිතය. මන්ත්‍රී කණ්ඩායම්...
Latest News Trendingඅලුත් කැබිනට්ටුව ගැන ජනපති හිටපු ඇමැතිවරුන්ට කියයිChannel News Lanka16/04/202217/04/2022 by Channel News Lanka16/04/202217/04/202201967 ආණ්ඩුවේ කටයුතු පවත්වාගෙන යාම සදහා සීමිත කැබිනට් මණ්ඩලයක් පත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයේ හිටපු ඇමැතිවරුන්ගේ හමුවේ දී ප්‍රකාශ කර ඇත. තමා...
Hard Talk Latest News Trending20 ජාතික විරෝධතා දිනයක් කර වැඩවර්ජනයකටChannel News Lanka16/04/2022 by Channel News Lanka16/04/202201978 මෙම මස 20 වැනි දින ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කරමින් වැඩ බිම් තුල අඛණ්ඩව වැඩවර්ජනයක් දක්වා වැඩකරන ජන විරෝධය ඒකරාශී කිරීමට වෘත්තීය සමිති තීරණය...
Latest News Trendingනව කැබිනට් මණ්ඩලයට සියල්ල සූදානම්Channel News Lanka16/04/2022 by Channel News Lanka16/04/202201992 නව කැබිනට් මණ්ඩලය දිවුරුමේ සියලු කටයුතු මේ වන විට සූදානම් බව රජයේ ආරංචි මාර්ග කියයි. නව කැබිනට් මණ්ඩලයේ නවක මූහුණු රැසක් දක්නට ලැබෙන අතර කැබිනට්...