Business News Hard Talk Latest News Trendingලංකාව ණය පියවීම නවත්වයිChannel News Lanka12/04/2022 by Channel News Lanka12/04/202201939 ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ඩොලර් බිලියන 51 ක බාහිර ණය මුදල පියවීම තාවකාලිකව අත් හිට වූ බව මුදල් අමාත්‍යංශය අද (12) නිවේදනය කළේය. ජාත්‍යන්තර මූල්‍ය...
Hard Talk Latest News Trendingරාජපක්ෂවරුන්ට කඩේයාම ගැන පශ්චාත්තාප වෙනවාChannel News Lanka12/04/202212/04/2022 by Channel News Lanka12/04/202212/04/202201948 ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජනාධිපතිවරණ සටනේදී සහයෝගය දැක්වූ ප්‍රවීණ සංගීතඥා ආචාර්ය රෝහණ වීරසිංහ මහතා සිය ෆේස්බුක් පිටුව ඔස්සේ රජයට එරෙහි ජනතාව ගෙන යන අරගලයට සහයෝගය පළකර...
Hard Talk Latest News Trendingනන්දා මාලනී-සුනිල් ආරියරත්න අරගල බිමටChannel News Lanka12/04/202212/04/2022 by Channel News Lanka12/04/202212/04/202202068 ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව තරුණ පිරිස ඇතුළු ජනතාව ගාලු මුවදොර පිටියෙහි ආරම්භ කළ විරෝධතාවයට අද (12) ප්‍රවීණ ගායන ශිල්පීනි ආචාර්ය නන්දා මාලනී , ප්‍රවීණ චිත්‍රපට...
Latest News Trendingකැරලිකාර කණ්ඩායම ජනපති හමුවීම ප්‍රතික්ෂේප කරයිChannel News Lanka12/04/2022 by Channel News Lanka12/04/202201929 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද (12) රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව වර්ජනය කිරීමට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත. ස්වාධීන කණ්ඩායම...
Latest News Trending‘අවුරුද්දෙන් පස්සේ අලුත් ගෙදරට යනවා‘Channel News Lanka12/04/202212/04/2022 by Channel News Lanka12/04/202212/04/202201964 රජයෙන් ලබාදුන් නව නිවසේ පදිංචියට සිංහල අවුරුද්දෙන් පසුව යන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12) පැවසීය. හිටපු ජනාධිපතිවරයෙක් ලෙස තමන්ට ලැබුණු නිවසෙන් සති...
Hard Talk Latest News Trendingපුද්ගලයන් 226 දෙනෙක් මිලියන 21 ක ජනතාවගේ අනාගතය විනාශ කරලාChannel News Lanka11/04/2022 by Channel News Lanka11/04/202201952 පුද්ගලයන් 226 දෙනකු මිලියන 21ක ජනතාවගේ අනාගතය විනාශ කර ඇතැයි මෙරට හිටපු ටෙස්ට් නායකයකු වන කුමාර සංගක්කාර මහතා පවසයි. රට තුළ වත්මන් අරගලය ආරම්භ කර...
Hard Talk Latest News Trending‘‘බලතල අඩුකරන්න ජනපති අකමැත්තක් නෑ‘‘Channel News Lanka11/04/2022 by Channel News Lanka11/04/202201909 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් තම බලතල අඩුකරන්නේ නම් එයට අකමැත්තක් නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, හිටපු...
Business News Hard Talk Latest News Trendingබන්දුලගේ සහන මල්ල ඉල්ලුමට සැපයුමක් නැතිලුChannel News Lanka11/04/2022 by Channel News Lanka11/04/202202019 අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස මගින් ජනතාවට ලබාදෙන සහන මල්ල බොහෝ අළෙවි සැල්වල නොමැති බවට ජනතාව මැසිවිලි නගති. ලංකා සතොස අළෙවි සැල් වලට...
Hard Talk Latest News Trendingතරුණයන්ගේ ඉල්ලීම පිළි නොගත්තොත් එය දේශපාලන විප්ලවයක්Channel News Lanka11/04/2022 by Channel News Lanka11/04/202201951 තරුණයන්ගේ ඉල්ලීම පිළි නො ගත්තොත් එය දේශපාලන විප්ලවයක් බවට පත් වෙිවි යැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ පැවති...
Hard Talk Latest News Trending‘‘අර්බුදයෙන් ගොඩ එන්න ඉක්මන් පියවරක් ගන්නවා‘‘Channel News Lanka11/04/2022 by Channel News Lanka11/04/202201935 මේ රටේ ප්‍රාජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහය කඩා බිඳ නොදැමෙන ආකාරයේ තීන්දුවක් ගැනීම ජනතා පරමාධිපත්‍යය ලබාගත් ආණ්ඩුවේ වගකීම යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද...