Hard Talk Latest News Trendingහදිසිය ඉවතටChannel News Lanka06/04/202206/04/2022 by Channel News Lanka06/04/202206/04/202201940 හදිසි නීතිය ඊයේ (5) සිට ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගත්තේය. මහජන හදිසි නීතිය ඊයේ (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත්...
Latest News Trendingනිරූපමා රටින් යයිChannel News Lanka06/04/2022 by Channel News Lanka06/04/202201939 හිටපු නියෝජ්‍ය ඇමතිනී නිරූපමා රාජපක්ෂ මහත්මිය ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් තිබේ. ඇය රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපල හරහා විදෙස් ගත වූ බව ගුවන්තොටුපල වාර්තාකරුවන් සඳහන් කළහ. ඇය...
Latest News Trendingතීරණයක් නැතිව පක්ෂ රැස්වීම අවසන් වෙයිChannel News Lanka05/04/202206/04/2022 by Channel News Lanka05/04/202206/04/202201922 රටේ පවතින තත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී අවසන් තීරණයකට නොපැමිණි බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පවසයි. මේ අතර රටේ පවතින තත්වය සම්බන්ධයෙන් හෙට (6) සහ...
Latest News Trending‘හදිසි නීතිය පැනවීම ගැන එකඟ වෙන්නේ නැහැ‘Channel News Lanka05/04/202206/04/2022 by Channel News Lanka05/04/202206/04/202201955 හදිසි නීතිය පැනවීම ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම එකඟ වන්නේ නැතැයි හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. හදිසි නීතිය...
Hard Talk Latest News Trendingආණ්ඩුවේ 42ක් ස්වාධීන වෙයිChannel News Lanka05/04/202206/04/2022 by Channel News Lanka05/04/202206/04/202201923 ආණ්ඩුව නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිස් දෙදෙනකු ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇත. පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන්...
Features Latest News Trendingඅගමැති නිවස ඉදිරිපිට විරෝධයක්Channel News Lanka05/04/202206/04/2022 by Channel News Lanka05/04/202206/04/202201935 විජේරාම පාරේ පිහිටි අග්‍රාමාත්‍ය නිවෙස ඉදිරිපිට දැවැන්ත විරොධතාවක් පැවැත්වෙයි. දහස් ගනනක් පිරිස නිල අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිට විවිධ සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිතරව සිටිති....
Latest News Trendingමිරිහානේ සැකකරුවන්ට ඇපChannel News Lanka05/04/202206/04/2022 by Channel News Lanka05/04/202206/04/202201963 මිරිහාන,පැගිරිවත්ත ප‍්‍රදේශයේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ආසන්නයේ සිදුකළ විරෝධතාව අතර තුර රාජ්‍ය දේපෙළවලට හානි කළැයි අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයේ පසුවු සැකකරුවන් තිස් එක්දෙනකු...
Latest News Trendingචමල් සාඨකය නැතිව මැතිසබයටChannel News Lanka05/04/202206/04/2022 by Channel News Lanka05/04/202206/04/202201970 දුඹුරු පැහැති සාටකයකින් නිතර සැරසී සිටින හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සාටකය රහිතව පාර්ලිමේන්තු සභා ගර්භයට අද පැමිණ සිටීම විශේෂ සිද්ධියක්විය. ඔහුගෙන් දිස්වූ මෙම වෙනස...
Latest News Trendingරනිල් කිසිවක් බාර නොගනියිChannel News Lanka04/04/202206/04/2022 by Channel News Lanka04/04/202206/04/202201912 එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් කල් බාර ගත්තේ නැති කිසි දෙයක් දැන් බාර ගැනීමට ද සූදානම් නැතැයි එක්සත් ජාතික...
Latest News Trendingපාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාවChannel News Lanka04/04/202206/04/2022 by Channel News Lanka04/04/202206/04/202201963 පාර්ලිමේන්තු සංකීර්ණය සඳහා විශේෂ ආරක්ෂක විධිවිධාන යෙදවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම සංකීර්ණයේදී අද (4) පෙරවරුවේ පැවැත්වුණු විශේෂ සාකච්ඡාවකදී තීරණය කර ඇත. මේ...