Features Latest News Trendingරාජ්‍ය සේවකයන්ට සාධාරණ මූලික වැටුප් වැඩි කිරීමක් – ජනපතිChannel News Lanka26/01/2025 by Channel News Lanka26/01/20250851 පුරවැසියාට අයිතියක් වන ලෙසත් රාජ්‍ය නිලධාරියාට වගකීමක් වන ලෙසත් රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට රජය පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. පවතින...
Latest News Trendingආරක්ෂාව හෝ නිල නිවාස ඉල්ලා කෙඳිරි ගාන්නේ නෑ..- මහින්දChannel News Lanka26/01/202527/01/2025 by Channel News Lanka26/01/202527/01/202509285 තමන්ට නිල නිවෙස අහිමි කිරීම සහ ආරක්ෂාව සඳහා ලබා දී ඇති පොලිස් නිලධාරීන් ඉවත් කරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කරන ලද ප්‍රකාශය...
Latest News Trendingයෝෂිත රිමාන්ඩ්Channel News Lanka25/01/202527/01/2025 by Channel News Lanka25/01/202527/01/20250269 අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂව අද (25) පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි...
Latest News Trendingපළාත් පාලන ඡන්ද විමසීම ලබන අප්‍රේල් මාසය තුළ ?Channel News Lanka25/01/202527/01/2025 by Channel News Lanka25/01/202527/01/202507955 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ලබන අප්‍රේල් මාසය තුළ පැවැත්වීමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. පළාත්...
Hard Talk Latest News Trendingබැදුම්කර වංචාවට අර්ජුන් මහේන්ද්‍රන් ගේන්න අමාරුයි..- ජනාධිපතිChannel News Lanka24/01/2025 by Channel News Lanka24/01/202507280 මහ බැංකු බැඳුම්කර වංචා සිදුවීමේ ප්‍රධාන සැකකරුවකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමේදී ගැටලුකාරී තත්ත්වයකට මුහුණ පෑම සිදුව ඇති බව ජනාධිපති...
Hard Talk Latest News Trendingසියලුම මාලිමා මැති ඇමතිලා දුරකථන ඇමතුම්වලට පිළිතුරු දිය යුතුයි – ජනපතිගෙන් නියෝගChannel News Lanka24/01/202527/01/2025 by Channel News Lanka24/01/202527/01/202507060 ආණ්ඩු පක්ෂයේ සියලුම මැති ඇමතිවරුන් අනිවාර්යයෙන්ම තමන්ට එන දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර දැක්විය යුතු යැයි තමන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී තරයේ අවධාරණය කළ බව...
Latest News Trendingහිටපු ජනපති මහින්දගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්Channel News Lanka24/01/202527/01/2025 by Channel News Lanka24/01/202527/01/20250137 ඉවත් කරනු ලැබූ සිය ආරක්ෂිත සංචිතය යළි ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම්...
Business News Latest News Trendingපාස්පෝට් ලක්ෂ 5ක් මිලදී ගැනීමට හදිසි තීරණයක්Channel News Lanka23/01/202527/01/2025 by Channel News Lanka23/01/202527/01/20250370 වර්තමානයේ පවතින නව විදේශ ගමන්බලපත්‍ර නිකුත් කිරීමේ අර්බුදයට පිළියමක් ලෙස හදිසි ක්‍රියාමාර්ගයක් ලෙස නැවත ප්‍රසම්පාදනයක් මගින් විදේශ ගමන්බලපත්‍ර ලක්ෂ 5ක ප්‍රමාණයක් මිල දී ගැනීමට රජය...
Hard Talk Latest News Trendingනිදහස් පක්ෂය ඉදිරි මැතිවරණයට අත ලකුණින් ?Channel News Lanka23/01/202527/01/2025 by Channel News Lanka23/01/202527/01/20250242 ඉදිරි මැතිවරණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණ යටතේ තරග කළ යුතු බව පක්ෂ සංවිධායකවරු දැඩි මතයක පසුවන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ශ්‍රී...
Latest News Trendingසති 03 කදී ඩෙංගු රෝගීන් 3,500 ඉක්මවයිChannel News Lanka22/01/202527/01/2025 by Channel News Lanka22/01/202527/01/20250154 වසරේ පළමු සති 3 තුළදී මෙරටින් ඩෙංගු රෝගීන් 3,649 දෙනෙකු වාර්තා වී තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මෙම මුල් සති 03 තුළදී ඩෙංගු...