Features Latest News Trending5th Joint Working Group on FisheriesChannel News Lanka26/03/202227/03/2022 by Channel News Lanka26/03/202227/03/202202351 The 5th Meeting of India- Sri Lanka Joint Working Group on fisheries took place on 25 March 2022 in a virtual format. The Sri Lankan...
Hard Talk Latest News Trending‘‘සංවර්ධනයට වඩා ජිවිත රැකිය යුතුයි‘‘Channel News Lanka26/03/202227/03/2022 by Channel News Lanka26/03/202227/03/202201967 සංවර්ධනයට වඩා ජනතාව ජීවත් කරවීම අවශ්‍ය වී ඇතැයි රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා වාරියපොල දී පැවසීය. ප්‍රවෘත්ති බලන්න ඉදගත්තොත් අපේ ඔළුව නරක් වෙනවා. රටේ මහජනතාව...
Features Hard Talk Latest News Trendingවිජයදාසගෙන් අලුත් ව්‍යවස්ථාවක්Channel News Lanka25/03/2022 by Channel News Lanka25/03/202201974 ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආර්ථික අවපාතයෙන් ගොඩ ඒම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ස්ථාපනය කිරීමේ අරමුණින් ඉදිරිපත් කරන්නේ යැයි පැවසෙන යෝජනා ඇතුළත් විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...
Features Hard Talk Latest News Trendingදෙමළ ජාතික සන්ධානය සහ ජනපති අතර සාකච්ඡා.. එක්සත් ශ‍්‍රී ලංකාවකට යෝජනාChannel News Lanka25/03/2022 by Channel News Lanka25/03/202201952 රට ගොඩනැගීම සඳහා එක්ව කටයුතු කරමු” යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙමළ ජාතික සන්ධානය සමග පවසයි. තමා සමස්ත රටවැසියන්ගේ නායකයා ලෙස සියලු ජනතාව කෙරෙහි එක...
Business News Latest News Trendingඅධිභාර පනත ලබන 7 වෙනිදා විවාදයටChannel News Lanka25/03/202225/03/2022 by Channel News Lanka25/03/202225/03/202201966 අධිභාර බද්ද පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අප්‍රේල් 7 වැනිදා පැවැත්වීමට නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභා...
Latest News Trendingයුක්රේන යෝජනා එක්සත් ජාතීන්ගේ මහ සභාවේදී සම්මත වෙයිChannel News Lanka25/03/2022 by Channel News Lanka25/03/202201962 යුක්රේන සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ආධාර ලබාදීමට ප්‍රවේශය ලබා දෙන ලෙසත් යුද්ධය නවත්වන ලෙසත් ඉල්ලමින්, යුක්රේනය ප්‍රමුඛ මිත්‍ර රටවල් එක් වී, එක්සත් ජාතීන්ගේ...
Latest News Trending’’අඳුරු අනාගතය පහන් කරන්නට’’ එජාප සත්‍යග්‍රහය හයිඩ් පිටියේදීChannel News Lanka25/03/2022 by Channel News Lanka25/03/202201949 ’’අඳුරු අනාගතය පහන් කරන්නට’’ යන්නෙන් එක්සත් ජාතික පක්ෂය සංවිධාන කළ සත්‍යග්‍රහය එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන...
Features Hard Talk Latest News Trendingපාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවන් 16කට ඇපChannel News Lanka25/03/2022 by Channel News Lanka25/03/202201967 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 16 දෙනකු වසර දෙකහමාරකට පසු නිතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව එක් අයකුට රුපියල් කෝටි දෙකක...
Business News Latest News Trendingඅයි.ඕ.සී තෙල් මිල යළි ඉහළටChannel News Lanka25/03/2022 by Channel News Lanka25/03/202201937 ඉන්දියන් ඔයිල් සමාගම ඉන්ධන ගාස්තු අද රාත්‍රීයේ සිට රුපියල් 49/-කින් යළිත් වරක් ඉහළ දමා ඇත. ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 වර්ග වල පෙට්‍රල් ලීටරයක් රුපියල්...
Hard Talk Latest News Trendingපණ්ඩු අතුළු පස්දෙනා රිමාන්ඩ්Channel News Lanka25/03/2022 by Channel News Lanka25/03/202201950 රුපියල් කෝටියකට ගජමුතු තුනක් අලෙවි කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රිකයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වු පණ්ඩු බණ්ඩාරනායක මහතා ඇතුලු පස් දෙනකු අම්පාර නගරයේ දී...