Latest News Trendingකර්නල් බිරිඳගේ මෝටර් රථය බේරුවලදී ‘මස්’ කරලාChannel News Lanka08/12/202109/12/2021 by Channel News Lanka08/12/202109/12/202101991 යුද්ධයේදී දිවිපිදූ යුද හමුදා විශේෂ බළකායේ කීර්තිමත් කර්නල්වරයකුගේ බිරිදට අයත් රුපියල් කෝටියක් පමණ වටිනා කාර් රථය සොරකම් කර කෑලිවලට ගැළවූ පුද්ගලයන් සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව...
Business News Hard Talk Latest News Trendingජනතාවගේ නාඩි ගැන නොදැන රට පාලනය කරන්න බෑ.. දිනෙන් දිනම රට අගාධයට..Channel News Lanka07/12/2021 by Channel News Lanka07/12/202101986 ජනතාවගේ දේශපාලන නාඩි ගැන හරි දැනුමක් නැත්නම් ඔහු දේශපාලනඥයෙකු නොවන බවත් එවන් අයෙකුට රටක් පාලනය කරන්න බැරි බවත් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු මහලේකම් සහ...
Latest News Trendingප්‍රියන්ත වෙනුවෙන් මුදල් ප්‍රදානයක්Channel News Lanka07/12/2021 by Channel News Lanka07/12/202101996 පාකිස්තානයේ සියල්කොට් නගරයේදී සාහසික ලෙස ඝාතනය වූ ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සුබසාධනය සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාශයේ සේවක සුබසාධක අරමුදල මගින් රුපියල් ලක්‍ෂ 25ක මුදලක්...
Business News Features Hard Talk Latest News Trendingඋප්පැන්න සහතිකයේ වෙනසක්Channel News Lanka07/12/2021 by Channel News Lanka07/12/202101962 උප්පැන්න සහතිකය නිකුත් කිරීමේදී එයට ශ්‍රී ලංකා අනන්‍යතා අංකය ඇතුළත් කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකා අනන්‍යතා අංකය උප්පැන්න සහතිකයට ඇතුළත් කිරීමට...
Business News Hard Talk Latest News Trendingකංසාවලට නීතිගේන යෝජනාව සම්මතයිChannel News Lanka07/12/202109/12/2021 by Channel News Lanka07/12/202109/12/202101949 කංසා අපනයන බෝගයක් ලෙස වගා කිරීමට අවශ්‍ය නීති කඩිනමින් සම්පාදනය කළ යුතු බවට සභාව කල් තැබීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ දී අද (07)සම්මත විය. සමගි ජන බලවේගයේ...
Business News Latest News Trendingගෑස් සිලින්ඩරයේ ගැටලු තිබේනම් ගත් තැනටම දෙන්නChannel News Lanka07/12/202109/12/2021 by Channel News Lanka07/12/202109/12/202101975 නිවෙස්වලට හෝ ව්‍යාපාරික ස්ථානවලට මිලදී ගෙනගොස් ඇති ලිට්‍රෝ ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් කිසියම් හෝ ගැටලුවක් පවතින්නේ නම් අදාල ගැස් සිලින්ඩරය මිලදී ගත් ස්ථානයට හෝ අළෙවි නියෝජිතයෙක්ට...
Latest News Trendingමුදල් ඇමති නැති අයවැය විවාදයක් දැක්කේ පළමු වරට – රනිල්Channel News Lanka07/12/202109/12/2021 by Channel News Lanka07/12/202109/12/202101979 අයවැය වැය ශීර්ෂ විවාදයට ගැණෙන කාල සීමාවේදී අයවැය ඉදිරිපත්කළ මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ සිටිය යුතු වුවත් මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට මුදල් ඇමතිවරයාගේ සහභාගිත්වයකින් තොරව විවාදයක් ක්‍රියාත්මක...
Business News Hard Talk Latest News Trendingබී.ඕ.අයි අස්වීම් ජනපති ප්‍රතික්ෂේප කරයිChannel News Lanka06/12/2021 by Channel News Lanka06/12/202101979 ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයෙ ඉල්ලා අස්වීම බාර ගැනීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන්...
Hard Talk Latest News Trending World Newsබුරුම හමුදා ජුන්ටාවෙන් අවුන් සාන් සූකීට සිවු වසරක සිර දඬුවමක්Channel News Lanka06/12/202106/12/2021 by Channel News Lanka06/12/202106/12/202101992 හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කර, නිවාස අඩස්සියට පත් කෙරුණු මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී ට, සිවු වසරක සිර දඬුවමක් ලබා දීමට මියන්මාර විශේෂ...
Features Latest News Trendingසජබෙන් විකල්ප පාර්ලිමේන්තුවක්Channel News Lanka06/12/2021 by Channel News Lanka06/12/202101954 පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය හා භාෂණයේ නිදහස විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අහිමි කර ඇතැයි පවසමින් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවී, පාර්ලිමේන්තුව වර්ජනය කරන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු විකල්ප පාර්ලිමේන්තුවක් රැස්...