Hard Talk Latest News Trendingවැලිකඩ හිරගේ බද්දට දී ලැබෙන මුදල නව ව්‍යාපෘතියටත් මදිChannel News Lanka04/12/202105/12/2021 by Channel News Lanka04/12/202105/12/202102002 වැලිකඩ බන්ධනාගාරය පිහිටි අක්කර 42ක ඉඩම දිගු කාලීන බදු පදනම යටතේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සදහා ලබා දීමට රජය තීරණය කර ඇත . ඉඩම මිශ්‍ර සංවර්ධන...
Business News Hard Talk Latest News Trendingඩොලර් ගැන කතා කරන්න කබ්රාල් – ආටිගල කැබිනට්ටුවට කැඳවයිChannel News Lanka04/12/202105/12/2021 by Channel News Lanka04/12/202105/12/202102060 රට තුළ මතුව ඇති ඩොලර් අර්බුදය විසඳීම සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කර ගැනීම සඳහා මහ බැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කැබිනට් මණ්ඩලයට කැඳවන්නැයි...
Latest News Trendingපකිස්තානයේ සෙසු ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරන ලෙස ජනාධිපති ඉල්ලයිChannel News Lanka04/12/202105/12/2021 by Channel News Lanka04/12/202105/12/202101955 පකිස්තානයේ වෙසෙන සෙසු ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පකිස්තාන රජයෙන් ඉල්ලා සිටී. සියල්කොට්හී වසිරාබාද්හිදී ශ්‍රී ලාංකික වෘත්තිකයකු ඊයේ ඝාතනය කිරීමේ...
Latest News Trendingසරත් චන්ද්‍රසිරි දිවි රඟ මඩලින් බැසයයිChannel News Lanka04/12/2021 by Channel News Lanka04/12/202101978 ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට පනස් හත් වැනි වියේ පසු වූ ඔහු ඊයේ රාත්‍රියේ කොළඹ ජාතික රෝහලේ දී...
Latest News Trendingකොළඹ – බෙලිඅත්ත අතර දුම්රිය මාර්ගය කතරගම දක්වා දීර්ඝ කිරීමට අවධානයChannel News Lanka04/12/202105/12/2021 by Channel News Lanka04/12/202105/12/202102016 කොළඹ – බෙලිඅත්ත අතර දුම්රිය මාර්ගය කතරගම දක්වා දීර්ඝ කිරීමට අවධානය යොමුවී ඇතැයි ප්‍රවාහන ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී අද(4) පැවසුවාය. ඇය මෙසේ පැවසුවේ ප්‍රවාහන...
Features Hard Talk Latest News Trendingබී.ඕ.අයි මහ පුටු පෙරළෙයිChannel News Lanka03/12/202106/12/2021 by Channel News Lanka03/12/202106/12/202102013 ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සිය ධුරවලින් ඉල්ලා අස්වි ඇත. සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති කාර්යාලය වෙත යවා ඇතැයි වාර්තා වෙයි. සභාපති...
Latest News Trendingශ‍්‍රී ලංකාවට ඔමික්‍රෝන් ඇතුළු වේ.. ආසාදිතයෙකු හදුනාගනීChannel News Lanka03/12/2021 by Channel News Lanka03/12/202101988 මෙරටින් මුල් වරට කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප‍්‍රභේදය ආසාදිතයෙකු හමුවී තිබේ. ඔහු දකුණු අප්‍රිකාවේ සිට පැමිණි අයෙකි. ගුවන් තොටුපලේදී සිදු කරන ලද පරීක්‍ෂණයක ප‍්‍රතිඵල විශ්ලේෂණයේදී මේ...
Hard Talk Latest News Trendingරට පුරා විදුලිය බිද වැටේ.. විදුලි ඉංජිනේරුවෝ වර්ජනයේ..Channel News Lanka03/12/2021 by Channel News Lanka03/12/202101972 රට පුරා ප්‍රදේශ ගණනාවක විදුලිය බිඳවැටීම් වාර්තා වෙයි. කොළඹ දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශ කිහිපයක මෙසේ විදුලි බිඳවැටීම් සිදුව ඇත. විදුලි බල මණ්ඩලය සදහන් කරන්නේ සම්පේ‍්‍රෂණ පද්ධතියේ...
Latest News Trendingඅනුරාධපුරේ ඥාණක්කගේ හෝටලේ හදන්න හමුදාව දාලා…Channel News Lanka03/12/202104/12/2021 by Channel News Lanka03/12/202104/12/202101962 අනුරාධපුරයේ ඥාන අක්කට අයිති හෝටලයක් හැදීමට හමුදා සාමාජිකයන් යෙදවීම වැරදි වැඩක් බව ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවැසීය....
Latest News Trendingජනපති ‘ඉන්දියානු සාගර සමුළුවට’ යයිChannel News Lanka03/12/202104/12/2021 by Channel News Lanka03/12/202104/12/202101963 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන පස්වැනි ඉන්දියානු සාගර සමුළුවට සහභාගීවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (03) පස්වරුවේ පිටත්ව ගියේය. ‘පරිසරය, ආර්ථිකය සහ වසංගතය’ යන්න...