Business News Latest News Trendingඊළග තෙල් නැවට ගෙවන්න ඩොලර් නෑChannel News Lanka16/11/202117/11/2021 by Channel News Lanka16/11/202117/11/202102016 එළඹෙන දෙසැම්බර් මස 05 වැනිදා වන විට ශ්‍රී ලංකාවට ඉන්ධන නැවක් ලබාදීමට සැපයුම් පොරොන්දු ඇතත් ඊට ගෙවීමට ඩොලර් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...
Latest News Trendingසියලු දහම් පාසල් 28 දා විවෘත වේChannel News Lanka16/11/202117/11/2021 by Channel News Lanka16/11/202117/11/202102014 සියලුම බෞද්ධ ආගමික දහම් පාසල් මේ මස 28 වැනිදා (ඉරිදා) සිට යළි ආරම්භ කිරීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව අවසර ලබාදී තිබේ. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් බෞද්ධ...
Latest News Trendingසෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඖෂධ සැපයුම් කරුවන්ට පොල්ලක්Channel News Lanka16/11/202117/11/2021 by Channel News Lanka16/11/202117/11/202101964 රජයේ රෝහල්වලට ඖෂධ හා ශළ්‍ය උපාංග සැපයීම කරන දේශීය නිෂ්පාදකයන්ට සෞඛ්‍ය අමාත්‍යංශය රුපියල් කෝටි ගණනක මුදලක් මාස ගණනාවක් තිස්සේ ගෙවා නැතැයි සැපයුම්කරුවෝ සඳහන් කරති. මුදල්...
Latest News Trendingරට පුරා පාසල්වල 6,7,8, සහ 9 ශ්‍රේණි 22 අරැඹෙයිChannel News Lanka16/11/202117/11/2021 by Channel News Lanka16/11/202117/11/202101978 රජයේ සහ රජයේ අනුමත පාසල් හි 6,7,8, සහ 9 ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු ලබන සඳුදා ආරම්භ කරන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. එම...
Latest News Sports Trending2026 විස්සයි20 ලෝක කුසලාන සත්කාරත්වය ශ්‍රී ලංකාවටChannel News Lanka16/11/202117/11/2021 by Channel News Lanka16/11/202117/11/202102072 අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී) මෙහෙයවන 2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරත්වය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන රටවල් දෙකට ලබාදීමට තීරණය කර තිබේ. විස්සයි20 ලෝක...
Latest News Trendingදූෂණයෙන් තොර ආණ්ඩුවක් බිහි කරනවාChannel News Lanka16/11/202117/11/2021 by Channel News Lanka16/11/202117/11/202101974 දූෂණයෙන්, වංචාවෙන් තොර සැබැවින්ම දක්ෂයන්ගෙන් හෙබි ආණ්ඩුවක් බිහිකර කඩා වැටුනු දේශය ගොඩනැංවීමට සමගි ජනබලවේගය කටයුතු කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද(16) පැවසීය. රටේ...
Business News Latest News Trendingඩොලර් නෑ… පෙට‍්‍රල්-ඩීසල් ගෙන්වීම අර්බුදයේ.. කැබිනෙට්ටුව රත්වෙයිChannel News Lanka15/11/202116/11/2021 by Channel News Lanka15/11/202116/11/202101971 රට තුළ ඇවිත් ඇති වී තිබෙන ඉන්ධන ගැටලුව සම්බන්ධයෙන් ඊයේ පැවැති කැබිනට් මණ්ඩලයේ දී දැඩි අවධානය යොමුවී තිබේ. බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එහිදී පෙන්වා...
Hard Talk Latest News Trendingඥානසාර හිමියන් සභාපති කිරීම ඔලමොට්ටල වැඩක්…Channel News Lanka15/11/202116/11/2021 by Channel News Lanka15/11/202116/11/202101963 බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කමිටුවක සභාපති ධුරයට පත් කිරීම ඔලමොට්ටල වැඩක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා...
Hard Talk Latest News Trendingවිජේදාස ආණ්ඩුව පතුරු ගහයි.. රටම විකුණද්දී මහින්දගේ හද කම්පාවෙන්දැයි අසයි..Channel News Lanka15/11/202116/11/2021 by Channel News Lanka15/11/202116/11/202101997 චීනයට විකුණන ලද ද හම්බන්තොට වරාය ආපසු පවරා ගන්නා බවට පොරොන්දු වී බලයට පැමිණි අය අද රටේ දේපළ විකුණා දමමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන...
Features Latest News Trendingබදියුදීන්ගේ සොහොයුරා සී.අයි.ඩී. බාරයෙන් නිදහස් කරයිChannel News Lanka15/11/202116/11/2021 by Channel News Lanka15/11/202116/11/202101979 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැදවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රදවාතබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාගේ සොහොයුරු රියාජ් බදුර්දීන් මහතා දැඩි කොන්දේසි යටතේ එම...