Business News Latest News Trendingභාණ්ඩ සදහා බදු අයකරන්න සූදානම්.. දැන්ම කියන්නෙ නෑ..- මුදල් ඇමතිChannel News Lanka13/11/2021 by Channel News Lanka13/11/202101967 බදු අය කර ගැනීම සඳහා යම් භාණ්ඩ කිහිපයක් හඳුනාගෙන ඇතත් ඒවා දැන්ම හෙලි කලොත් එම පාර්ශවයන් අයුතු වාසි ගනු ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා...
Latest News Trendingසම සමාජ පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත් වෙන්න තීරණය කරයිChannel News Lanka13/11/2021 by Channel News Lanka13/11/202101978 මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ලංකා සමසමාජ පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි. ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රී...
Latest News Trendingවිභාග ප්‍රශ්න පත්‍ර සැකසීමේ වෙනසක්Channel News Lanka13/11/2021 by Channel News Lanka13/11/202102267 ඉදිරියේදී පැවැත්වෙන විභාගවල ප්‍රශ්න පත්‍ර සැකසීමේදී යම් සංශෝධනයන් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසීය. කොවිඩ් වසංගත තත්වය නිසා...
Latest News Trendingයුදගනවි බලාගාරයේ කොටස් විකිණීමට එරෙහිව මහජනසභාව රටපුරාChannel News Lanka13/11/202113/11/2021 by Channel News Lanka13/11/202113/11/202101997 යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයන් ඉකුත් දා කොළඹින් ආරම්භ කළ “මහජන සභාව “රැස්වීම් මාලාව රට...
Business News Latest News Trendingමේ අයවැය හිස් ලියවිල්ලක්Channel News Lanka12/11/202113/11/2021 by Channel News Lanka12/11/202113/11/202101967 මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා රට හමුවේ ඉදිරිපත් කළේ සෝමාලියානු, ඉතියෝපියානු පන්නයේ අයවැයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. මෙවර අයවැයෙන් ජනතාව අපේක්ෂා...
Business News Latest News Trendingඅනතුරක් කළොත් රජයට ගාස්තුවක්Channel News Lanka12/11/2021 by Channel News Lanka12/11/202101965 අනතුරුවලට ලක්වන වාහනවලින් ගාස්තුවක් අය කිරීමට යෝජනා කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. ඔහු මෙසේ පැවසුවේ අයවැය යෝජනා ඉදිරිපත් කරමිනි....
Business News Latest News Trendingපර්පචුවල් සමාගමේ කෝටි 850ක් රාජසන්තක කරන්න යෝජනාවක්Channel News Lanka12/11/2021 by Channel News Lanka12/11/202101956 පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ආන්දෝලනාත්මක බැඳුම්කර වැඩපිළිවෙළින් උපයා ගත් රුපියල් කෝටි 850ක් මුදලක් රාජසන්තක කිරීමට යෝජනා කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන වසර සඳහා(2022)...
Latest News Trendingප්‍රවීණ සංගීතවේදී ලක්ෂ්මන් විජේසේකර දිවියෙන් සමුගනියිChannel News Lanka12/11/202113/11/2021 by Channel News Lanka12/11/202113/11/202101964 ප්‍රවීණ සංගීතවේදියෙක්, ගායන සහ රංගන ශිල්පියෙක් වූ ලක්ෂ්මන් විජේසේකර මහතා අභාවප්‍රාප්ත විය. දිගු කළක් රෝගීව සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 73 වැනි වියේ පසුවිය....
Business News Latest News Trendingබැංකුවලින් අය කළ බද්ද ඉහළටChannel News Lanka12/11/202113/11/2021 by Channel News Lanka12/11/202113/11/202101959 “බැංකු හා මූල්‍ය සේවා ආයතන විසින් මූල්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් වන අගය එකතු කිරීම මත අයකරන බද්ද සියයට 15 සිට සියයට 18 දක්වා වැඩි කිරීමට...
Business News Latest News Trendingඉන්ධන මිල සුත‍්‍රයක් අත්‍යවශ්‍යයි.. නැතොත් රාජ්‍ය බැංකු අවදානමේ..- මහ බැංකුවChannel News Lanka12/11/202113/11/2021 by Channel News Lanka12/11/202113/11/202102020 රාජ්‍ය බැංකු පද්ධතියේ ස්ථාවරත්වය වෙනුවෙන් ඉන්ධන මිල සූත්‍රයක් අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මිල ගණන් ඉහළ යාම අනුව සහ ඉදිරි කාල සීමාවේද...