Hard Talk Latest News Trendingකොවිඩ් ආසාදිත දරුවන්ගේ ඉහළයාමක්Channel News Lanka05/11/2021 by Channel News Lanka05/11/202101963 කොවිඩ් ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාව යළි ඉහළ යන තත්වයක් පෙනෙන්නට ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය. බොහෝ...
Latest News Trending World Newsයුරෝපය නැවතත් කොරෝනාවට බිලිවෙන ලකුණුChannel News Lanka05/11/2021 by Channel News Lanka05/11/202101964 යුරෝපය යළිත් වරක් ‘කොවිඩ් 19’ කේන්ද්‍රස්ථානය වීමේ ලකුණු පෙන්නුම් කරන බවත්, දෛනිකව යුරෝපා රටවලින් වාර්තා වන ආසාදිතයන් සහ මරණ අනුව, ලබන වසරේ පෙබරවාරි වනවිට යුරෝපයේ...
Latest News Trendingඅත්‍යවශ්‍ය කොමසාරිස් ජනරාල්වරයාගේ සේවය අවසන් කරයිChannel News Lanka05/11/2021 by Channel News Lanka05/11/202101963 අත්‍යවශ්‍ය කොමසාරිස් ජනරාල්වරයාගේ සේවය තව දුරටත් අවශ්‍ය නොවන බැවින් සේවය අවසන් කළ බව පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය. අත්‍යවශ්‍ය කොමසාරිස් ජනරාල්වරයාගේ කාර්ය...
Features Latest News TrendingIndian Air Force Airlifts Nano NitrogenChannel News Lanka05/11/2021 by Channel News Lanka05/11/202102322 Two Indian Air Force (IAF) heavy lift aircraft arrived in early morning hours of 04 November with a consignment of Nano Nitrogen fertilizer on the...
Latest News Trendingඉන්ධන ඉතිරි කර ගන්න – ඇමතිවරුන්ගේ බැකප් රථ අඩු කරන්නChannel News Lanka04/11/202105/11/2021 by Channel News Lanka04/11/202105/11/202101973 මැති ඇමතිවරුන්ගේ ආරක්‍ෂාව සඳහා ඉදිරියෙන් සහ පිටුපසින් යන වාහන (බැකප් රථ) සංඛ්‍යාව අඩු කළහොත් ඉන්ධන සඳහා වැයවන විශාල මුදලක් ඉතිරි කළ හැකි බව ශ්‍රී ලංකා...
Business News Latest News Trendingබෝංචි – 350 කැරට් – 280 සහ ලීක්ස් – 340 දෙල් ගොඩියක් 200Channel News Lanka04/11/202105/11/2021 by Channel News Lanka04/11/202105/11/202101989 රට පුරා එළවළු මිල ඉහළ යෑමත් සමඟ කොළඹ නගර සීමාවේ සුපිරි වෙළෙඳසල්වල බෝංචි කිලෝවක් රුපියල් 350, කැරට් කිලෝවක් රුපියල් 280 සහ ලීක්ස් කිලෝවක් රුපියල් 340...
Business News Latest News Trendingපාස්කරලිංගම් ගේ නමත් “පැන්ඩෝරා පත්‍රිකා” වලChannel News Lanka04/11/202105/11/2021 by Channel News Lanka04/11/202105/11/202101993 ජනාධිපතිවරුන් දෙදෙනකුගේ සහ අග්‍රාමාත්‍යවරයකුගේ උපදේශකවරයකු මෙන්ම මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකුද වූ ආර්. පාස්කරලිංගම් මහතා සිය වත්කම් රහසිගතව සඟවා ඇති බවට විමර්ශනාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සාමූහිකය (JCIJ)...
Features Hard Talk Latest News Trendingමේ නිදහසින් පසු ඔලමොට්ටල රජයයි.. කැබිනෙට්ටුව හරක් රැලක්..- ඩිව් ගුණසේකරChannel News Lanka04/11/202104/11/2021 by Channel News Lanka04/11/202104/11/202102070 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ බිහිවූ ඔලමොට්ටල කැබිනට් මණ්ඩලය අද ඇති බවත් එහි සිටින්නේ හරක් රැලක් බවත් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු මහ ලේකම් ඩිව්...
Business News Latest News Trendingගැසට් 07ක් අහෝසිකරමින් අතිවිශේෂ ගැසට්ටුවක්- භාණ්ඩ රැසක මිල ඉහලටChannel News Lanka04/11/2021 by Channel News Lanka04/11/202102018 සීනි, පරිප්පු, අර්තාපල්, ලොකු ළූණු, කුකුළු මස් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් සඳහා පනවා තිබුණු උපරිම සිල්ලර මිල ඉවත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර...
Hard Talk Latest News Trendingඅපට ආණ්ඩුවෙන් යන්න වෙනවා.. ආණ්ඩුවේ වැඩපිලිවෙල ගැලෙපෙන්නෙ නෑ.. අගමැති අක‍්‍රියයිChannel News Lanka04/11/202104/11/2021 by Channel News Lanka04/11/202104/11/202102061 ‘ආණ්ඩුව එක් මාර්ගයක ගමන් කරනවා. අපි සහෝදර පක්ෂ එකොළහක් ගමන් කරන්නේ තවත් මාර්ගය ක. අපි ගමන් කරන්නේ ජාතිකවාදී වාමාංශික මාර්ගයක. ආණ්ඩුවේ වැඩපිළිවෙළ අපට ගැළපෙන්නෙ නෑ....