Latest News Trendingරාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිට වහාම ඉල්ලා අස්වනැයි දන්වයිChannel News Lanka20/10/202121/10/2021 by Channel News Lanka20/10/202121/10/202101985 රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අකාර්යක්‍ෂම සහ දූෂිත ආයතනයක් බවට පත්ව තිබීම නිසා එහි සභාපතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවත් ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ එකම බලධාරියා...
Latest News Trendingජනතාව ආණ්ඩුව ගැන කලකිරිලා.. පළාත් සභා මැතිවරණය තිබ්බොත් අවාසියි..Channel News Lanka20/10/202121/10/2021 by Channel News Lanka20/10/202121/10/202101984 අද වන විට ජනතාව ආණ්ඩුව කෙරෙහි කලකිරීමක් සිටින නිසා පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා...
Latest News Trendingපළාත් සංචරණ සීමා තවත් දිගු වෙයිChannel News Lanka20/10/202121/10/2021 by Channel News Lanka20/10/202121/10/202101971 පළාත් අතර ක්‍රියාත්මක සංචාරණ සීමා මෙම මස 31 වැනිදා දක්වා අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ. මුලින් තීරණය කරගත්...
Latest News Trendingහරි දේ කර හෙට ගෙදර යෑමට ජනපති සූදානම් – ජනාධිපති ලේකම්Channel News Lanka20/10/2021 by Channel News Lanka20/10/202101957 රටට, ජනතාවට වැරැදි දේ කර අවුරුදු පහක් බලයේ සිටිනවාට වඩා හරි දේ කර හෙට ගෙදර යෑම උසස් යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශ්වාස කරන බව...
Latest News Trendingදුම්රිය ධාවනය දින නියමයක් නැතුව නවතී ?Channel News Lanka19/10/202119/10/2021 by Channel News Lanka19/10/202119/10/20210176 දුම්රිය ධාවනය බ්‍රහස්පතින්දා (21) සිට ආරම්භ කිරීම සඳහා දන්වා තිබූ මෙහෙයුම් කාර්ය මණ්ඩල කැඳවීම අද පෙරවරුවේ අවලංගු කර නැවත දැනුම් දෙනතුරු දුම්රිය ධාවනය නොවන බව...
Latest News Trendingකර්මාන්තවලට සහන ගන්න විමල් සටනේChannel News Lanka19/10/202119/10/2021 by Channel News Lanka19/10/202119/10/202101958 ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන කර්මාන්ත සඳහා ලබා දෙන සහන ප්‍රමාණවත් නැති බවත් මෙම අසමතුලිත තත්වය හැකි ඉක්මනින් පාලනය නොකළහොත් කඩිනම් ආර්ථික සංවර්ධන ඉලක්ක...
Latest News Trendingඑලියන්ත වයිට්ගේ පුතා හා දුවගේ ආරක්‍ෂාවට පොලිසියේ 21ක්Channel News Lanka19/10/2021 by Channel News Lanka19/10/202101973 කොරෝනා ආසාදනය වී අභාවප්‍රාප්ත වූ වෛද්‍ය එලියන්ත වයිට් මහතාගේ දියණිය සහ පුත්‍රයා ගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 21 ක් දෙනෙකු දැනටත් අනුක්ත කර ඇතැයි සමගි ජන...
Latest News Trendingමේ මාසෙට ඉන්ධන ගේන්න ඩොලර් මිලියන 350ක් නෑ.. ඉන්දියාවෙන් ඒක ණයට ඉල්ලුවාChannel News Lanka19/10/2021 by Channel News Lanka19/10/202101973 මෙම මාසය සදහා අවශ්‍ය ඉන්ධන මිලට ගැනීම සඳහා ඩොලර් මිලියන 350ක් අවශ්‍යතාවයක් ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා...
Latest News TrendingSPC සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සහ කළමනාකාර අධ්‍යක්ෂ ඉල්ලා අස්වේ ?Channel News Lanka19/10/2021 by Channel News Lanka19/10/202101997 රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සහ කළමනාකාර අධ්‍යක්ෂ ලලිත් ජයකොඩි සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. දැනට කොවිඩ් මර්දනය...
Latest News Trendingඅනුමත පලිබෝධ – වල් නාශක ගෙන්වීමට අවසරChannel News Lanka19/10/2021 by Channel News Lanka19/10/202102007 අනුමත පළිබෝධ නාශක සහ වල් නාශක ගොවීන්ට අවශ්‍ය ප්‍රමාණයට මෙරට සමාගම් හරහා ගෙන්වීමට අවසර දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත කේ ජයසිංහ මහතා පැවැසීය....