Latest News Trendingඅන්තර් පළාත් බස් 21 තෙක් නෑChannel News Lanka09/10/202109/10/2021 by Channel News Lanka09/10/202109/10/202102026 ලබන 21 වනදා තෙක් අන්තර් පළාත් බස්රථ කිසිවක් ධාවනය නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. සෞඛ්‍ය බලධාරීන් ගේ උපදෙස් මත මෙම පියවර...
Latest News Trendingසජිත්ට මාව එලවන්න බෑ- ඩයනා ගමගේChannel News Lanka09/10/2021 by Channel News Lanka09/10/202102035 සමගි ජන බලවේගය පක්‍ෂයෙන් තමාව ඉවත් කිරීම විහිළුවක් යයි එම පක්ෂය විසින් පත් කළ ජාතික ලැයිස්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි. සමගි ජන බලවේගය...
Latest News Trendingසුදුලූනු වංචාව ගැන CID ය තුෂාන් ගුණවර්ධනගෙන් ප්‍රශ්න කරයිChannel News Lanka09/10/202109/10/2021 by Channel News Lanka09/10/202109/10/202102018 සුදුලූනු වංචාව සම්බන්ධයෙන් සහ පුවත්පත් වල පළ වු කතු වැකි කිහිපයක් පිළිබඳව පාරිභෝගික කටයුතු අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතාගෙන් පැය තුනකට අධික කාලයක්...
Latest News Trendingඅනියම් පෙම පොලිස් නිලධාරියා අමාරුවේ දමයිChannel News Lanka08/10/202109/10/2021 by Channel News Lanka08/10/202109/10/202102008 මොණරාගල පොලිස් කොට්ඨාශයට අයත් පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයකු බව කියන අයකු තම අනියම් පෙම්වතියගේ නිවසට ගොස් ඇය සමඟ සිටියදී නිවසට පැමිණි ඇගේ සැමියා එම පොලිස් ස්ථානාධිපතිවරයාගේ...
Business News Features Hard Talk Latest News Trendingලෝක වෙළඳ පොලේ මිල ඉහල යන ආකාරය අනුව භාණ්ඩ මිල ඉහල දමන්නට නම් රටකට ආණ්ඩුවක් මොකටද?Channel News Lanka08/10/202108/10/2021 by Channel News Lanka08/10/202108/10/202102191 ලෝක වෙළඳ පොලේ මිල ඉහල යන ආකාරය අනුව භාණ්ඩ මිල ඉහල දමන්නට නම් රටකට ආණ්ඩුවක් මොකටද ? ….. අපි බලයට ආපුවහම ලෝක වෙළඳ පොලේ ප්ලග්...
Latest News Trending18 පිරුණු ගමන් ඡන්ද අයිතිය දෙන්න පනතක්Channel News Lanka08/10/2021 by Channel News Lanka08/10/202102097 වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සැණින් තරුණ තරුණියන්ට ඡන්ද අයිතිය ලබා දීම සඳහා ඡන්ද ලැයිස්තු මාස 04කට වරක් සකස් කිරිම සඳහා ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ...
Business News Latest News Trendingරජයට හිමිව තිබු කම්හල් නැවත රජයට ගෙන සිමෙන්ති මිල අඩුකරන්නChannel News Lanka08/10/202107/10/2021 by Channel News Lanka08/10/202107/10/202102149 මාස තුනකට අධික කාලයක් පවතින දැඩි සිමෙන්ති හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු දැඩි අපහසුතාවයට පත්ව ඇත. මෙරට සිමෙන්ති සමාගම් ද මිල වැඩි කර ගැනීම සඳහා...
Business News Hard Talk Latest News Trendingආයෝජන මණ්ඩලට නව නිලධාරීන් 29-මාසික දීමනා මිලියන 20-සේවක විරෝධයChannel News Lanka08/10/202108/10/2021 by Channel News Lanka08/10/202108/10/202102100 ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වර්තමාන පාලන අධිකාරිය එහි මූල්‍ය ශක්තිය විනාශකරමින් ආයතනය දියකර හරිමින් සිටීම නිසා එය රැකගැනීමට ආයෝජන මණ්ඩලයේ කටයුතු සඳහා පෞද්ගලිකව මැදිහත් වන...
Latest News Trendingලියාපදිංචි සහ සහකාර වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කෙරේChannel News Lanka08/10/202107/10/2021 by Channel News Lanka08/10/202107/10/202102031 රජයේ ලියාපදිංචි සහ සහකාර වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත යවා තිබේ. රජයේ ලියාපදිංචි සහ...
Latest News Trendingඩයනා ගමගේ සජබෙන් නෙරපයිChannel News Lanka07/10/202107/10/2021 by Channel News Lanka07/10/202107/10/202102050 පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය සමගි ජනබලවේගයේ සාමාජිකත්වයෙන් ඉවත්කිරීමට තීරණය කළ බව පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය. සමගි ජන බලවේගයේ විනය කමිටු තීරණය අනුව...