Latest News Trendingපහන්තුඩාවේ අසභ්‍ය වීඩියෝව රූගතකල යුවලට අත්හිටවූ සිර දඬුවම්Channel News Lanka02/10/2021 by Channel News Lanka02/10/202102018 බෙලිහුල්ඔය පහන්තුඩාව දියඇල්ල අසල අසභ්‍ය වීඩියෝවක් නිර්මාණය කර අන්තර්ජාලයට එක්කල හේතුවෙන් පොලිසිය අත්අඩංගුවට ගෙන අධි චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කළ යුවලට මාස 3ක සිරදඩුවමක් අධිකරණය...
Latest News Trendingසරත් වීරසේකරගේ නීති වලට අපි යට වෙන්නේ නැහැ – උලපනේ සුමංගල හිමිChannel News Lanka02/10/202102/10/2021 by Channel News Lanka02/10/202102/10/202102144 සරත් වීරසේකර අමාත්‍යවරයාගේ නරි නීතිවලට ගුරු විදුහල්පති සටන යට නොවන බව ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුවේ පූජ්‍ය උලපනේ සුමංගල ස්වාමීන් වහන්සේ අවධාරණය කළහ....
Latest News Trendingවිරෝධතාකරුවන්ට දැඩි ක‍්‍රියාමාර්ග නොගෙන රට හදන්න බැහැChannel News Lanka02/10/2021 by Channel News Lanka02/10/202102039 කඩාකප්පල්කාරී විරෝධතා උද්ඝෝෂණ පිළිබඳව රජය මෘදු ප‍්‍රතිපන්තියක සිටිය නොයුතු බව මහජන ආරක්ෂක අමාත්‍යා සරත් වීරසේකර මහතා සඳහන් කරයි. එම විරෝධතා උද්ඝෝෂණ පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග ගත...
Business News Hard Talk Latest News Trendingහෝටල් මාෆියාව යලි හිස ඔසවයි-රටට එන පිරිස් යලි හෝටල් වල නවතන උත්සහයක්Channel News Lanka01/10/202102/10/2021 by Channel News Lanka01/10/202102/10/202102049 කොවිඩ් එන්නත ලබා ගෙන හා තමන් ගමන් ආරම්භ කරන රටේදී PCR සහතික ලබා ගෙන විදෙස් රටවල සිට නැවත ශ්‍රීලංකාව වෙත එන ශ්‍රීලාංකිකයන්ව සංචාරක හෝටල් වල...
Business News Latest News Trendingකිරි පිටි ආනයනකරුවන්ගේ තර්ජන හමුවේ ඩොලර් මුදා හැරේChannel News Lanka01/10/2021 by Channel News Lanka01/10/202102066 වරායේ සිරවී තිබෙන කිරිපිටි කිලෝ 360,000 ට අදාල ලිපිගොනු මහ බැංකුව වාණිජ බැංකුවලින් ලබාගෙන ඇත. ඒ අනුව කිරිපිටි තොගය ලබන අඟහරුවාදා වන විට නිදහස්කරගැනීමට හැකිවේ...
Entertainment/Travel/Culture/Architect Features Latest News Trendingයොහානි සිංහල ගියකින් ඉන්දියාව හොල්ලයි-පිලිගන්න නවදිල්ලි ගුවන්තොටට ජනගඟක්Channel News Lanka01/10/202101/10/2021 by Channel News Lanka01/10/202101/10/202102209 නව පරපුරේ ගායිකාවන් යොහානිද සිල්වා ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට ආසන්න ගුරුගාවන්හිදී පවත්වන ලද සංගීත ප්‍රසංගයට එරට රසිකයන්ගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබී තිබේ. ඇය ගීත ගායනා කළ වේදිකාව...
Business News Latest News Trendingදේපළ සහ වාහන පවරා ගැනීම මාස හයක් දක්වා නවත්වැන්නැයි බැංකුවලට නියෝගChannel News Lanka01/10/2021 by Channel News Lanka01/10/202102075 දේපළ සහ වාහන පවරා ගැනීම තවත් මාස හයක් දක්වා නවත්වැන්නැයි බැංකු හා බැංකු නොවන ක්ෂේත්‍රයට නියෝග කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය අජිත්...
Latest News Trendingසුදුලූණු කන්ටේනර් විකිණීමට ආධාර දුන් දෙදෙනා රිමාන්ඩ්Channel News Lanka01/10/2021 by Channel News Lanka01/10/202102038 ලංකා සතොස ආයතනයට අයත් රුපියල් ලක්ෂ 74ක් වටිනා සුදුලූණු කිලෝග්‍රෑම් 54,860- ක් සහිත කන්ටේනර් දෙකක් විකිණීමට ආධාර අනුබල ලබා දුන් බව කියන තැරැව්කරුවන් දෙදෙනා ලබන...
Business News Hard Talk Latest News Trendingඅත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට පැනවූ සීමා ඉවතටChannel News Lanka01/10/202101/10/2021 by Channel News Lanka01/10/202101/10/202102046 අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන භාණ්ඩ ආනයනය කිරීම සඳහා පනවා තිබූ සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බව ශ්‍රී ලංකා...
Latest News Trendingමාධ්‍යවේදීන්ව CIDයට කැඳවූ නිලධාරීන්ට එරෙහිව විමර්ශනයක්Channel News Lanka30/09/202130/09/2021 by Channel News Lanka30/09/202130/09/202102038 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෘත්තීමයභාවයට කැළලක් වන අන්දමින් වගකීම් විරහිතව හා නොසැලකිළිමත් ලෙස කටයුතු කර ඇති නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ. පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගේ...