Hard Talk Latest News Trendingගුවන් මගින්ට ලබන 1 වැනිදා සිට අලුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක්Channel News Lanka29/09/2021 by Channel News Lanka29/09/202102076 මෙරට පැමිණෙන දෙස් විදෙස් ගුවන් මගීන් සඳහා ලබන පළවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සෞඛ්‍ය අංශ ප්‍රධානීන් විසින් හඳුන්වා දෙනු ලැබ ඇත....
Latest News Trendingපක්ෂය කිව්වොත් වයඹ මහ ඇමැතිකමට තරග වදිනවාChannel News Lanka28/09/202129/09/2021 by Channel News Lanka28/09/202129/09/202102005 පක්ෂය ඉල්ලා සිටියහොත් වයඹ පළාත් සභාවේ මහ ඇමැති අපේක්ෂක ධුරයට තරඟ වැදීමට තමා සූදානම් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර...
Latest News Trendingසුදුළූණු වංචා පරීක්‍ෂණවලට මාධ්‍යවේදීන් CID නොකැදවන්නැයි අගමැති දන්වයිChannel News Lanka28/09/202129/09/2021 by Channel News Lanka28/09/202129/09/202101993 සතොස ආයතනයේ සිදුවූ බව කියන සුදුලූනු වංචාව පිළිබඳව වාර්තා කරන ලද මාධ්‍යවේදීන් රහස් පොලිසියට කැඳවමින් වලකින්නයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී...
Latest News Trendingලබන මස පළවැනිදා සිට සියලුම රාජ්‍ය සේවකයන් සේවයට කැඳවේChannel News Lanka28/09/2021 by Channel News Lanka28/09/202102010 ලබන මස පළවැනිදා රට සාමාන්‍ය පරිදි විවෘත කර සියලු ම රාජ්‍ය සේවකයන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද වලට අනුව සේවයට කැඳවීමට රජය තීරණය කර ඇත. මේ අතර...
Latest News Trendingඇමති අන්දා කිරි පිටි-ගෑස්-සිමෙන්ති මිල වැඩි කිරීමේ උත්සාහය නවත්වයිChannel News Lanka28/09/202128/09/2021 by Channel News Lanka28/09/202128/09/202101999 කිරිපිටි කිලෝවක් රුපියල් 200/-කින්ද ගෑස් සිලින්ඩරයක් රුපියල් 550/-කින්ද සිමෙන්ති කොට්ටයක් රුපියල් 50/- කින් සහ තිරිගු පිටි කිලෝවක් රුපියල් 10/- කින්ද වැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය කල...
Latest News Trendingවිශ්වවිද්‍යාල නොවැම්බර් මාසයේදී විවෘත කරයිChannel News Lanka28/09/202129/09/2021 by Channel News Lanka28/09/202129/09/202102163 සියලු විශ්ව විද්‍යාල ලබන නොවැම්බර් මාසයේදී විවෘත කිරීමට අපේක්ෂා කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි. වයස අවුරුදු 20ත් 30...
Latest News Trendingසී.අයි.ඩිය ලංකාදීපයට එයිChannel News Lanka28/09/202129/09/2021 by Channel News Lanka28/09/202129/09/202102004 පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා ලංකාදීප පුවත්පතට කළ ප්‍රකාශ සම්බන්ධයෙන් එහි ප්‍රධාන කර්තෘවරයාගෙන් සහ එම ප්‍රවෘත්ති සහ ලිපි ලියූ ලේඛකයන්ගෙන්...
Latest News Trendingරට විරුවන්ට ගුවන්තොටේදීම PCR නොමිලේ.. පැය 03න් ගෙදර…Channel News Lanka27/09/202128/09/2021 by Channel News Lanka27/09/202128/09/202101965 විදේශ රැකියාවන්හි නිරතව ශ්‍රී ලංකාවට පැමිණෙන විගමනික ශ්‍රමිකයන්ට ගුවන් තොටුපොළේ සිදුකෙරෙන PCR පරීක්ෂණ සඳහා වැය වන මුදල් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ගෙවීමට කටයුතු කරන බව...
Latest News Trendingයුගදනවි ගිවිසුමට විරුද්ද වෙන්නේ කුහකයන්Channel News Lanka27/09/202128/09/2021 by Channel News Lanka27/09/202128/09/202101990 යුගදනව් බලාගාරය සංවර්ධන කිරීමේ කටයුත්තට ඇතැම් පිරිස් විරුද්ධවන්නේ කුහකත්වය මත පමණක් පදනම් ව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පෙන්වා...
Latest News Trendingජර්මන් මැතිවරණයෙන් විපක්ෂයට ජයChannel News Lanka27/09/202128/09/2021 by Channel News Lanka27/09/202128/09/202102001 වසර 16 කට ආසන්න කාලයක් තිස්සේ, ජර්මන් චාන්සල් ධුරය හෙබවූ ඇන්ජෙලා මර්කල්ගේ විශ්‍රාම යෑමත් සමඟ පැවැති ෆෙඩරල් මැතිවරණය ජයග්‍රහණය කිරීමට එරට ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම...