Business News Latest News Trendingපිටකොටුවේ වෙළෙන්දෝ විරෝධතාවකChannel News Lanka19/09/202120/09/2021 by Channel News Lanka19/09/202120/09/202101981 මත්පැන් අලෙවි සැල් විවෘත කිරීමට අවසර දිය හැකිනම් පිටකොටුවේ ඇති වෙළඳසැල් ද විවෘත කිරීමට අවසර දෙන්නැයි ඉල්ලා එක්සත් ජාතික ස්වයං රැකියා සංගමය සංවිධානය කළ විරෝධතාවයක්...
Latest News Trendingකිරිපිටි රුපියල් 200කින් වැඩි කරන්න අවසර ?Channel News Lanka18/09/202119/09/2021 by Channel News Lanka18/09/202119/09/202102129 දේශීය වෙළඳපොලේ කිරි පිටි කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 200කින් ඉහළ නැංවීම සඳහා මුදල් අමාත්‍යංශය විසින් අවසර ලබාදී තිබේ. කිරි පිටි ආනයන සමාගම් සහ මුදල්...
Latest News Trendingමහින්ද සමරසිංහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තානාපති ධුරයකටChannel News Lanka18/09/202119/09/2021 by Channel News Lanka18/09/202119/09/202101960 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා එම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. ඔහු ඇමෙරිකාවේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා...
Latest News Trendingවාහන ලිහිසි තෙල් – අමතර කොටස්වල මිල ඉහළටChannel News Lanka18/09/202119/09/2021 by Channel News Lanka18/09/202119/09/202101972 වාහන එංජින්වලට භාවිතා කරන ආනයනික ලිහිසි තෙල් සහ අමතර කොටස්වල මිල සියයට 20 කට වැඩි ප්‍රතිශතයකින් ඉහළ යෑම නිසා දැඩි අපහසුතාවට පත්ව ඇති බව වාහන...
Latest News Trendingරට වසර දෙකකින් දියුණු කළ හැකි සූත්‍රයක් රනිල් හෙළි කරයිChannel News Lanka18/09/202119/09/2021 by Channel News Lanka18/09/202119/09/202101970 දියුණු රටවල මෙන් ශක්තිමත් වෙනස් නොවන ජාතික ප්‍රතිපත්ති මාලාවක් සකස් කළහොත් වසර දෙකක් ඇතුළත ශ්‍රී ලංකාව සංවර්ධිත ජාතියක් බවට පත් කළ හැකි බව එක්සත් ජාතික...
Latest News Trendingමනුෂ නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයිChannel News Lanka18/09/202119/09/2021 by Channel News Lanka18/09/202119/09/202101972 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක වෝහාරික අංශය සිදුකරන විමර්ශනයකට අදාලව තොරතුරු ලබාගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට තමා වෙත දැනුම්දීමක් කර ඇතැයි ජන...
Latest News Trendingවිශ්වවිද්‍යාලත් කඩිනමින්ම විවෘත කිරීමට පියවරChannel News Lanka18/09/202119/09/2021 by Channel News Lanka18/09/202119/09/202101953 සියලු විශ්වවිද්‍යාල කඩිනමින් විවෘත කිරීමට සැලසුම් කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය. මේ සඳහා සෞඛ්‍ය අංශ හා ඒකාබද්ධව විශේෂ...
Latest News Trendingලංකාවේ කොරෝනා ආසාදිතයන් ලක්‍ෂ 05 පනීChannel News Lanka17/09/202118/09/2021 by Channel News Lanka17/09/202118/09/202101960 තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 2060 දෙනකු මෙරටින් හඳුනාගෙන තිබේ. ඔවුන් සමග මෙරට වාර්තා වූ සම්පූර්ණ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 500,764 දක්වා ඉහල යයි....
Latest News Trendingනිරෝධායන ඇඳිරිය තව සති දෙකකට දික් කරයිChannel News Lanka17/09/202118/09/2021 by Channel News Lanka17/09/202118/09/202102207 කොරෝනා පාලනය සඳහා රටපුරා පනවණු ලැබ ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවත් සති දෙකක කාලයකට දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත. මේ අනුව නිරෝධායන ඇඳිරි නීතිය...
Latest News Trendingබදියුදීන්ගේ බිරිදට -මාමණ්ඩියට ඇපChannel News Lanka17/09/202118/09/2021 by Channel News Lanka17/09/202118/09/202101977 මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සීමෙන් මියගිය බව කියන දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ගේ බිරිඳ සහ මාමණ්ඩිය...