විනාශයට වගකියන්න බෑ- IDH වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම කොරෝනා කමිටුවෙන් ඉල්ලා අස්වේ
විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කොරෝනා මර්ධනය පිළිබඳ සායනික කමිටු සාමාජිකත්වයෙන් ඉවත් වී තිබේ. මේ බව දන්වමින් ඔහු විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ සෞඛ්‍ය...
