Latest News Trendingබන්දුල ගුණවර්ධනටත් කොරෝනාChannel News Lanka28/08/2021 by Channel News Lanka28/08/202101979 වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට කොවිඩ් ආසාදිත වී ඇතැයි වාර්තා වේ. සිය මුහුණු පොතේ සටහනක් තබමින් ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කර...
Latest News Trendingඅද මරණ 214 – තවත් ආසාදිතයින් 4561Channel News Lanka27/08/2021 by Channel News Lanka27/08/202101973 තවත් කොරෝනා මරණ 214ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි. ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 8371 දක්වා ඉහල යයි. එය දිනකදී වාර්තා කල වැඩිම...
Latest News Trendingරට වැසීම දීර්ඝ කළොත් ජීවිත 10,000ක් රැකගත හැකි බව WHO කියයිChannel News Lanka27/08/202127/08/2021 by Channel News Lanka27/08/202127/08/202101988 ලබන මස 18 වැනිදා දක්වා දැඩි සීමා පැනවීමෙන් 7,500ත් 10,000ත් අතර ජීවිත ප්‍රමාණයක් බේරාගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ මූලිකත්වයෙන් පත්...
Latest News Trending‘මේ ආණ්ඩුවේ පිස්සුවලට වගකියන්න බැ..’ ගුටි කෑවාද.. අස්වුනේ ඇයි..- ඉරාජ්Channel News Lanka27/08/2021 by Channel News Lanka27/08/202102029 පැවැති යහපාලන ආණ්ඩුව පෙරළා දැමීමට එවකට සමාජ වුවමනාවක් තිබුනද වත්මන් ආණ්ඩුව සිදු කරන පිස්සු වලට වගකියන්න තමා සූදානම් නැති බව මෑත දිනවල ආන්දෝලනයකට ලක්ව සිටින...
Latest News Trendingකොවිඩ් එන්නත ගන්න ජනතාව උනන්දු කරවන්නChannel News Lanka27/08/2021 by Channel News Lanka27/08/202102068 කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට ජනතාව උනන්දු කිරීමට කටයුතු කරන්නැයි ප්‍රාදේශීය දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. මේ අතර වයස 60 ට...
Latest News Trendingලියාපදිංචි වන ශ්‍රමිකයින්ට යන රට අනුව එන්නත්Channel News Lanka27/08/2021 by Channel News Lanka27/08/202102325 විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වන ශ්‍රමිකයින්ට යන ඔවුන් සංක්‍රමණය වන රට අනුව කොවිඩ් මර්දන එන්නත ලබා දෙන බව එම කාර්යාංශය කියා සිටී. ඒ අනුව...
Latest News Trendingතව සතියක් රට වහයිChannel News Lanka27/08/2021 by Channel News Lanka27/08/202101971 කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා රටපුරා පැනවුණු නිරෝධායන ඇඳිරි නීතිය තවත් සතියකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත. මේ අනුව නිරෝධායන ඇඳිරි නීතිය යළි ලිහිල්...
Latest News Trendingදිනක් තුළ සිදු වූ වැඩිම මරණ වාර්තා වෙයි – මරණ 209Channel News Lanka26/08/202127/08/2021 by Channel News Lanka26/08/202127/08/202101983 කොවිඩ් ආසාධිත වූ තවත් 209 දෙනකු ඊයේ (25) මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (26) තහවුරු කළේය. එම මරණ 209 සමඟ මෙරටින් වාර්තා...
Latest News Trending World Newsකාබුල් ගුවන්තොටුපොළ අසල පිපිරීමක්-ඇමරිකානු සෙබළු 12 ක් ඇතුළු 60 ක් මරුටChannel News Lanka26/08/202127/08/2021 by Channel News Lanka26/08/202127/08/202102098 ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන් තොටුපොළට පිවිසෙන ගේට්ටුවක් ආසන්නයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුවී තිබේ. ප්‍රහාරයෙන් ඇමරිකානු සෙබළුන් 12 ක් ඇතුළු හැට දෙනෙකුට වැඩි පිරිසක් මිය ගොස්...
Latest News Trendingඅත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල ඉහළටChannel News Lanka26/08/2021 by Channel News Lanka26/08/202102016 අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බොහොමයක මිල ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයෝ පවසති. රතු පරිප්පු කිලෝවක් රුපියල් 250 ක්, සීනි කිලෝවක් රුපියල් 215 ක්, ලංකා අර්තාපල් කිලෝවක්...