Hard Talk Latest News Trendingඅපගේ සන්නාම භාවිතාකරමින් ව්‍යාජ වෙබ් අඩවියක්Channel News Lanka20/08/202120/08/2021 by Channel News Lanka20/08/202120/08/202102109 ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරමින් නිවැරදි විශ්වාසනීය තොරතුරු ලබාදීම සඳහා අපි අපගේ වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබනවා. මෙවන් අවස්ථාවක අපගේ වෙබ් අඩවියේ සන්නාම භාවිතා...
Latest News Trendingඅද සිට දින 10 රට වහයිChannel News Lanka20/08/202120/08/2021 by Channel News Lanka20/08/202120/08/202102002 කෝවිඩ් -19 පාලනය කිරීමේ මූලික පියවරක් ලෙස අද සිට දින 10ක් රට වසා තැබිමට තීරණය කර ඇත. මෙම මස 30 වැනි දා අලුයම 4.00 දක්වා...
Latest News Trendingරට තුළ ඩෙල්ටා වයිරසය සීඝ්‍රයෙන් පැතිරෙයිChannel News Lanka20/08/202120/08/2021 by Channel News Lanka20/08/202120/08/202102016 කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලබාගෙන ජාන විශ්ලේෂණ පරීක්ෂණවලට ලක් කෙරුණු කොරෝනා ආසාදිතයන්ගේ සාම්පල 88 කින් 84 කම ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය තිබී හමුවූ...
Latest News TrendingIndia sends Oxygen to vitalize Sri Lanka’s fight against COVID-19Channel News Lanka20/08/2021 by Channel News Lanka20/08/202102121 Aligned with the Government of India’s ongoing commitment to support Sri Lanka in the fight against COVID-19, Indian Naval Ship Shakti set sail to Colombo...
Latest News Trendingකොරෝනා මඩින බෙහෙතක් හැදු දොස්තරට කරාපිටියේ කොරෝනා වාට්ටුව බාර දෙයිChannel News Lanka20/08/2021 by Channel News Lanka20/08/202101980 කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ ජීවිත බේරාගැනීම සඳහා තමන් විසින් ඖෂධයක් නිෂ්පාදනය කලේ යයි පවසන කරාපිටිය රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතා කරාපිටිය රෝහලේ කොරෝනා වාට්ටුවකට මාරු...
Business News Latest News Trendingකොළඹ සියළු වෙළඳසැල් වහන්නැයි රෝසි වෙළඳුන්ට කියයිChannel News Lanka20/08/202120/08/2021 by Channel News Lanka20/08/202120/08/202101992 කොළඹ නගරයේ කඩසාප්පු ටික දිනකට වසා දමන ලෙස නගරයේ සියලුම ව්‍යාපාරික ප්‍රජාවගෙන් තමන් ඉල්ලා සිටින බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි. ඖෂධ වෙලසැල්, ආහාර...
Latest News Trendingජාතික රෝහලේ වෛද්‍යවරුන් 27කට කොරෝනාChannel News Lanka20/08/2021 by Channel News Lanka20/08/202101983 කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් 27 දෙනකුට කොරෝනා වෛරසය ආසාධිත ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියා සිටියි. එමෙන්ම හෙද කාර්ය මණ්ඩලයේ 105 ක් සහ සෙසු සේවකයන්...
Latest News Trendingඅස්ගිරි – මල්වතු මහා නාහිමිවරු රට වහන්නැයි ඉල්ලතිChannel News Lanka19/08/202119/08/2021 by Channel News Lanka19/08/202119/08/202101993 කෝවිඩ් – 19 වයිරසයට සීඝ්‍රයෙන් පැතිර යැම වැළැක්වීම සඳහා සතියකට රට වහන්නැයි අස්ගිරි – මල්වතු මහා නාහිමිවරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිති. තිබ්බටුවාවේ ශ්‍රී...
Latest News Trendingතව ටික දිනකින් ආසාදිතයන් පාරේ මැරේවි..Channel News Lanka19/08/2021 by Channel News Lanka19/08/202102028 තවත් සති කිහිපයක් යන විට කොරෝනා ආසාදිතයන් මහමග මැරී වැටෙන තත්ත්වයට රට පත්වුණු ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. ආණ්ඩුව සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස්...
Latest News Trendingතවත් කොරෝනා මරණ 186 ක්Channel News Lanka19/08/202119/08/2021 by Channel News Lanka19/08/202119/08/202101970 කොවිඩ් ආසාදිතවූ තවත් 186 දෙනකු ඊයේ (18) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (19) තහවුරු කළේය. ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු...