Latest News TrendingNew Zealand enters nationwide lockdown over one Covid caseChannel News Lanka18/08/2021 by Channel News Lanka18/08/202102412 New Zealand has announced a snap lockdown after a man tested positive for Covid, the first case in six months. The case was detected in...
Latest News Trendingජනපති හා රනිල් අතර හමුවක්Channel News Lanka17/08/202118/08/2021 by Channel News Lanka17/08/202118/08/202101965 එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද (17) පෙරවරුවේ පැවැත්විය. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. ජනාධිපතිවරයා සහ රනිල්...
Latest News Trendingදොස්තරලා හැංගිලා.. රට පුරා මිනිස්සු මැරී වලලනවා..- කරාපිටි දොස්තර කෑගසමින් මාධ්‍ය හමුවක…Channel News Lanka17/08/202118/08/2021 by Channel News Lanka17/08/202118/08/202102011 කරාපිටිය රෝහලේ රෝද පුටුවක සිටි පුද්ගලයෙක් පැය භාගයක් හති හලමින් මිය ගිය බව එම රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතා සඳහන් කරයි. ඒ ආකාරයේ අසාධ්‍ය...
Latest News Trendingකොරෝනා පනත ඡන්දයකින් තොරව සම්මත වෙයිChannel News Lanka17/08/202118/08/2021 by Channel News Lanka17/08/202118/08/202101959 කොරෝනා තාවකාලික විධිවිධාන (2019) පනත් කෙටුම්පත සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත විය. මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී ඊයේ දවස පුරා පැවැත්විණ. විවාදයේදී...
Latest News Trendingකොරෝනා මරණ 171ක් වාර්තා වෙයිChannel News Lanka17/08/202118/08/2021 by Channel News Lanka17/08/202118/08/202101955 කොවිඩ් ආසාදිතවූ තවත් 171 දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේය. ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව...
Latest News Trendingඅසාද් සාලි 31 තෙක් රිමාන්ඩ්Channel News Lanka17/08/202118/08/2021 by Channel News Lanka17/08/202118/08/202101986 පාස්කු දින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුවේ රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටි ජාතික සමගි පෙරමුණේ නායක බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ලබන...
Latest News Trendingගැබිනියන්ට ’ස්පුට්නික් වී’ හැර අන් සියලු එන්නත් දීමට අනුමැතියChannel News Lanka17/08/202118/08/2021 by Channel News Lanka17/08/202118/08/202101995 ගැබිනි මවුවරුන්ට ‘ස්පුට්නික් වී’ හැර මෙරට භාවිතා වන අනෙකුත් සියලුම කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට උපදේශන කමිටු අනුමැතිය හිමිව ඇතැයි ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ...
Latest News Trendingසෞඛ්‍ය අමාත්‍යංශය දාලා යන්න දුකයි – ඒත් වෙන කරන්න දෙයක් නැහැ.. පවිත්‍රාChannel News Lanka16/08/2021 by Channel News Lanka16/08/202101990 සෞඛ්‍ය අමාත්‍යධූරයෙන් තමා ඉවත් කෙරුණේ බලාපොරොත්තු නොවූ මොහොතක බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය හා වත්මන් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. තමාට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවට ප්‍රවාහන...
Latest News Trendingඑලියට බහින්න එපා – කොළඹ නගරාධිපතිනිය නගරවාසීන්ට දන්වයිChannel News Lanka16/08/2021 by Channel News Lanka16/08/202102002 ඉතාමත් අත්‍යාවශ්‍ය කරුණකට හැර කොළඹ නගරයට පැමිණීමෙන් වළකින ලෙසත්, හැකිතාක් නිවෙස්වලටම වී සිටින ලෙසත් කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනි රෝසී සේනානායක මහත්මිය කොළඹ පදිංචි ජනතාවගෙන්...
Latest News Trending“රට වැසිය යුතු බව ජනපතිට ලිඛිතව දැනුම් දුන්නා’’Channel News Lanka16/08/202116/08/2021 by Channel News Lanka16/08/202116/08/202101953 ‘කොවිඩ්’ පැතිර යෑම පාලනය සඳහා රට වැසිය යුතු යැයි කියන කාරණය ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දුන් බව එම සංගමයේ සභාපති විශේෂඥා වෛද්‍ය...