Latest News Trendingවිදේශ රැකියා සදහා පිටත්ව යාම ලක්ෂ දෙකකින් අඩුවෙලාChannel News Lanka24/07/2021 by Channel News Lanka24/07/202102053 විදේශ රැකියා සදහා පිටත්ව යාම ගතවූ කාලය තුළ ලක්ෂ දෙකකින් පමණ අඩුවී ඇතැයි ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පවසයි. සාමාන්‍යයෙන් වාර්ෂිකව දෙලක්ෂ තිස්දහසක් පමණ විදේශ රැකියා...
Latest News Trendingවිදුලි ඉංජිනේරුවෝ අනතුරක් ගැන කියතිChannel News Lanka24/07/2021 by Channel News Lanka24/07/202102023 ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන්ගේ සැලසුම් ප්‍රතික්ෂේපකරමින් බලධාරීන් කටයුතු කිරීම නිසා අනාගතයේ රට අඳුරු අගාධයකට වැටීමේ අවදානමක් මතුව ඇතැයි ලංවීම ඉංජිනේරු සංගමය චෝදනා කරයි. ‘‘ලංවීම ඉංජිනේරුවරුන්ගේ...
Latest News Trendingකොරෝනා වැළඳුණු දරුවන් පන්සීයක් : 10ක් මරුටChannel News Lanka24/07/2021 by Channel News Lanka24/07/202102034 කොරෝනා ආසාදනයවූ දරුවන් පන්සියයකට ආසන්න පිරිසක් කොළඹ ලේඩි රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් මේදක්වා වාර්තාවී ඇතැයි එහි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය...
Business News Latest News Trendingමහ බැංකුව බිලියන 47.5ක බැදුම්කර විකුණයි..Channel News Lanka24/07/2021 by Channel News Lanka24/07/202102051 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 47.5 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබේ. ජුලි මස 28 වැනිදා පෙරවරු 11 දක්වා ඒ සඳහා වන...
Business News Latest News Trendingරජයේ වියදම් දැඩිව සීමා කරමින් මුදල් අමාත්‍යංශයෙන් දැනුම් දීමක්..Channel News Lanka24/07/2021 by Channel News Lanka24/07/202102006 රජයේ ආයතනවල වියදම් ඉදිරි මාස හයක කාලයක් සඳහා දැඩි ලෙස සීමා කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව රජයේ ආයතනවල අතිරේක වියදම් වහාම නතර කරන ලෙස...
Latest News Trendingරජයේ ලොක්කන් 1000කට නව වාහන ආනයන බලපත‍්‍ර… රජයේ ඉහළ නිලධාරීන් දහසකට වාහන ආනයන බලපත්‍ර නිChannel News Lanka24/07/2021 by Channel News Lanka24/07/202102001 රජයේ ලොක්කන් 1000කට නව වාහන ආනයන බලපත‍්‍ර… රජයේ ඉහළ නිලධාරීන් දහසක් දෙනා සඳහා නව වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කර තිබේ. මෙම වාහන ආනයන...
Latest News Sports Trendingක්‍රීඩකයින් තිදෙනාට එරෙහිව චෝදනාපත්‍ර බාරදෙයිChannel News Lanka23/07/2021 by Channel News Lanka23/07/202102069 එංගලන්තයේ තරග සංචාරයකට සහභාගි වී සිටියදී ‘ජෛව ආරක්‍ෂක බුබුල’ බිඳ දමමින් රාත්‍රී වීථි සංචාරය කළ බවට චෝදනා එල්ල වී සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාට චෝදනා පත්‍ර...
Business News Latest News Trendingකිරිපිටි ආනයනය නවත්වන්න සිදුවීම ලෝක යථාර්ථයයි..- බන්දුලChannel News Lanka23/07/2021 by Channel News Lanka23/07/202102017 මෙරටට අලුතින් කිරිපිටි තොග ඇනවුම් කිරීම 50% කින් අඩු කිරීමට කිරි පිටි අානයන සමාගම් විසින් තීරණය කර තිබේ. ඇතැම් කිරිපිටි සමාගම් මේ වනවිට කිරිපිටි ආනයනය...
Latest News Trendingකොතලාවල පනතට ශ‍්‍රීලනිපය විරුද්දයි..Channel News Lanka23/07/2021 by Channel News Lanka23/07/202101996 රජයේ විසින් යෝජනා කර ඇති කොතලාවල විශ්ව විද්‍යාල පනත එයාකාරයෙන්ම සම්මත කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි. ශ‍්‍රීලනිප මහ ලේකම් ඇමැති...
Business News Latest News Trendingබැංකුවල ලාභ හෙළි කිරීම තහනම්.. මහ බැංකුවෙන් නියෝගයක්..Channel News Lanka23/07/2021 by Channel News Lanka23/07/202102001 අවසන් විගණනයන් සිදුකරන තෙක් වාණිජ බැංකුවල ලාභ (ලාභාංශ) බෙදීම හෝ ප්‍රසිද්ධියට පත් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කර ඇත. 2021 ජුලි 01 වැනිදා...