Business News Latest News Trendingගුවන්සේවා 4 ක් ලංකාව සමඟ අලුතින් ගුවන් ගමන් ඇරැඹිමට සාකච්ඡාChannel News Lanka20/07/2021 by Channel News Lanka20/07/202102036 එයාර් ෆ්‍රාන්ස් ,ඕමානයේ සලාම් ගුවන් සේවය , සිනමන් ගුවන් සේවය ඇතුළු නව ගුවන් සේවා හතරක් අලුතින් ශ්‍රී ලංකාව සමඟ ගුවන් ගමන් ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා...
Business News Latest News Trendingමහ බැංකුවේ හා පෞද්ගලික බැංකු වල කිහිපදෙනකු එක් වී ඩොලර් මගඩියක්-මුදල් ඇමතිChannel News Lanka20/07/202120/07/2021 by Channel News Lanka20/07/202120/07/202102043 මහා භාණ්ඩාගාරයෙන් අමතර මුදල් ප්‍රතිපාදන ඉල්ලිමෙන් වළකින්නැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමතිවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත . ඔහු මෙම ඉල්ලීම කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...
Latest News Trendingපොලීසියේ වැඩ ගැන ආණ්ඩු පක්ෂයෙන්ම විවේචනChannel News Lanka19/07/202120/07/2021 by Channel News Lanka19/07/202120/07/202102029 බත්තරමුල්ලේ ඉකුත්දා පැවැති ගුරු උද්ඝෝෂණයට සහභාගී වූ ගුරු සංගම් නියෝජිතයන් පොලිසිය මැදිහත්ව නිරෝධනයට යොමුකිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ රැස්වීමේදී මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් සරත් වීරසේකර...
Latest News Trendingනැවේ ගින්නෙන් මියගිය සතුන් ගැන පරීක්ෂණවලට විදෙස් සහයChannel News Lanka19/07/2021 by Channel News Lanka19/07/20210209 එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ගින්නෙන් පසුව වාර්තා වූ කැස්බෑවන්, තල්මසුන්, ඩොල්ෆින් වැනි සත්වයින් මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සඳහා ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව...
Latest News Trendingඊළඟ පාරත් මා එනවා:ජනපති රහසක් හෙළි කරයිChannel News Lanka19/07/2021 by Channel News Lanka19/07/20210204 ජනාධිපතිවරණයට නැවතත් ඉදිරිපත් වීමට තමා බලාපොරොන්තුව වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය. තම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට වසර තුනක් නොව ඉන් පසුව ද තවත් වසර...
Latest News Trendingමියගිය මෙහෙකාර දැරියට දිගින් දිගටම ලිංගික අතවරChannel News Lanka19/07/202120/07/2021 by Channel News Lanka19/07/202120/07/202102033 හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ නිවෙසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිනි ඇවිලී මියගිය බාලවයස්කාර දැරිය කාලාන්තරයක් තිස්සේ ලිංගික අතවරයට ලක්ව සිටි බවට අධිකරණ වෛද්‍ය වාර්තාවේ...
Business News Latest News Trendingගෑස් සහ විදුලිය ගැන චම්පිකගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්Channel News Lanka19/07/202120/07/2021 by Channel News Lanka19/07/202120/07/202102017 ඉදිරි වසර පහක කාලය සඳහා ශ්‍රී ලංකාවට ගෑස් අවශ්‍යතාවය සැපිරීම සදහා ඇමරිකා සමාගමකට ලබාදී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන්...
Latest News Trendingගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයට රනිල් ගෙන් සංශෝධනයක්Channel News Lanka19/07/202120/07/2021 by Channel News Lanka19/07/202120/07/202101996 බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද (19) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණි. දෙදිනක් පුරා පැවැත්වෙන විවාදය පිළිබද ඡන්ද...
Latest News Trendingපළාත් ප්‍රවාහන සේවා නතර කලේ කොළඹ ඩෙල්ටා ප්‍රභේදය ගමට ව්‍යාප්තවීමේ අවදානම නිසාChannel News Lanka18/07/2021 by Channel News Lanka18/07/202102032 පළාත් සංචරණ සීමා තිබියදී සීමිතව යොදවා තිබූ බස් රථ හා දුම්රිය ධාවනය අගෝස්තු මස 01 දක්වා අත්හිටුවීමට සිදුවූයේ එම බස් රථවල වැඩිපුරම ගමන් කොට තිබුණේ...
Latest News Trendingමහාචාර්ය ඒකකය කුරුණෑගලට ගෙනියනවාට කුලියාපිටියේ විරෝධතාChannel News Lanka18/07/2021 by Channel News Lanka18/07/202102050 කුලියාපිටිය ශික්‍ෂණ රෝහලට ලැබී ඇති මහාචාර්ය ඒකකය කුරුණෑගලට රැගෙනයාමට එරෙහිව සර්ව ආගමික නායකයින් පක්‍ෂ විපක්‍ෂ දේශපාලනඥයින් හා ප‍්‍රදේශවාසී ජනසහභාගීත්වයෙන් කුලියාපිටිය ශික්‍ෂණ රෝහල ඉදිරිපිටදී දැවැන්ත උද්ඝෝෂණයක්...