ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට ෆයිසර් එන්නත ?
කොරෝනා මර්දනය කිරීම සඳහා ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවැනි එන්නත ලෙස ෆයිසර් එන්නත ලබාදීමේ හැකියාව සොයා බලමින් සිටින බව ඖෂධ නිෂ්පාදන සැපයීම...
