Latest News Trendingඇමරිකා එක්සත් ජනපදයෙන් ශ්‍රීලංකාවට දැවැන්ත ආධාර තොගයක්Channel News Lanka05/06/2021 by Channel News Lanka05/06/202102022 කොවිඩ් -19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා හදිසි වෛද්‍ය සැපයුම් තොගයක් ශ්‍රී ලංකාවට ලබාදීමට අමෙරිකාව පියවර ගෙන තිබේ. විශේෂ ගුවන් යානයක් මගින් එවා ඇති එම...
Latest News Sports Trendingවාර්ෂික ක්‍රිකට් ගිවිසුමට අත්සන් නොකරයි – ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩකයෝ දැඩි තීරණයකChannel News Lanka05/06/202105/06/2021 by Channel News Lanka05/06/202105/06/202102053 විනිවිදභාවයෙන් තොර වාර්ෂික ක්‍රිකට් ගිවිසුමට අත්සන් තැබීම ක්‍රීඩකයන් තරයේ ප්‍රතික්ෂේප කරන බව වාර්ෂික ක්‍රිකට් ගිවිසුමට ඇතුළත් ක්‍රීඩකයන් 24 දෙනා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නිශාන් සිඩ්නි...
Latest News Trendingකැලණි ගඟේ ජල මට්ටම තවත් ඉහලට – මහා වැසි වලින් 130,000 ක් අවතැන්Channel News Lanka05/06/202105/06/2021 by Channel News Lanka05/06/202105/06/202102070 කැලණි ගඟේ ජල මට්ටම තවත් ඉහලයමින් පවතින බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කර ඇත. ඒ හේතුවෙන් කැලණි ගඟ නිම්නයේ දැනට පවතින ගං වතුර තත්වය...
Latest News Trendingපෞද්ගලික අංශයේ පඩි ගෙවන්න දුන් සහන දෙසැම්බර් තෙක් දික් කරයිChannel News Lanka05/06/2021 by Channel News Lanka05/06/202102509 සේවක වැටුප් ගෙවීම් සම්බන්ධයෙන් පෞද්ගලික අංශයට ලබා දී ඇති සහනය දෙසැම්බර් මස 31 දින දක්වා දීර්ඝ කිරීමට කම්කරු දෙපාර්තමේන්තුවේ කොවිඩ් මර්දන බළකාය තීරණය කළ බව...
Latest News Trendingනිරෝධායන රෙගුලාසි යටතේ පාර්ලිමේන්තුව ලබන 8 වැනිදාChannel News Lanka05/06/202105/06/2021 by Channel News Lanka05/06/202105/06/202102014 නිරෝධායන රෙගුලාසි යටතේ පාර්ලිමේන්තුව ලබන 8වැනිදා අඟහරුවාදා අනිවාර්යයෙන්ම රැස්වන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි. පාර්ලිමේන්තුව ලබන 8 වැනිදා දක්වා කල් තබා ඇති හෙයින් එදිනට...
Latest News Trendingරජයේ රෝහල්වල සායනවල ලියාපදිංචි රෝගීන්ගේ ඖෂධ තැපැල් මගින් නිවසටමChannel News Lanka05/06/2021 by Channel News Lanka05/06/202101991 රජයේ රෝහල්වල සායනවල ලියාපදිංචි වී සිටින රෝගීන්ගේ ඖෂධ තැපැල් මගින් ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. සායන වල ලියාපදිංචි රෝගීන්ගේ නිවෙස් වලට...
Latest News Trendingහිස් අතින් නිරෝධායනට ගෙන යද්දි ඇමැති සරත්ගේ පිහිටෙන් අවශ්‍ය උපකරණChannel News Lanka05/06/2021 by Channel News Lanka05/06/202102036 පස්සර නිරෝධායනය මධ්‍යස්ථානයට යැවූ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ඇතුළු පිරිසකගේ අමතර ඇඳුම් රැගෙන යාමට අවස්ථාවක් දෙන ලෙසට කළ ඉල්ලීමකට අනුව සානුකම්පිතව සලකා බසය තලංගම පොලිසියට...
Latest News Trendingඑක් දිනක් තුල ශ්‍රීලංකාවේ කොවිඩ් මරණ 48 ක්Channel News Lanka05/06/2021 by Channel News Lanka05/06/202102012 තවත් කොරෝනා ආසාදිතයන් 48 දෙනෙකු ගේ මරණ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර තිබේ. ඒ සමගම මෙරට වාර්තාව නම් මරණ සංඛ්‍යාව 1656 දක්වා ඉහළ යයි....
Latest News Trendingඇස්ට්‍රාසෙනිකා නැතිවුනොත් ස්පුට්නික් ලයිට් හෝ ජොන්සන් ඇන්ඩ් ජොන්සන්Channel News Lanka04/06/2021 by Channel News Lanka04/06/202102043 ඇස්ට්‍රාසෙනිකා එන්නත ගෙන්වා ගැනීමට නොහැකි වුවහොත් එම එන්නතේ පළමු මාත්‍රාව ගත් අයට ” ස්පුට්නික් ලයිට් “හෝ “ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ” එන්නත ලබාදීමට අවධානය යොමුවී ඇතැයි...
Latest News Trendingපියුමි හංසමාලි නිරෝධායනයට ගෙන ගිය බස් රථය හරවා එන්නට ඇමති බලපෑම් කරලාChannel News Lanka04/06/202104/06/2021 by Channel News Lanka04/06/202104/06/202102115 නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ඇතුළු පිරිසක් නිරෝධායනය සඳහා පස්සර බලා බස් රථයකින් රැගෙන යද්දී කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රබල ඇමතිවරයකු එම බස් රථයේ සිටි පොලිස්...