Business News Latest News Trendingඅද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තුව සියයට 20කින් පහළටChannel News Lanka17/01/2025 by Channel News Lanka17/01/202507540 ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17) විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ සිය අවසන් වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව 20%ක ප්‍රතිශතයකින්...
Features Hard Talk Latest News Trending World Newsඇමරිකා එක්සත් ජනපදය තුල TIK TOK තහනම්Channel News Lanka17/01/2025 by Channel News Lanka17/01/202508833 ඇමරිකා එක්සත් ජනපදය තුල TIK TOK තහනම් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබේ. ට්‍රම්ප් ජනාධිපතිවරයා දිවුරුම් දීමට දින කීපයක් තිබියදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දීම...
Business News Features Latest News Trendingරුපියල් දෙදාහට අරන් දාසයදාහට කෝච්චි ටිකට් විකුණන ජාවාරමක්Channel News Lanka17/01/2025 by Channel News Lanka17/01/20250660 විදේශිකයින් ගේ ආකර්ෂණය දිනාගත් උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දක්වා වූ දුම්රිය ඊ ටිකට්පත් අන්තර් ජාලයට මුදාහැර තත්ත්පර 42ක් තුළ ටිකට්පත් සියල්ල විකිණී අවසන් වීම පසුපස...
Hard Talk Latest News Trendingවත්මන් ආණ්ඩුව කියූ දේවල් සහ කරන දේවල් අතර පරස්පරතා රැසක්-සජිත්Channel News Lanka17/01/202517/01/2025 by Channel News Lanka17/01/202517/01/20250161 රටේ ජනාධිපතිවරය සියලුම රටවල් සමග රාජතාන්ත්‍රික සම්බන්ධතා පවත්වා ගත යුතු බවත් එහි දී ජනතාවට සහන සැලසෙන වැඩපිළිවෙළකට විපක්ෂයේ ද සහයෝගය ලබා දෙන නමුත් වත්මන් ආණ්ඩුව...
Features Hard Talk Latest News Trendingපේරාදෙණි සරසවියේ සියළු ශිෂ්‍ය සංගම් රැස්වීම් සතියක් තහනම් කරයිChannel News Lanka17/01/2025 by Channel News Lanka17/01/20250257 පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය හෝ පීඨ ශිෂ්‍ය සංගම් විසින් සිසුන් එක් රැස් කිරීම රැස්වීම පැවැත්වීම සිසුන් ඇමතිම යනාදිය සතියක් කාලයක් සඳහා සම්පූර්ණයෙන්ම තහනම්...
Features Hard Talk Latest News Trending World Newsසායිෆ්ට පිහියෙන් ඇනපු තරුණයා හඳුනා ගැනේ ?Channel News Lanka16/01/202517/01/2025 by Channel News Lanka16/01/202517/01/202508836 බොලිවුඩයේ සුපිරි නළුවකු වන සයිෆ් අලී ඛාන් තියුණු ආයුධයකින් කළ පහර කෑමක් හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කෙරුණි. සයිෆ් අලී ඛාන් තුවාල ලබා ඇත්තේ ඔහුගේ...
Business News Hard Talk Latest News Trendingලංවිම ඉන්ධන මිලදී ගැනීමෙන් වසරකට කෝටි 5,600 ක පාඩුවක්Channel News Lanka16/01/202516/01/2025 by Channel News Lanka16/01/202516/01/20250153 ලංකා විදුලිබල මණ්ඩලය ඉන්ධනවලින් නිෂ්පාදනය කරන විදුලිය හෙවත් ‘තාප විදුලය’ සඳහා සිල්ලර මිලට ඉන්ධන මිලදීගැනීම නිසා වාර්ෂිකව රුපියල් බිලියන 56 ක් හෙවත් රුපියල් කෝටි 5,600...
Hard Talk Latest News TrendingUNP හා එක්ව කටයුතු කිරීමේ සාකච්ඡාවට SJB අනුමැතියChannel News Lanka16/01/202516/01/2025 by Channel News Lanka16/01/202516/01/20250115 එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...
Features Hard Talk Latest News Trendingලයිට් බිල වැඩිවෙන්න හේතු-LECO ලොක්කන්ගේ දීමනා එලියට-ගොඩනැගිල්ලේ කුලිය මිලියන 400 ක්Channel News Lanka16/01/202516/01/2025 by Channel News Lanka16/01/202516/01/20250206 සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගම, සිය ප්‍රධාන කාර්යාලය සදහා ගොඩනැගිල්ලක් ඉදි කිරීමට 2001 වර්ෂයේදී ඉඩමක් මිළ දී ගෙන තිබුණත් වසර 22 කට අධික කාලයක් එම...
Features Latest News Trendingචීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්!Channel News Lanka16/01/2025 by Channel News Lanka16/01/20250164 චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කෙරේ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ඇරයුමෙන් ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති අනුර කුමාර...