Latest News Trendingශ්‍රීලාංකිකයන්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළුවීම තහනම්Channel News Lanka11/05/2021 by Channel News Lanka11/05/202102042 ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මෑතක දී සංචාරය කර ඇති පුද්ගලයින්ට රටට ඇතුළු වීම තහනම් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය රජය තීරණය කර ඇත. ඒ...
Latest News Trendingතුන් මාසයක් වයසැති බිලිඳියක් ඇතුළු 26 ක් කොරෝනාවෙන් ඊයේ මරුටChannel News Lanka11/05/202111/05/2021 by Channel News Lanka11/05/202111/05/202102050 කොවිඩ් -19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් තවත් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබේ. ඊයේ (10) දිනයේ එම මරණ තහවුරු වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල...
Latest News Trendingරෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයන් ඔවුන්ගේ නිවෙස් වලම රඳවා ප්‍රතිකාරChannel News Lanka11/05/202111/05/2021 by Channel News Lanka11/05/202111/05/202102063 කොරෝනා ආසාදිත වුවද රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් ඔවුන්ගේ නිවෙස් වලම රඳවා ප්‍රතිකාර කිරීමේ විශේෂ ක්‍රමයක් ගැන රජය කටයුතු කරමින් සිටී. ඒ සදහා අවශ්‍ය සෞඛ්‍ය උපදේශන...
Latest News Trendingලංගම දුරගමන් සේවා සීමා වෙයිChannel News Lanka11/05/202111/05/2021 by Channel News Lanka11/05/202111/05/202102081 සියලු පළාත් අතර සංචරණ සීමා පැනවීමට රජය ගත් තීරණයත් සමඟ දුර ගමන් සේවා බස් රථ සීමාකිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි...
Hard Talk Latest News Trendingපළාත් අතර සංචරනය මැයි 30 තෙක් තහනම්Channel News Lanka11/05/202111/05/2021 by Channel News Lanka11/05/202111/05/202102157 කොවිඩ් 19 වසංගතය පිටුදැකීම සඳහා සියලු පාර්ශවයන් සමග පැවැත් වූ සාකච්ඡාවෙන් පසු ලබන මැයි 30 වැනිදා තෙක් පළාත් අතර සංචරන සීමා පැනවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...
Latest News Sports Trendingශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට කුසල් ජනිත් පෙරේරාChannel News Lanka11/05/202111/05/2021 by Channel News Lanka11/05/202111/05/202102146 ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් දිමුත් කරුණාරත්න ඉවත් කර කණ්ඩායමේ නායකත්වයට කුසල් ජනිත් පෙරේරා සහ උප නායකත්වයට කුසල් මෙන්ඩිස් පත්කර ඇත. ශ්‍රී ලංකා එක්දින...
Latest News Trendingකොවිඩ් නිසා රට පුරා හුදකලා කර ඇති ප්‍රදේශ මෙන්නChannel News Lanka10/05/202110/05/2021 by Channel News Lanka10/05/202110/05/202102029 කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මේ වනවිට මෙරට තුළ ග්‍රාම නිලධාරි කොට්ඨාස රැසක් හුදකලා කර තිබේ. දිස්ත්‍රික්ක 14කට අයත් ග්‍රාම නිලධාරි වසම් 100කට අධික ප්‍රමාණයක්...
Latest News Trendingවහාම දැඩි සංචරණ සීමා පනවන්න-වෛද්‍ය සංගම් හතරක් ජනාධිපතිට ලිඛිතව දන්වයිChannel News Lanka10/05/202110/05/2021 by Channel News Lanka10/05/202110/05/202101999 කොවිඩ් ව්‍යාප්තිය අනුව දැඩි සංචරණ සීමා පැනවීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී මහා ජාතික ව්‍යසනයක් මතුවනු ඇතැයි වෛද්‍ය සංගම් හතරක් එක්ව ජනාධිපතිවරයා වෙත ලිපියකින් දැනුම් දී තිබේ....
Latest News Trendingසේවා ස්ථානයෙන් පිටත දිස්ත්‍රික්කවල සේවකයන් කැඳවීමේදී රජයේ කාර්යාලවලට සීමාවක්Channel News Lanka10/05/2021 by Channel News Lanka10/05/202102013 රජයේ කාර්යාල සහ සේවා ස්ථානවලට ඒවා පිහිටි දිස්ත්‍රික්කවලට පිටත දිස්ත්‍රික්ක වලින් සේවකයන් කැඳවීම සීමා කරන්නැයි ආයතන ප්‍රධානීන්ට උපදෙස් නිකුත් කර ඇති බව කොවිඩ් පැතිරීම පාලනය...
Latest News Trendingකොරෝනා ආසාදිතයන් අතර අන්ධභාවය ඇතිකරන තවත් මාරාන්තික දිලීර රෝගයක්Channel News Lanka09/05/2021 by Channel News Lanka09/05/202102005 කොවිඩ් වෛරසයේ බලපෑමෙන් ඇති වන දිලීර ආසාදනයක් සම්බන්ධයෙන් ඉන්දියාවෙන් වාර්තාවී තිබේ. කළු පුස් හෙවත් මියුකෝමයිකෝසිස් යනුවෙන් හඳුන්වන මෙම මාරාන්තික දිලීර ආසාදනය නිසා දිගු කලක් දැඩි...