Latest News Trendingරන්ජන්ට ජනපති සමාව ඉල්ලන ලේඛන භාර දෙයිChannel News Lanka04/05/2021 by Channel News Lanka04/05/202102123 වසර හතරක බරපතළ වැඩ ඇතිව බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ජනාධිපති සමාව ඉල්ලන ඉල්ලා ඔහු විසින් අත්සන් කරන ලද ලේඛන විපක්ෂ...
Latest News Trendingඋසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි – 194,297 කට විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම්Channel News Lanka04/05/2021 by Channel News Lanka04/05/202102101 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව කියයි. විභාග දෙපාර්තමේන්තුවේ http://www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගැති හැකි බව දෙපාර්තමේන්තුව කියයි. මෙවර...
Latest News Trending World Newsබිල් ගේට්ස් සහ බිරිඳ මෙලින්ඩා දික්කසාද වන බව නිවේදනය කරතිChannel News Lanka04/05/2021 by Channel News Lanka04/05/202102200 ලෝක ප්‍රසිද්ධ මයික්‍රොසොෆ්ට් හිමිකරු බිල් ගේට්ස් සහ බිරිඳ මෙලින්ඩා දික්කසාදවීමට තීරණය කර තිබේ. මෙම දෙදෙනාගේ විවාහය විසි හත් වසරකි. මෙම දෙදෙනාට දරුවන් තිදෙනෙකි. මේ දෙදෙනා...
Latest News Trending World Newsමියන්මාර හමුදා ජුන්ටාව අදත් නිරායුධ සිවිල් වැසියන් අටදෙනෙක් ඝාතනය කරතිChannel News Lanka04/05/202104/05/2021 by Channel News Lanka04/05/202104/05/202102120 මියන්මාරයේ අද පැවති උද්ඝෝෂණ වලට හමුදා ජුන්ටාව විසින් වෙඩි තැබීම නිසා නිරායුධ සිවිල් වැසියන් අටදෙනෙකු මිය ගොස් තිබේ. මියන්මාරය පුරා නගර රැසක දස දහස් ගණන්...
Latest Newsකොවිඩ් ජයගන්න විපක්ෂ නායක සජිත් රුසියාවෙන් උදවු ඉල්ලයිChannel News Lanka04/05/2021 by Channel News Lanka04/05/202102731 රට තුළ පවතින කොවිඩ් අවදානම හමුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකාවට අවශ්‍ය සෞඛ්‍ය උපකරණ ලබා ගැනීමට රුසියාවේ සහය ඉල්ලා සිටියේ ය. ඒ විපක්ෂ...
Business News Latest News Trendingරජයේ සමස්ත ණය දළ දේශීය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතයක් ලෙස 101% ක් දක්වා ඉහළට-CBSLChannel News Lanka04/05/2021 by Channel News Lanka04/05/202102898 2020 වසර ආරම්භ වන විට රාජ්‍ය මූල්‍ය ප‍්‍රතිපත්තිය මගින් මන්දගාමීව පැවති ආර්ථිකයට සහාය සැපයීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබිණි. කෙසේ වෙතත්, වසංගතයේ බලපෑම හේතුවෙන්...
Latest News Trending World Newsඉන්දියාවේ ප්‍රාන්ත සභා මැතිවරනවලදී අගමැති මෝඩිගේ BJP යට පසුබෑමක්Channel News Lanka04/05/2021 by Channel News Lanka04/05/202102769 ඉන්දියාවේ බටහිර බෙංගාලයේ ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩිගේ භාරතීය ජනතා පක්ෂය පරාජය ලැබීය. බටහිර බෙංගාලය ජය ගැනීම සඳහා භාරතීය ජනතා පක්ෂය දැඩි උත්සහ ගත්තද...
Latest News Trendingපාස්කු ප්‍රහාරයට පූජිත් ජයසුන්දරට හා හේමසිරි ප‍්‍රනාන්දුට චෝදනා 1728 ක් යටතේ නඩුChannel News Lanka04/05/2021 by Channel News Lanka04/05/202102760 අන්තවාදී මුස්ලිම් සංවිධානයක් විසින් කතෝලික පල්ලි හා තරු හෝටල් ඉලක්ක කර පාස්කු ඉරු දින මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාවක් එල්ල කරන බවට තොරතුරු ලැබී තිබියදී...
Latest News Trendingරුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නත් මාත්‍රා 15,000ක් මෙරටටChannel News Lanka04/05/2021 by Channel News Lanka04/05/202102667 රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නත් මාත්‍රා 15,000ක් මෙරටට ලැබෙන බව ඖෂධ නිෂ්පාදන ,සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය . මෙම එන්නත්...
Latest News Trendingඅදත් මරණ 13-ආසාදිතයන් 1923-සමස්ත මරණ 709-ආසාදිතයන් 113,676Channel News Lanka03/05/202103/05/2021 by Channel News Lanka03/05/202103/05/202102724 තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් තිබේ. ඒ සමඟම මෙරට වාර්තාවන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 709 දක්වා ඉහළ යයි. දිවුලපිටිය ප්‍රදේශයේ 44 හැවිරිදි කාන්තාවක්,...