Latest Newsහිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ගුණ සැමරේChannel News Lanka01/05/202101/05/2021 by Channel News Lanka01/05/202101/05/202102713 මැයි දින සැමරුමක් අතරතුර මිට වසර 28 කට පෙර ඝාතනයට ලක්වූ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ගේ ගුණසමරුව අද විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධනතත්වයෙන්...
Business News Latest News Trendingශ්‍රී ලංකාවේ නිදහසින් පසු විශාලතම ආර්ථික අවපාතය සියයට සෘණ 3.6 වාර්තා වෙයිChannel News Lanka01/05/2021 by Channel News Lanka01/05/202102778 නිදහසින් පසු ශ්‍රී ලංකාවේ විශාලතම ආර්ථික අවපාතය පසුගිය වසරේ වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2020 වසර සඳහා වන ශ්‍රී ලංකා මහ...
Latest News Trending World Newsශ්‍රී ලංකාව ඇතුළු රටවල සංචාරය කල අයට සිංගප්පූරුවට ඇතුළුවීමට තහංචිChannel News Lanka01/05/202101/05/2021 by Channel News Lanka01/05/202101/05/202102745 ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මෑතක දී සංචාරය කර ඇති පුද්ගලයින් හට සිය රටට ඇතුළු වීම තහනම් කිරීමට බව සිංගප්පූරු රජය තීරණය කර ඇත. ඒ...
Features Hard Talk Latest News Trendingකෝටි තිහකින් විදේශ සංචාර, වැඩමුළු-අනුරාධපුර නගර සංවර්ධනයට ලබාදුන් ප්‍රංශ ණය විනාශ කල හැටිChannel News Lanka01/05/202101/05/2021 by Channel News Lanka01/05/202101/05/202103407 දාගැබ් දිස්වවූ වැව්තල දසුන් වසාගෙන අවන්හල් ගොඩනැගිලි අහසට එසවෙමින් 58 වසරේ තැනූ අනුරාධපුර මහනගර සැලැස්ම හා පූජානගර සැලැස්ම විකෘති වෙමින් පවතී. සංචාරකයින්ට අනුරාධපුර ඉපැරණි ශ්‍රී...
Latest News Trending World Newsටජිකිස්ථානයේ හා කිරිගිස්ථානයේ දේශ සීමාවල ගැටුම් වලින් 31 ක් මරුටChannel News Lanka01/05/2021 by Channel News Lanka01/05/202102702 ටජිකිස්ථානයේ හා කිරිගිස්ථානයේ දේශ සීමාවල ගැටුම් වලින් 31 දෙනෙකු මිය ගොස් තිබේ. ගැටුම් නැවත්වීම සඳහා මේ වන විට දෙපාර්ශවයේම නායකයෝ සාකච්ඡා ආරම්භ කර තිබේ. මේ...
Latest News Trendingකොරෝනා නිසා ජනතාව ගමන් අත්හරිති – නගර පාළුවට යයිChannel News Lanka01/05/2021 by Channel News Lanka01/05/202102671 කොරෝනා වෛරස ආසාදිතයන් වේගයෙන් ඉහළ යද්දී රටපුරා බොහෝ නගරවල ජනතාවගේ ගමනාගමනය විශාල වශවෙන් අඩු වි ඇත. කොළඹ නගරයේ බොහෝ මාර්ගවලද වාහන ගමනාගමනය ඉතා අඩු වී...
Business News Latest News“හරිත සවිය” රුක් රෝපණ වැඩසටහන ඇරඹේChannel News Lanka01/05/2021 by Channel News Lanka01/05/202101507 මානව වර්ගයාගේ මුල්ම විස්තර අවුරුදු 35,000 ක් පමණ කලකට පෙර දිවෙන අතර එම සොයාගැනීම් වලට අනුව ශ්‍රි ලංකාව එම ඉතිහාසයේ තීරණාත්මක කොටසකි. එහෙයින් අපේ අනාගත...
Latest News Trendingජනාධිපති කාර්යාලයේ මහජන සේවා දිගටමChannel News Lanka01/05/202101/05/2021 by Channel News Lanka01/05/202101/05/202102723 උද්ගතව ඇති කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලයට කැඳවන සේවක සංඛ්‍යාව සීමා කර තිබුණද ඉන් මහජනතාවට සැපයෙන සේවා අඛණ්ඩව පවත්වාගෙන යන බව...
Latest News Trendingරට ලොක්ඩවුන් කල යුතුමයි – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයChannel News Lanka30/04/2021 by Channel News Lanka30/04/202102673 කොරෝනා වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ද බේරීමට අසීරු තත්ත්වයක් නිර්මාණය වෙමින් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. එම සංගමයේ සභාපති උපුල්...
Latest News Trendingසඳුදා සිට මංගල උත්සව තහනම්Channel News Lanka30/04/202130/04/2021 by Channel News Lanka30/04/202130/04/202102673 රටේ පවතින කොවිඩ් තත්වය සැලකිල්ලට ගෙන සියලු මංගල උත්සව සහ මහජන රැස්වීම් ලබන 3 වැනිදා සිට සති දෙකක කාලයක් තහනම් කර ඇතැයි කොවිඩ් 19 වැළැක්වීමේ...