27 C
Colombo
17/03/2026

Author : Channel News Lanka

Latest News Trending

හරින් ප්‍රනාන්දු ජූලි 14 වැනි දා තෙක් අත් අඩංගුවට නොගන්නා බව නීතිපති කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා ලබන ජූලි 14 වැනි දා තෙක් අත් අඩංගුවට නොගන්නා බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට නොගන්නැයි...
Latest News Trending World News

හඳුනානොගත් පාර්ශ්ව වලින් මියන්මාර ගුවන් හමුදා කඳවුරු දෙකකට ප්‍රහාර

Channel News Lanka
මියන්මාරයේ ගුවන් හමුදා කඳවුරු දෙකකට ප්‍රහාර එල්ල වී තිබේ. මෙම ප්‍රහාර කවුරුන් විසින් එල්ල කලේ දැයි මෙතෙක් හෙළිවී නොමැත. මෙයින් එක කඳවුරක පිපිරීමක් සිදුව ඇති...
Latest News Trending

මහින්දගෙන් උදව් ලබා ගෙන යලි රට ගොඩනගන ලෙස මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි ජනපතිගෙන් ඉල්ලයි

මේ වනවිට රටේ රාජ්‍ය යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම පාහේ කඩා වැටී ඇති හෙයින් රටම කඩා වැටීමට පෙර වහාම අගමැති මහින්ද රාජපක්ෂ මහතාට රාජ්‍ය පාලනයෙහි වැඩි වගකීමක් පවරන්නැයි...
Latest News Trending

චීන ආරක්ෂක ඇමති එනවිට පාර වැසුවාට එරෙහිවූ පුද්ගලයකු අත්අඩංගුවට

චීන ආරක්ෂක අමාත්‍යවරයා රැගත් රථ පෙළ ගුවන් තොටුපොළේ සිට කොළඹ දක්වා පැමිණිමේ දී සාමාන්‍ය ජනතාවට මාර්ග වසා දමා පාරවල් අවහිර කිරීමට විරුද්ධව වාහනයේ හෝන් ගැසූ...
Latest News Trending

පෙර දැනුම්දීම් නැහැ – කොවිඩ් වාර්තාවන ප්‍රදේශ ලොක්ඩවුන් කරනවා

ඉදිරි දිනවල කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වන ප්‍රදේශයන් පළමු අවස්ථාවේදීම හුදකලා කිරීමට ලක් කරන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. ඒ පිළිබඳව පෙර...
Latest News Trending

අහඹු PCR පරීක්ෂණ වහාම නවත්වන්නැයි දන්වලා-මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

දිස්ත්‍රික්ක කිහිපයක වෙනදා සිදු කරන ලද අහඹු PCR පරීක්ෂණ වහාම නවත්වන්නැයි දන්වා ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන්...
Latest News Trending

කොවිඩ් රට පුරා පැතිර යද්දී ආණ්ඩුව එන්නත් වෙනුවට ගන්නේ රුසියාවෙන් හෙලිකොප්ටර් – සජිත්

Channel News Lanka
කොවිඩ් 19 වසංගතය අසාමාන්‍ය ලෙස රටපුරා පැතිර යද්දී වසංගත තත්වය සමනය කර ගැනීම සඳහා ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවත් එසේ තිබියදී එන්නත් ගෙන්නනවා වෙනුවට රජය...
Latest News Trending

ගම්පහ කොරෝනා තත්වය බරපතල තත්වයක – තාවකාලික ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවයි

ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශ 15ක කොරෝනා රෝගීන් 185ක් දින පහක පමණ කාලයක් තිස්සේ ඔවුන්ගේ නිවෙස්වලම තබා ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි....
Health/Science & Tech/Astrology Latest News Trending World News

පළමු සඳ ගමනට එක්වූ ගගනගාමී මයිකල් කොලින්ස් මිය යයි

Channel News Lanka
පළමු සඳ ගමනට එක්වූ ගගනගාමී මයිකල් කොලින්ස් මිය ගොස් තිබේ. 1969 වර්ෂයේදී පළමු වරට මිනිසා සඳමත පා තැබූ ඉතිහාසගත අවස්ථාවේදී ඇපලෝ 11 යානය සඳ වටා...
Latest News Trending

කොවිඩ් නව ආසාදිතයන් 1451 අදත් මරණ 6 ක් – සමස්ත මරණ 661

Channel News Lanka
අද දිනය තුල කොවිඩ් -19 වයිරසය ආසාදිතයින් සංඛ්‍යාව 1451 කි. ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 104,938කි. එසේම කොවිඩ් ආසාදිත තවත් හය දෙනකුගේ මරණ...