Latest News Trendingචීන ආරක්ෂක ඇමති ශ්‍රීලංකාවටChannel News Lanka28/04/202128/04/2021 by Channel News Lanka28/04/202128/04/202102520 චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වී ෆෙන්ගේ මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා මෙරටට පැමිණ තිබේ. ඔහු සමග එරට ඉහළ පෙළේ නිලධාරීහු 37 දෙනෙක්ගෙන් සමන්විත...
Latest News Trendingසමස්ත කොවිඩ් රෝගීන් 103487 දක්වා ඉහලට – මරණ 655 දක්වා ඉහලටChannel News Lanka27/04/202128/04/2021 by Channel News Lanka27/04/202128/04/202102866 අද දිනය තුල නව කොරෝනා රෝගීන් 1111 ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරට තුල රජයේ නිල සංඛ්‍යාලේඛන වලට අනුව කොවිඩ් රෝගීන් 103487 කි. එසේම...
Latest News Trendingඅත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා හරින්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්Channel News Lanka27/04/2021 by Channel News Lanka27/04/202102651 තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින් එම අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික...
Latest News Trendingබුර්කාව තහනම් කරන්නට කැබිනට් අනුමැතියChannel News Lanka27/04/202127/04/2021 by Channel News Lanka27/04/202127/04/202102707 පොදු ස්ථානවලදී සම්පූර්ණයෙන් මුහුණ ආවරණය කරගෙන සිටීම තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. විශේෂයෙන්ම සම්පූර්ණයෙන්ම මුහුණ...
Latest News Trendingරට පුරා සියලු පාසල් වැසේChannel News Lanka27/04/2021 by Channel News Lanka27/04/202102757 රටපුරා සියලු පාසල් වසා තැබීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව සියලුම පාසල් මෙම 30 වැනි දා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි. අද...
Business News Hard Talk Latest News Trendingනාලක ද සොයිසා ගැන ක්‍රියාමාර්ගයක් ගැනීමට ශ්‍රීලංකන් කළමනාකාරිත්වය බයද ?Channel News Lanka27/04/202128/04/2021 by Channel News Lanka27/04/202128/04/202102577 ශ්‍රීලංකන් ගුවන් සේවයට රුපියල් මිලියන ගණනාවක පාඩු සිදු කරමින් සහ එහි ආරක්‍ෂිත තත්වයන් හා කීර්තිනාමය අනතුරේ හෙලමින් කටයුතු කරමින් සිටින ශ්‍රීලංකන් ගුවන් සේවයේ සේවා මුර...
Business News Hard Talk Latest News Trendingදකුණු අප්‍රිකාවට යන මුදල් ඉතිරිකරගන්න ඉ-මෝටරින් සේවාව යුදහමුදාවට දෙන්නැයි ජනපතිට RMV සේවක ඉල්ලීම්Channel News Lanka27/04/2021 by Channel News Lanka27/04/202102735 මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන්නට යන ඉ-මෝටරින් සේවාව දකුණු අප්‍රිකානු සමාගමට ලබා නොදී එයද යුදහමුදාව සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු සේවකයෝ එක්ව ක්‍රියාත්මක කරන්නට...
Features Latest News Trendingදැඩි සත්කාර ඒකක කොරෝනා රෝගීන්ගෙන් පිරීයමින් පවතිනවා-සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේChannel News Lanka27/04/2021 by Channel News Lanka27/04/202102800 මෙරට දැඩි සත්කාර ඒකක සම්පූර්ණ ධාරිතාවයට ළඟා වෙමින් ඇතැයි කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි. තරුණ ප්‍රජාවට වැඩි සංකූලතා පැමිණීම...
Latest News Trendingපොල් තෙල් රට තුල ඇත්තේ සතියකට පමණයි-ගැටලුව විසඳන තීරණාත්මක සාකච්ඡා අදChannel News Lanka27/04/2021 by Channel News Lanka27/04/202102666 මේ වන විට රටේ ඇතිවී තිබෙන පොල් තෙල් හිඟය හා තෙල් ආනයනකරුවන් මුහුණදී ඇති ගැටළු සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වේ. මේ වන විට රට පුරා...
Latest News Sports Trendingකොළඹ රාජකීය – ශාන්ත තෝමස් වාර්ෂික ක්‍රිකට් තරගය දින නියමයක් නොමැතිව කල් දමයිChannel News Lanka27/04/202127/04/2021 by Channel News Lanka27/04/202127/04/202102810 කොළඹ රාජකීය – ශාන්ත තෝමස් වාර්ෂික ක්‍රිකට් තරගය දින නියමයක් නොමැතිව කල් දමා තිබේ. ක්‍රීඩකයන් කීප දෙනෙකු කොරෝනා ආසාදිතවීම මීට හේතුවයි. මෙම තරගය මැයි මස...