අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍ය පිලිප් කුමරුගේ අවසන් කටයුතු අද සවස-කොරෝනා නීති අකුරට-පවුලේ 30ක් පමණයි
අභාවප්‍රාප්ත එඩින්බරෝ ආදිපාද බ්‍රිතාන්‍ය පිලිප් කුමරුගේ අවසන් කටයුතු අද සවස වින්ඩ්සර් මාලිගයේ දේවස්ථාන භූමියේදී සම්ප්‍රදානුකූලව සිදු කෙරේ. බ්‍රිතාන්‍ය දෙවන එලිසබෙත් මහ රැජින ගේ ස්වාමිපුරුෂයා වූ...
