Latest Newsඅත්අඩංගුවට ගත් අසේල සම්පත් 19 තෙක් රිමාන්ඩ්Channel News Lanka15/04/2021 by Channel News Lanka15/04/202101059 පාරිභෝගික සේවා අධිකාරියේ සේවකයින්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මෙම මස 19 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයට...
Latest News Trending World Newsඅලුත් අවුරුද්ද වෙනුවෙන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ශ්‍රී ලාංකිකයින්ට සුබ පතයිChannel News Lanka15/04/2021 by Channel News Lanka15/04/202101223 සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ශ්‍රී ලාංකිකයින්ට සුබ පැතුම් එක්කර තිබේ. සිය සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද සමරන දකුණු ආසියාතිකයන්ට සහ ඇමෙරිකාවේ...
Features Latest NewsVISIT OF INS RANVIJAY TO COLOMBO 14-16 APR 2021Channel News Lanka14/04/2021 by Channel News Lanka14/04/202101700 INS Ranvijay is the fifth of the Rajput Class Destroyer and is scheduled to visit Colombo from 14-16 April 2021 on a goodwill visit, High...
Latest News Trending World Newsඩොලර් මිලියන 900 ක් ගෙවන තුරු එවර්ගිවන් නෞකාව ඊජිප්තුව රඳවා ගනීChannel News Lanka14/04/2021 by Channel News Lanka14/04/202101900 පසුගිය දිනවල සූවස් ඇළ හරහා සිරවීම නිසා විශාල නාවික තදබදයක් නිර්මාණය කළ එවර්ගිවන් නෞකාව, ඊජිප්තුව විසින් රඳවා ගෙන තිබේ. ඊජිප්තු බලධාරීන් විසින් එවර්ගිවන් නෞකාවේ ජපන්...
Latest News Trending World Newsඇමරිකාව කොවිඩ් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත ලබා දීම තාවකාලිකව අත්හිටුවයිChannel News Lanka14/04/202114/04/2021 by Channel News Lanka14/04/202114/04/202102777 රුධිර කැටි ගැසීමේ සංකූලතාවය නිසා ඇමරිකා එක්සත් ජනපදය, දකුණු අප්‍රිකාව සහ යුරෝපා සංගමය කොවිඩ් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත ලබා දීම තාවකාලිකව අත්හිටුවා තිබේ. එක් එන්නතක්...
Latest News Trending World Newsඇමරිකානු හමුදා සැප්තැම්බර් 11 වැනිදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කරගන්නා බව ජෝ බයිඩන් පවසයිChannel News Lanka14/04/2021 by Channel News Lanka14/04/202102781 ලබන සැප්තැම්බර් 11 වැනිදා වන විට ඇමරිකානු හමුදාවන් ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්කරගන්නා බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබේ. හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කලින් ප්‍රකශ කර...
Features Latest News Trendingහිට්ලර් කිසිදු දේශපාලකයකුට පරමාදර්ශී චරිතයක් නොවේ-ජර්මානු තානාපතිගෙන් දිලුම් අමුණුගමට ප්‍රතිචාරChannel News Lanka14/04/202114/04/2021 by Channel News Lanka14/04/202114/04/202102901 හිට්ලර් යනු ඔහු කිසිදු දේශපාලකයකුට පරමාදර්ශී චරිතයක් නොවන බව ශ්‍රීලංකාවේ ජර්මානු තානාපති හොල්ගර් සෙව්බර්ට් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටී. ජර්මානු තානාපතිවරයා මේ බව පවසා...
Hard Talk Latest News Trendingසිංහල හින්දු අලුත් අවුරුද්ද උදාවේChannel News Lanka13/04/202113/04/2021 by Channel News Lanka13/04/202113/04/202103203 මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් චාරිත්‍රවලට අනුව හෙට අලුයම 2.33 අලුත් අවුරුද්ද උදාවේ . අද 8.09 සිට හෙට පූර්ව භාග 08.57 දක්වා දක්වා පූණ්‍ය...
Business News Latest News Trendingශ්‍රී ලංකා මහ බැංකුව ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් ව්‍යාපාර කටයුතු අත්හිටුවයිChannel News Lanka13/04/2021 by Channel News Lanka13/04/202101686 ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්සී යන ආයතනයෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්...
Latest News Trendingකොරෝනා මරණ හයසියය ඉක්මවා යයි – සමස්ත රෝගීන් 95579 ක් දක්වා ඉහලටChannel News Lanka13/04/2021 by Channel News Lanka13/04/202101793 කොවිඩ් ආසාදිත තවත් සිව් දෙනෙකුගේ මරණ අද (13) වාර්තාවීමත් සමඟ මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 600 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව මේ වන විට...