Latest Newsරොනී ද මෙල් බලන්න සජිත් ප්‍රේමදාස යයිChannel News Lanka11/04/202112/04/2021 by Channel News Lanka11/04/202112/04/202101865 සිය 96 වන ජන්ම දිනය සමරනු ලැබූ මෙරට බිහිවූ සුවිශේෂී දේශපාලනඥයෙකු වූ රොනී ද මෙල් මහතා හමුවීමටත් එතුමාට දීර්ඝායුෂ පතා සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කිරීමටත් විපක්ෂ...
Business News Latest News Trendingකුකුල්මස් කිලෝව රුපියල් 675-800 අතර මිලකට ඉහල නගීChannel News Lanka11/04/2021 by Channel News Lanka11/04/202101898 වෙළඳපොලේ කුකුල් මස් මිල පැවැති මිල මෙන් දෙගුණයකට ආසන්න මිලක් දක්වා ඉහළ යාම නිසා පාරිභෝගිකයෝ දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටිති. කුකුල් මස් කිලෝවක මිල මේවන විට...
Business News Latest News Trendingපාසල් වෑන් රථයේ ගමන් කරන දරුවා සිටින තැන දැනගන්න ARAKSHA APP නමින් ක්‍රමවේදයක්Channel News Lanka11/04/202111/04/2021 by Channel News Lanka11/04/202111/04/202101921 දෙමාපියන්ට තම දරුවාගේ පාසල් වැන් රථය තිබෙන ස්ථානය දැන ගැනීමට හැකි ARAKSHA APP නමැති නව මෘදුකාංගයක් ශ්‍රීලාංකිකයන් පිරිසක් විසින් නිපදවා තිබේ. මේ අනුව දෙමාපියන්ට තම...
Business News Latest News Trendingපොල් සංවර්ධන අධිකාරියේ වැරදි තරු ක්‍රමයට ප්‍රධාන පෙලේ පොල්තෙල් සමාගම්වල විරෝධයChannel News Lanka11/04/202112/04/2021 by Channel News Lanka11/04/202112/04/202102898 මෙරට ඉහලම තාක්ෂණයෙන් නිෂ්පාදනය වන පොල් තෙල් වර්ග සඳහා පොල් සංවර්ධන අධිකාරිය විසින් ප්‍රමිති ලාංඡන ලබා දී නැති බවට පොල්තෙල් නිෂ්පාදන සමාගම් කීපයක් චෝදනා කර...
Latest News Trendingකොරෝනා පාලන නීතිරීති අනුගමනය නොකරන්නන්ට එරෙහිව දැඩි පියවරChannel News Lanka11/04/2021 by Channel News Lanka11/04/202101759 උත්සව සමයේ ජනතාව සෞඛ්‍යය නීතිරීතිවලට පටහැනිව ක්‍රියා කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇත. මෙම චක්‍රලේඛය...
Business News Latest News Trendingරුපියල බේරගන්න ආණ්ඩුව තෙල් නිෂ්පාදන රටවල් එක්ක ඉන්ධන ගන්න සාකච්ඡාChannel News Lanka11/04/202111/04/2021 by Channel News Lanka11/04/202111/04/202101904 දිගින් දිගටම රුපියල අවප්‍රමාණය වීම පාලනය කර ගැනීම සඳහා ශ්‍රීලංකා රජය බොරතෙල් නිපදවන රටවල ආණ්ඩු සමග ඉන්ධන ආනයනය සඳහා ගිවිසුම් ඇති කර ගැනීමට සාකච්ඡා ආරම්භ...
Latest News Trending World Newsකැරිබියානු දූපත්වල පිහිටි ලා සුෆිරේ ගිනි කන්ද විදාරණය වීමෙන් දහස් ගණන් ජනතාව ඉවතටChannel News Lanka11/04/2021 by Channel News Lanka11/04/202101802 කැරිබියානු දූපත්වල පිහිටි ලා සුෆිරේ ගිනි කන්ද විදාරණය වීමත් සමග එම දුපත් වල නගර ගනනාවක් ධුලි වලාවන්ගෙන් වැසී ගොස් තිබේ. මේ වන විට එම දුපත්වල...
Business News Latest News Trendingඅන්තර්ජාල පහසුකම් සපයන සමාගම් සීමාරහිත පැකේජයන් දෙන බව කියා ජනතාව අන්දලාChannel News Lanka11/04/2021 by Channel News Lanka11/04/202101840 මෙරට අන්තර්ජාල පහසුකම් සපයන සමාගම් විසින් හඳුන්වා දී ඇති සීමා රහිත පැකේජයන් සම්බන්ධයෙන් ජනතාව දැඩි විරෝධයක් පල කරති. එසේම අදාල සමාගම් වල නිල සමාජ ජාල...
Hard Talk Latest News Trendingවිදේශ සේවයට බඳවා ගැනීමේ විභාගයට රාජ්‍ය සේවකයන්ට වයස් සීමා පැනවීමෙන් දහස් ගණනකට අසාධාරණChannel News Lanka11/04/202111/04/2021 by Channel News Lanka11/04/202111/04/202102223 ශ්‍රී ලංකා විදේශ සේවයට සුදුසුකම් ලත් අපේක්ෂකයින් 40 දෙනෙකු එම සේවයට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය සඳහා ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබේ. එහෙත් මෙවර රාජ්‍ය...
Latest News Trendingඅලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම්ලාභීන්ට හා සමෘද්ධිලාභීන්ට රු. 5000 ක දීමනාවක්Channel News Lanka10/04/202110/04/2021 by Channel News Lanka10/04/202110/04/202101841 අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම්ලාභී සමෘද්ධිලාභීන් වෙත රු.5000 දීමනාව අප්‍රේල් 12 සහ 13 යන දිනවලදී සමෘද්ධි බැංකු හරහා ලබා දීමට රජය තීරණය කර ඇත. අලුත්...