Latest News Trendingශ්‍රී ලංකාව තුළ අන්තවාදී ඉස්ලාම් සංවිධාන 11 තහනම් කරන්නැයි නීතිපති දන්වයිChannel News Lanka07/04/202107/04/2021 by Channel News Lanka07/04/202107/04/202101100 ශ්‍රී ලංකාව තුළ අන්තවාදී ක්‍රියකාරකම්වලට සම්බන්ධ බව කියන ඉස්ලාම් සංවිධාන 11 තහනම් කිරීමට නිතිපතිවරයා උපදෙස් දී ඇත. ඒ අනුව එක්සත් තව්හිද් ජමාද්, සිලෝන් තව්හිද් ජමාදි,...
Latest News Trendingරන්ජන්ගේ මන්ත්‍රීධුරය මාන්නප්පෙරුමට – පාර්ලිමේන්තුවේ උද්ඝෝෂණChannel News Lanka07/04/2021 by Channel News Lanka07/04/202101306 රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දි...
Business News Latest News Trendingමාලඹේ ප්‍රයිම් රෙසිඩන්සීස් සුපිරි නිවාස සංකීරණයේ ජනතාව සොර සතුරු බියෙන්Channel News Lanka07/04/202107/04/2021 by Channel News Lanka07/04/202107/04/202101972 මාලඹේ උඩවත්ත පාරේ ප්‍රයිම් රෙසිඩන්සීස් සුපිරි නිවාස සංකීරණයේ වාසය කරන ජනතාව මේ දින වල සොරසතුරු බිය නිසා දැඩි අසීරුතාවලින් පසුවන බව සඳහන්ය. පසුගිය දිනවල සොරුන්...
Business News Latest News Trendingආණ්ඩුව ආපසු හැරෙයි-පාම් ඔයිල් ආනයනයට යලිත් අවසරChannel News Lanka07/04/2021 by Channel News Lanka07/04/202101726 කර්මාන්ත හා බේකරිවල අවශ්‍යතා සඳහා පාම් ඔයිල් ගෙන්වීමට බලපත්‍ර දෙන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය. මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට අභියාචනයක් ඉදිරිපත්...
Features Latest News Trendingපාස්කු ප්‍රහාරයේ පරීක්ෂණවල තත්වය ගැන ඇමති සරත් වීරසේකර හෙළිකරයිChannel News Lanka07/04/202107/04/2021 by Channel News Lanka07/04/202107/04/202101841 පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරයන් මහ මොලකරුවා හඳුනාගත් බව මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා සඳහන් කරයි. ඔහු නවුෆර් මවුලවි නම් පුද්ගලයෙක්...
Business News Hard Talk Latest News Trendingවිශේෂ භාණ්ඩ හා සේවා බද්ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉවත්කිරීමට විරෝධයChannel News Lanka07/04/202107/04/2021 by Channel News Lanka07/04/202107/04/202102083 මෙවර අයවැයෙන් පැනවූ විශේෂ භාණ්ඩ හා සේවා බද්ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර මහා භාණ්ඩාගාරයේ විශේෂ ඒකකයක් යටතට ගැනීමට උත්සාහ කරන්නේ ඇයිද යන්න ගැටළු සහගත...
Business News Latest News Trendingසහල් කිලෝ 3 ක් සති දෙකකට පවුලකට ප්‍රමාණවත්-වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධනChannel News Lanka06/04/2021 by Channel News Lanka06/04/202101761 සහල් කිලෝ ග්‍රෑම් තුනක් සති දෙකක කාලයකට එක් පවුලක පරිභෝජනයට ප්‍රමාණවත් බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර ඇත. සතොස විසින් මේ දිනවල ලබාදෙමින්...
Features Latest News Trendingශ්‍රී ලංකා විවාහක රූ රුජින කිරුළ තරග සංවිධායකයන් නැවත පුෂ්පිකා ද සිල්වාටම පළඳවයිChannel News Lanka06/04/2021 by Channel News Lanka06/04/202102031 ලෝක විවාහක රූ රැජින තරග සංවිධාන කමිටුවේ උපදෙස් මත ශ්‍රී ලංකා විවාහක රූ රුජින කිරුළ එම තරගයේ සංවිධායකයන් විසින් නැවත වරක් පුෂ්පිකා ද සිල්වාට නැවත...
Latest News Trendingක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරන්නැයි ඉල්ලා උද්ඝෝෂණ-උපවාසයට දින 30Channel News Lanka06/04/2021 by Channel News Lanka06/04/202102026 ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරන්නැයි ඉල්ලා එම ණය බරින් විපතට කාන්තාවන් සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (06) පොලොන්නරුව,හිඟුරක්ගොඩ නගරයේදී පැවැත්විණි. එම ණය උගුලේ සිරවී දැනට පීඩාවිඳින,...
Latest News Trending Uncategorizedඋපරිමය සියයයි-ආසන අතර දුර මීටරයයි-ටියුෂන් වලට ඉඩChannel News Lanka06/04/2021 by Channel News Lanka06/04/202101861 බස්නාහිර පළතේ උපකාරක පන්ති ලබන 12 වැනිදායින් පසුව විවෘත කිරීමට අවසර ලැබෙන බව සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. උපකාරක පන්තියක උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව සියයකට...