Latest News Trendingආණ්ඩුවේම අය වියත් මගට බනිනවා-බලයට ආපු විදිහ අමතක වෙලා-රාජ්‍ය ඇමති නාලක ගොඩහේවාChannel News Lanka29/03/202129/03/2021 by Channel News Lanka29/03/202129/03/202101772 ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාව තුළ යම් යම් අප්‍රසාදයක් ඇති බවත් එය තේරුම් නොගන්නේ නම් ඉදිරියේදී තව තවත් ආණ්ඩුව පහලට වැටෙනු ඇති බවත් ආණ්ඩුවේ කණ්ඩායම් තුල සමගිය...
Latest News Trending World Newsඉන්දුනීසියාවේ කතෝලික දේවස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්Channel News Lanka29/03/2021 by Channel News Lanka29/03/202101727 ඉන්දුනීසියාවේ සුලවෙසි දුපතේ මකසාර්හි කතෝලික දේවස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලවී තිබේ. මෙහිදී දේවස්ථානයේ සිටි 14 දෙනෙකු තුවාල ලබා තිබේ. මෝටර් සයිකලයකින් පැමිණි දෙදෙනෙකු එල්ල...
Latest News Trendingවෙළඳපොලෙන් ලබාගත් පොල්තෙල් සාම්පල්වලත් ඇෆ්ලටොක්සීන් පරීක්ෂාවටChannel News Lanka28/03/202128/03/2021 by Channel News Lanka28/03/202128/03/202102033 වෙළෙඳපොළෙන් ලබාගත් පොල් තෙල් සාම්පල සීයකින් අටක් පිළිකාකාරක ඇෆ්ලටොක්සීන් අඩංගුදැයි සොයාගැනීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පොල් සංවර්ධන මණ්ඩලයට භාරදී තිබේ. පොල් සංවර්ධන මණ්ඩලයේ...
Latest News Sports Trendingක්‍රිකට් පරිපාලනය සඳහා කමිටුවක් පත්කරන ලෙස නීතිපතිවරයාගෙන් දැනුම්දීමක්Channel News Lanka28/03/202128/03/2021 by Channel News Lanka28/03/202128/03/202101243 ශ්‍රිී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණයෙන් නව නිලධාරීන් පත්වන තෙක් ක්‍රිකට් පරිපාලනය සඳහා කමිටුවක් පත්කරන ලෙස නීතිපතිවරයා දැනුම් දී ඇත.හිටපු නිලධාරී මණ්ඩලයේ නිල කාලය පසුගිය...
Business News Latest News Trendingපොල්තෙල්වල ඇෆ්ලටොක්සීන් අඩංගු බව ශ්‍රීලංකා රසායන විද්‍යා ආයතනය 2013 දීත් කියලාChannel News Lanka28/03/202128/03/2021 by Channel News Lanka28/03/202128/03/202101241 මෙරට ඇතැම් පොල්තෙල් වර්ග වල ඇෆ්ලටොක්සීන් අඩංගු බවට ශ්‍රීලංකා රසායන විද්‍යා ආයතනය මගින් 2013 වසරේදීද වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. එහෙත් ඒ අවස්ථාවේ කිසිදු පාර්ශවයක් මේ...
Business News Hard Talk Latest News Trendingකොරෝනා ලොවෙන් තුරන්වුවත් වසර 2 ක් ලංකාවේ PCR පරීක්ෂණ කලයුතු අපූරු ජර්මානු ගිවිසුමක්Channel News Lanka28/03/202129/03/2021 by Channel News Lanka28/03/202129/03/202101926 කොරෝනා රෝගයට ලොව සියලු දෙනා එන්නත් කර එම රෝගය ලොවෙන් තුරන් කලද වසර දෙකක් යනතුරු ශ්‍රීලංකාවේ කටුනායක ගුවන්තොටුපල හරහා යන එන ගුවන් මගීන් ජර්මානු සමාගමකට...
Latest News Trending World Newsබෙලරුස් ජනපතිට එරෙහි විරෝධතාවලදී මාධ්‍යවේදීන් 5 ක් ඇතුළු 110 ක් අත්අඩංගුවටChannel News Lanka28/03/2021 by Channel News Lanka28/03/202101753 බෙලරූස්හි ජනාධිපති ඇලෙක්සෙන්ඩර් ලුකශේන්කෝ හට ඉල්ලා අස්වන ලෙස බලකරමින් පැවති උද්ඝෝෂණ වලට සහභාගිවූ 110 කට අධික පිරිසක් එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබේ.මෙසේ අත්අඩංගුවට...
Latest News Trending World Newsමියන්මාර පොලීසිය හා හමුදාව අදත් සිවිල්වැසියන් 114 ක් ඝාතනය කරතිChannel News Lanka27/03/202128/03/2021 by Channel News Lanka27/03/202128/03/202101131 මියන්මාරයේ අද පැවති උද්ඝෝෂණ වලට එරට පොලීසිය හා හමුදාව සිදුකල වෙඩිතැබීම් වලින් සිවිල්වැසියන් 114 දෙනෙකුට අධික පිරිසක් ඝාතනය වී තිබේ. මෙසේ ඝාතනය වී ඇති පිරිස...
Latest News Trending World Newsතවත් වසර සියයකට පෘථිවියට ඇස්ටරොයිඩ වලින් බලපෑමක් නැතිබව NASA කියයිChannel News Lanka27/03/2021 by Channel News Lanka27/03/202101104 ඉදිරි වසර සියය තුල පෘථිවිය වෙත ඇස්ටරොයිඩ වලින් බලපෑමක් නොවන බව නාසා ආයතනය තහවුරු කර තිබේ. 2029 දී සහ 2036 වසරවල පෘථිවිය ආසන්නයෙන් යන ඇස්ටරොයිඩ...
Latest News Trendingරටේ ස්වෛරීත්වය ආරක්ෂා කරමින් ජිනීවා යෝජනාවලියට මුහුණ දීමට සූදානම්-ජනපති ගෝඨාභයChannel News Lanka27/03/2021 by Channel News Lanka27/03/202101804 රටේ ස්වෛරීත්වය ආරක්ෂා කරගනිමින් ජිනීවා මානව හිමිකම් යෝජනාවලියට නොබියව මුහුණ දීමට රජය සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහනට අද (27)...