Latest News Trending World Newsබ්‍රිතාන්‍ය රජ පවුලේ නවතම සාමාජිකයා නිවසේ නානකාමරයේ පොලොව මත උපත ලබයිChannel News Lanka24/03/2021 by Channel News Lanka24/03/202101872 බ්‍රිතාන්‍ය රජ පවුලේ නවතම සාමාජිකයා නිවසේ නානකාමරයේ පොලොව මත උපත ලබා තිබේ. දෙවන එලිසබෙත් මහ රැජිනගේ එකම දියණිය වන ඈන් කුමරියගේ දියණිය වන සාරා ටින්ඩල්ගේ...
Entertainment/Travel/Culture/Architect Latest News Trendingඅමීර් ඛාන්ටත් කොරෝනා ආසාදනය වෙයිChannel News Lanka24/03/2021 by Channel News Lanka24/03/202101832 ජනප්‍රිය බොලිවුඩ් නළු අමීර් ඛාන් ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. 56 හැවිරිදි අමීර් ඛාන් ආසාදිත බව තහවුරුවීමෙන් අනතුරුව මුම්බායි හි පිහිටි සිය නිවසේ නිරෝධායනය...
Business News Latest News Trendingසෙරමික් ආනයනයට ඉඩදීමෙන් පලක් නැහැ-ණයවර ප්‍රයෝගික නැහැ-තහනම පිටුපස ව්‍යාපාරික මාෆියාවක්Channel News Lanka24/03/202124/03/2021 by Channel News Lanka24/03/202124/03/202102036 සෙරමික් නිෂ්පාදන ආනයනය කිරීම සඳහා පනවා තිබූ තහනම ලිහිල් කලද එයින් එම භාණ්ඩ හිඟයට එතරම් විසඳුමක් නොලැබෙන බව ආනයනකරුවෝ හා අලෙවිකරුවෝ ප්‍රකාශ කරති. එම ද්‍රව්‍ය...
Business News Latest News Trendingරට පුරා ටයර් හිඟයක්-ටයර් මිල විශාල ලෙස ඉහලට-ටයර් පරීක්ෂාවට ජනතා විරෝධයChannel News Lanka24/03/2021 by Channel News Lanka24/03/202102143 මෙරට වෙළෙඳපොලේ ටයර්වල පවතින හිඟයක් පවතින හිඟය හේතුවෙන් වාහන හිමියෝ දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති. මේ හේතුවෙන් ටයර් මිල ශීග්‍රයෙන් ඉහල ගොස් තිබේ. ටයර් මිල සියයට...
Latest News Trendingපළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කැබිනට් යෝජනාවක්Channel News Lanka24/03/2021 by Channel News Lanka24/03/202101854 පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ යෝජනාවක් කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර ඇත. රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින්...
Latest News Trending World Newsඊජිප්තුවේ සුවස් ඇල හරහා විශාල කන්ටේනර් නැවක් සිරවීමෙන් නැව් ගමනාගමනය අඩපණවේChannel News Lanka24/03/202124/03/2021 by Channel News Lanka24/03/202124/03/202102063 ඊජිප්තුවේ සුවස් ඇල හරහා විශාල කන්ටේනර් නැවක් සිරවීම නිසා එම ඇල මාර්ගයේ නැව් ගමනාගමනය ඇනහිට තිබේ. එවර් ගිවන් නමැති මෙම නෞකාව එවර්ග්‍රීන් නැව් සමාගමට අයත්ය....
Features Latest News Trending World Newsදරුණු ගංවතුරටත් පරදන්න බැරිවුණු ආදරය ඕස්ට්‍රේලියාවේ ගංවතුර අස්සේ අපූරු විවාහ උත්සවයක්Channel News Lanka24/03/202124/03/2021 by Channel News Lanka24/03/202124/03/202102228 ආදරයට කොතරම් බාධා තිබුනත් ජය ගන්න පුළුවන් කියන්න හොඳම උදාහරණයක් පහුගියදා ඕස්ට්‍රේලියාවෙන් අහන්න ලැබුනා , ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස්හි වින්හම් ප්‍රදේශයේ ජීවත්වෙන කේට් ෆොදරිංහම් කලක් මාධ්‍යවේදිනියක්...
Business News Latest News Trendingඉදිරි වසර පහේම වැට් බද්ද සියයට 8-නව බදු නැහැ-ආචාර්ය පී.බී.ජයසුන්දරChannel News Lanka24/03/202124/03/2021 by Channel News Lanka24/03/202124/03/202101769 ඉදිරි වසර 5 සඳහා වැට් බද්ද සියයට 8 ක් බවත් ආදායම් බද්ද ගැසට් කර ඇති අනුපාතය බවත් වෙනත් කිසිදු බද්දක් ගෙන එන්නේ නැති බවත් ඒ...
Latest News Trending World Newsබ්‍රසීලයේ හිටපු ජනපති ලුලා ද සිල්වා සියලු චෝදනා වලින් නිදහස්Channel News Lanka24/03/2021 by Channel News Lanka24/03/202102014 බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලුලා ද සිල්වා දුෂණ චෝදනා වලට වරදකරු කරමින් එරට අධිකරණය 2017 වසරේ ලබා දුන් තීන්දුව වැරදි බවත් එය පක්ෂග්‍රාහී තීන්දුවක් බවටත් බ්‍රසීල...
Latest News Trendingචීන සීනෝෆාර්ම් එන්නත එපා – එන්නත් හා බෝවන රෝග සංසදය රජයට දන්වයිChannel News Lanka24/03/202124/03/2021 by Channel News Lanka24/03/202124/03/202101878 බීජිං ජෛව විද්‍යාත්මක නිෂ්පාදන ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද සීනෝෆාර්ම් එන්නත SARS-CoV2 එන්නත ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වැඩබලන සභාපති විසින් ඉහත එන්නත ආනයනය කිරීම අනුමත...