පරිසර හානි පසුපස ඇතැම් ප්‍රාදේශීය දේශපාලකයින්,ජාවාරම්කරුවන්,නිලධාරින්-මහින්ද අමරවීර
මේ දිනවල ඇතැම් පුද්ගලයින් විසින් විශාල පරිසර හානියක් රටතුළ සිදු කරමින් සිටින බවත් මාධ්‍ය තුළින් පළ වන කරුණු අසත්‍ය නොවන බවත් ප්‍රාදේශීය දේශපාලකයින්, ජාවාරම්කරුවන් මෙන්...
