Latest News Sports Trendingමැරඩෝනාගේ මරණය වෛද්‍ය අතපසුවීමක්දැයි හෙළිකරන ලෙස ඉල්ලා ජනතාව මහපාරටChannel News Lanka11/03/202111/03/2021 by Channel News Lanka11/03/202111/03/202102023 පාපන්දු ක්‍රීඩක ඩියාගෝ මැරඩෝනා ගේ මරණයට සැබෑ හේතුව වහාම හෙළිදරව් කරන ලෙස ඉල්ලමින් දහස් ගණන් ආර්ජන්ටිනා ජනතාව එරට බුවනෝර්ස් අයර්ස් නගරයේ වීථි බැස උද්ඝෝෂණය කළහ.”මැරඩෝනා...
Sportsශ්‍රීලංකා – බටහිර ඉන්දීය කොදෙව් පළමු එක්දින තරගයේ ජය කොදෙව්වන්ටChannel News Lanka11/03/2021 by Channel News Lanka11/03/202101674 සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගය කඩුලු 08කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම...
Features Latest News Trendingටියුෂන් ගුරුවරු මහාපරිමාණ ගසාකෑමක- කොරෝනාවෙන් අසරණවූවන්ගේ දරුවන්ට පන්ති අහිමිවෙලාChannel News Lanka11/03/2021 by Channel News Lanka11/03/202102001 ඔන්ලයින් ක්‍රමයට පවත්වන ටියුෂන් පන්ති සඳහා පෙර ගාස්තුවම අයකරමින් ටියුෂන් ගුරුවරු විසින් දසදහස් ගණන් සිසුසිසුවියන් දැඩි ලෙස ගසාකෑමට ලක් කර ඇතැයි දෙමාපියෝ මැසිවිලි නගති.මෙම පන්ති...
Latest News Trending World Newsඅයිවරි කෝස්ට් අගමැති හමෙඩ් බකයෝකෝ පිළිකා රෝගයෙන් මරුටChannel News Lanka11/03/2021 by Channel News Lanka11/03/20210978 අයිවරි කෝස්ට් අගමැති හමෙඩ් බකයෝකෝ මිය ගොස් තිබේ. සිය 56 වන උපන්දිනයට දින දෙකකට පසුව අගමැතිවරයා මිය ගොස් ඇත්තේ පිළිකා රෝගයෙනි. ජර්මනියේ ෆ්ර්යිබර්ග් නගරයේ රෝහලක...
Business News Features Latest News Trendingවාහන ගෙන්වීමේ තහනම ඉවත්කර ගෙන සීමාවක් ඇතිව වාහන ගෙන්වීමේ උත්සහයක්Channel News Lanka10/03/202110/03/2021 by Channel News Lanka10/03/202110/03/202101943 වාහන ආනයනය කිරීම නැවත ආරම්භ කිරීම සඳහා අදහස් හා යෝජනා ලබා දෙන්නැයි මුදල් වාහන ආනයනකරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. ශ්‍රී ලංකාවට වාහන ආනයනය නතර කර මේ...
Latest News Trendingසීනි බදු වංචාවෙන් කෝටි 1600ක පාඩුවක්Channel News Lanka10/03/202111/03/2021 by Channel News Lanka10/03/202111/03/202101755 සීනි ආනයනයේදී රජයට 2020 ඔක්තෝබර් මස 14 වැනිදා සිට මේ වසරේ පෙබරවාරි 20 වැනිදා දක්වා වූ කාලයේදී රුපියල් කෝටි 1,600ක පමණ පාඩුවක් සිදුවී ඇතැයි මුදල්...
Latest News Trending World Newsකොරෝනා වැළඳුනු ටැනිසානියා ජනාධිපති ආසාධ්‍ය තත්වයෙන් කෙන්යාවේ රෝහලකටChannel News Lanka10/03/2021 by Channel News Lanka10/03/202101682 ටැනිසානියාවේ ජනාධිපති ජෝන් මොගොෆුලි කොවිඩ් ආසාදනයවීම නිසා අසාධ්‍ය තත්වයෙන් කෙන්යාවේ රෝහලකට ඇතුලත් කර තිබේ. ඔහුට හොරෝනා වැලඳිමත් සමග හෘදයාබාධයක්ද ඇතිවී තිබේ. ඔහු දින 11 ක...
Latest News Trendingසාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම මාර්තු 27 සිටChannel News Lanka10/03/202111/03/2021 by Channel News Lanka10/03/202111/03/202101754 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු මාර්තු මස 27 වන දින ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසනවා. කෝට්ටේ ආනන්ද...
Latest News Trending World Newsනව කොවිඩ් ප්‍රභේදය නිසා බ්‍රසීලයේ කොවිඩ් මරණ ශීඝ්‍රයෙන් ඉහළටChannel News Lanka10/03/202111/03/2021 by Channel News Lanka10/03/202111/03/202101382 කොවිඩ් වසංගතය හමුවේ බ්‍රසීලය මුහුණදුන් මාරාන්තිකම දිනය ලෙස ඊයේ සනිටුහන් වුණා. ඒ ඊයේ දිනයේ පමණක් මරණ 1,954ක් වාර්තාවීමත් සමගින්. නව කොවිඩ් ප්‍රභේදයක්ද රට පුරා ව්‍යාප්තවෙමින්...
Business News Latest NewsSupply of 160 stainless steel passenger coaches to Sri Lanka RailwaysChannel News Lanka10/03/202110/03/2021 by Channel News Lanka10/03/202110/03/202101450 The first lot of 10 coaches out of 160 stainless steel passenger coaches supplied by RITES Ltd , to Sri Lanka Railways was delivered in...